පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්&#82

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බින්දු;17356527 said:

    1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවා :D:D උඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්. ( A2 B1, A1 B2 නෙවෙයි A3 ) ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩොක්ලා 14000ක් ඉන්නවා. දැනට ෆැක් වල 5000ක් ඉන්නවා. ඔය 19 000න් මට උඹ ඔය කියන විදියේ එකෙක් පෙන්නපන්. :D:D අපේ එහාගෙදර අංකල්ගේ පුතා වගේ ගොං තර්ක ගේන්නේ නැතුව ෆැක් එක, බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එකත් එක්ක. :D:D එතකොට උඹ කියන කතාව මම පිලිගන්නම් :D:D මම මේක කිව්වේ A1 B2, B3න් එන එකා පහත් කරන්න නෙවෙයි, උඹේ සිහින ලෝකවල තියෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ කියලා පෙන්නන්න :D:D
    2. ඒ ලෙවල් කියන්නේ සීමිත කාලයක් තුල ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ලමයෙක් ඉගෙන ගත්ත දේවල් කොච්චර මෙමරයිස් කරන්න පුලුවන් ද, මෙමරයිස් කරපුවා රිසයිට් කරන්න පුලුවන් ද, ඇනලිටික් ස්කිල්ස් කොහොමද කියන එක මනින විභාගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මොන රටෙත් විභාග තියෙන්නේ ඒ විදියට තමයි :rofl::rofl: උඹ තරම් ඉගෙන ගත්ත නැති, අධ්‍යාපනය ගැන ප්‍රාමාණික දැනීමක් තියෙන බුවාලා තමයි ඒම එක්සෑම් හදලා තියෙන්නේ :P:P
    3. E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්. :D:D අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ :rofl::rofl:
    4. වොරන් බුවා MBBS degree එකක් කොරේ කවදද?? :D:D පොර තමන්ට පුලුවන් දේ කරන්නේ. තමන් නොදන්න ෆීල්ඩ් ගැන , තමන්ට බැරි ෆීල්ඩ් ගැන පොර ටෝක්ස් දෙන්න, වැඩ දාන්න යන්නේ නෑ නේ සම-හරක් වගේ
    5.කුහකකම කියන්නේ තමන්ට එක්සෑම් ගොඩ දාගන්න බැරි වුනාම, තමන්ට ඩිග්‍රී එකක් කොරගන්න බැරි වුනාම, තමන්ගේ නොහැකියාව වහගන්න පාස් වුන එකාටයි, අධ්‍යාපනයටයි කුඩුකේඩු කතා කියන එක. :rofl::rofl: මචන් උඹට A/L , degree කරගන්න බැරි වුනා කියලා අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒකේ වැරැද්ද තමන්ගෙමයි. තමන් මහන්සි වෙලා ඕවා හදා ගන්න පුලුවන්. ;);)
    6. අන්තිමට ආයෙත් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන කමෙන්ට් කරන්න යන්න එපා. මෝඩකම පේනවා. :yes::yes:

    හරි හරි ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා මෙඩ් යන උන් නැතිව ඇති. හැබැයි ෆස්ට් ශයි බී 3 වගේ අරන් පස්සේ මෙඩ් ගිය උන් ගැන නන් මන් දන්නවා. එතකොට උන්ට ෆස්ට් ශයි මෙඩ් යන්න බැරි උන්ට ඇනලිටික් ස්කිල්ස් මදි නිසාද? උන් තර්ඩ් ශයි මෙඩ් යන්නේ ඇනලිටික් ස්කිල්ස්ල මෙමෙරයිසින්‍ග් ස්කිල්ස් වැඩි කරගෙනද? ෆස්ට් ශයි කනු තුනක් දාන උන්ටත් ඒ විදියට ස්කිල් එක වැඩි කර ගන්න බැහැ කියල උඹ හිතනවද?
     
    Aug 18, 2011
    6,147
    788
    0

    1. ආයෙත් පාඩම් නොකර, ක්ලාස් නොයා, පාස්ට් පේපර්ස් නොකර 2nd shy කොරලා කලින්ටත් වඩා වැඩි රිසල්ට්ස් දාන උන් කොහෙද ඉන්නේ?? :D:D උං ක්ලාස් ගිහින් කොරන්නේ, පේපර් කොරලා හදාගන්නේ ස්කිල්ස් නැත්නම් අහවල් එකද?? :D:D
    2. මෙහෙමනේ මචන්, ඕනම දෙයක් කරන්න පුලුවන් කැපෑසිටි එකක් තියෙනවා. ඊට වඩා කොරන්න නම් miracle එකක් වෙන්න ඕන. ඕනම කෙනෙක්ට Motor එක තියෙනවා නම් Meter එක හදාගන්න පුලුවන්. ඒ ගැන කිසිම විවාදයක් නැත. ඒත් ඒක කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා. ඒක තමයි මම කිව්වෙ 19 000ක පූල් එකෙන් එහෙම ලිමිට් එක්සීඩ් කරපු එක්කෙනෙක් පෙන්නන්න කියලා
    1.gif
    1.gif
    අරම වෙන්න බැරිද, මෙහෙම වෙන්න බැරිද බයිලා නෙවෙයි අපි ෆැක්ට්ස් ගෙනැල්ලා, ෆැක්ට්ස් එක්ක කතා කරමුද?? නැත්නම් මේක බොරු කයියක් විතරක් වෙනවා නේද??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    බින්දු;17356527 said:

    1. දෙවනි තුන්වෙනි පාර හරි ඒ/ලෙවල් පාස් වෙන එකා තමයි මෙඩ් ෆැක් ගන්නේ. මම උඹට අභියෝගයක් කරනවා :D:D උඹ පුලුවන් නම් මට ඒලෙවල් ෆස්ට් ශයි කනු තුනක් දාලා දෙවනි, තුන්වෙනි පාර A3ක් අරන් මෙඩ් ෆැක් ආපු එවුන් එකෙක් පෙන්නපන්. ( A2 B1, A1 B2 නෙවෙයි A3 ) ලංකාවේ රෙජිස්ටර්ඩ් ඩොක්ලා 14000ක් ඉන්නවා. දැනට ෆැක් වල 5000ක් ඉන්නවා. ඔය 19 000න් මට උඹ ඔය කියන විදියේ එකෙක් පෙන්නපන්. :D:D අපේ එහාගෙදර අංකල්ගේ පුතා වගේ ගොං තර්ක ගේන්නේ නැතුව ෆැක් එක, බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එකත් එක්ක. :D:D එතකොට උඹ කියන කතාව මම පිලිගන්නම් :D:D මම මේක කිව්වේ A1 B2, B3න් එන එකා පහත් කරන්න නෙවෙයි, උඹේ සිහින ලෝකවල තියෙන ඒවා ඇත්ත ලෝකේ වෙන්නේ නෑ කියලා පෙන්නන්න :D:D
    2. ඒ ලෙවල් කියන්නේ සීමිත කාලයක් තුල ස්ට්‍රෙස්ෆුල් වෙලාවක ලමයෙක් ඉගෙන ගත්ත දේවල් කොච්චර මෙමරයිස් කරන්න පුලුවන් ද, මෙමරයිස් කරපුවා රිසයිට් කරන්න පුලුවන් ද, ඇනලිටික් ස්කිල්ස් කොහොමද කියන එක මනින විභාගයක්. ලංකාවේ විතරක් නෙවෙයි මොන රටෙත් විභාග තියෙන්නේ ඒ විදියට තමයි :rofl::rofl: උඹ තරම් ඉගෙන ගත්ත නැති, අධ්‍යාපනය ගැන ප්‍රාමාණික දැනීමක් තියෙන බුවාලා තමයි ඒම එක්සෑම් හදලා තියෙන්නේ :P:P
    3. E soft ඩිග්‍රී එකේ මිම්මෙන් MBBS එකක් මනින්න එපා බන්. :D:D අවුරුදු 5කින් ඩබල් ඩිග්‍රී එකක් ගන්න උඹට තේරුම්ගන්න බැරි තරම් මහන්සි වෙන්න ඕන, උඹ මුලු ජීවිත කාලෙටම පාඩම් නොකරපු තරම් පාඩම් කරන්න ඕන. කට පාඩම් කරන්න ඕන. ඒක නිසා තමයි MBBS ඩිග්‍රී එක ලෝකේ අමාරුම ඩිග්‍රී එක කියලා කැටගරයිස් කරලා තියෙන්නේ. සමහර විට ඒ බුවාලට වැරදිලා ඇති. මොකද උඹ තරම් ඉගෙන ගෙනත් නැති, උඹට තරම් බුද්ධියත් නැති බුවාලා නේ ඒ පැනල් වල ඉන්නේ
    4. වොරන් බුවා MBBS degree එකක් කොරේ කවදද?? පොර තමන්ට පුලුවන් දේ කරන්නේ. තමන් නොදන්න ෆීල්ඩ් ගැන , තමන්ට බැරි ෆීල්ඩ් ගැන පොර ටෝක්ස් දෙන්න, වැඩ දාන්න යන්නේ නෑ නේ සම-හරක් වගේ
    5.කුහකකම කියන්නේ තමන්ට එක්සෑම් ගොඩ දාගන්න බැරි වුනාම, තමන්ට ඩිග්‍රී එකක් කොරගන්න බැරි වුනාම, තමන්ගේ නොහැකියාව වහගන්න පාස් වුන එකාටයි, අධ්‍යාපනයටයි කුඩුකේඩු කතා කියන එක. :rofl::rofl: මචන් උඹට A/L , degree කරගන්න බැරි වුනා කියලා අනිත් මිනිස්සු පලි නෑ නේ. ඒකේ වැරැද්ද තමන්ගෙමයි. තමන් මහන්සි වෙලා ඕවා හදා ගන්න පුලුවන්. ;);)
    6. අන්තිමට ආයෙත් කියන්න තියෙන්නේ නොදන්න දේවල් ගැන කමෙන්ට් කරන්න යන්න එපා. මෝඩකම පේනවා. :yes::yes:

    උබ අර කඩේ යන උන්ගෙ තරක් ගේන්න එපා. රිපොර්ට් ගෙනත් පෙන්නන තරම් උවමනාවක් නෑ. ෆැකල්ටියත් එක්ක දාන්නම්. නිකන් නම් බෑ. උබ පැරදුනොත් අඩුම ගානෙ උබ දන්නෙ නැති සිහින වෙනව කියල ත්‍රෙඩ් එකක් දාපන් ඒ ඇති. :rofl: ඕන තරම් ඉන්නව. තව මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ විශය තුනම අසමත් ඌ ඉන්ජිනේරුවාගෙ කතාව කියල ත්‍රෙඩ් එකකුත්. ඒත් මදිද බොට. උබ ඔය බණ පොඩ්ඩකුත් කියල හැම වෙලේම කඩේ යන ඉන්ජත් 3ම ෆේල් බන් උගේ වචන වලින්ම. එහෙනම් ඌත් අද ඉන්ජගෙක් කියල කියන්නෙ. එහෙම උනේ කොහොමද? :rofl: මගේ දැනුම දන්නෝ දන්නව. එලකිරියෙම ගොඩක් උන් ඉන්නව මම ගෙදරට ගිහින් උගන්නපු. මට ඒව පෙන්නල කෑ ගහන්න ඕනෙ නෑ. :)

    තව ඕනතර්ම උදා දෙන්නම් අම්පාරෙන් අඩු රිසාලට් එකා මෙඩි යනකොට ගමපහ ඊට වඩා හොද රිසාලට් දාපු එකාට දොර වැහෙනව. ඒතකොට උගේ අර මෙමරයිස් කරපුවා, ඇනලිටික් ස්කිල් මෙව්ව වෙලාද? :rofl: දැන් කියන්න එපා ගම්පහ පහසුකම් වැඩී කියල. මේ දිස්ත්‍රික්කයෙ ඕන තරම් පාසල් තියෙනව අති දුශ්කර. :yes: එතකොට ඌ සයිටම් ගිහින් ඩොකෙක් උනොත් ඌට වඩා අඩු රිසාල්ට් දාපු එක මෙඩි ෆැක් නිසා අනලිස්ටික්ස් මෙව්ව වෙලා සයිටම් එකා ලොන්තයෙක් වෙනව. මාර තියරිය බන්. :D

    ගම්පහ 09/10 ඒ/ල් කරපු උන් දන්නව මේ සිදුවීම. නිවුන්නු කොල්ලො දෙන්නෙක් හිටිය. මෙයාල හරි ප්‍රසිද්දයි. හැබැයි එකෙක් ශිශ්‍යත්වෙ ලකුනු කීපයක් වැඩියෙන් ගන්න නිසා කොලබ ප්‍රධාන පාසලකට යනව. අනික ගම්පහ ප්‍රධාන එකට. දෙන්නම අන්දෙ කෑවෙ බිව්වෙ පංති ගියෙ ඔක්කොම කලේ එකට. ඒ/ල් දෙන්නගෙම එකම රිසාල්ට්. ඒත් ගමපහ එකා ඉන්ජිනේරු යනකොට කොලබ එකාට දොර වැහෙනව. දැන් අර කොලබ එකාගෙ අනලිස්ටික්ස් මෙව්ව වෙලා ඌ සයිටම හරි මොනටම් හරි ගිහින් ඉන්ජෙක් උනොත් ඌ ලොන්ත ඉන්ජෙක්ද බන්? ඇත්ත ලෝකෙට වරෙන් උබල පෙන්නන JVP සිහින මෙහෙ වෙන්නෙ නෑ. අනුරගෙ කතා අපි ඇහුවට ඡන්දෙ දෙන්නෙ නෑ. :yes:

    පැය තුනේ විභාගයක් කෙල උන එකාට ඩොකෙක් වෙන්න බෑරි නෑ. එක පාරක් අසමත් කියන්නෙ ආයිත් ජිවිතේට ඒකෙ ගොඩ යන්න බෑ කියන එක නෙමේ. හැබැයි ගොඩ යන ක්‍රමේ වෙනස් කලා කියල ඌ ලොන්තයෙක් වෙන්නෙ නෑ.

    උබමේ රිපොර්ට් ඉල්ලන් කෑ ගහන්න්නෙ. ප්‍රතම වතාවෙ 3ම ඩ්වුන් එකාට ජිවිතේට A3 දාන්න බෑ කියන තියරිය උබේ නිපැයුමක්ද බන්? :rofl:
     
    • Like
    Reactions: JaaduWixx

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බින්දු;17356591 said:

    1. ආයෙත් පාඩම් නොකර, ක්ලාස් නොයා, පාස්ට් පේපර්ස් නොකර 2nd shy කොරලා කලින්ටත් වඩා වැඩි රිසල්ට්ස් දාන උන් කොහෙද ඉන්නේ?? :D:D උං ක්ලාස් ගිහින් කොරන්නේ, පේපර් කොරලා හදාගන්නේ ස්කිල්ස් නැත්නම් අහවල් එකද?? :D:D
    2. මෙහෙමනේ මචන්, ඕනම දෙයක් කරන්න පුලුවන් කැපෑසිටි එකක් තියෙනවා. ඊට වඩා කොරන්න නම් miracle එකක් වෙන්න ඕන. ඕනම කෙනෙක්ට Motor එක තියෙනවා නම් Meter එක හදාගන්න පුලුවන්. ඒ ගැන කිසිම විවාදයක් නැත. ඒත් ඒක කරන්න පුලුවන් ලිමිට් එකක් තියෙනවා. ඒක තමයි මම කිව්වෙ 19 000ක පූල් එකෙන් එහෙම ලිමිට් එක්සීඩ් කරපු එක්කෙනෙක් පෙන්නන්න කියලා
    1.gif
    1.gif
    අරම වෙන්න බැරිද, මෙහෙම වෙන්න බැරිද බයිලා නෙවෙයි අපි ෆැක්ට්ස් ගෙනැල්ලා, ෆැක්ට්ස් එක්ක කතා කරමුද?? නැත්නම් මේක බොරු කයියක් විතරක් වෙනවා නේද??

    අන්න හරි එතකොට ෆස්ට් ශයි මෙඩ් යන එකාගෙත් 2,3 ශයි උන්‍ගෙත් වෙනසක් නැහැනේද? උන් ඔක්කොම අන්තිමට දෙන්නේ එකම බේත නේද? ඕකට අයින්ස්ටයින්ලා ආවත් අන්තිමට එකම වැ‍ඩේ වෙනව නන් මොක‍ටද බන් ‍බෙ‍ාරැවට මොලේ කැපෑසි‍ටිට හොයන්නේ?
     
    • Like
    Reactions: JaaduWixx
    Aug 18, 2011
    6,147
    788
    0
    උබ අර කඩේ යන උන්ගෙ තරක් ගේන්න එපා. රිපොර්ට් ගෙනත් පෙන්නන තරම් උවමනාවක් නෑ. ෆැකල්ටියත් එක්ක දාන්නම්. නිකන් නම් බෑ. උබ පැරදුනොත් අඩුම ගානෙ උබ දන්නෙ නැති සිහින වෙනව කියල ත්‍රෙඩ් එකක් දාපන් ඒ ඇති. :rofl: ඕන තරම් ඉන්නව. තව මේකෙ ත්‍රෙඩ් එකක් තිබ්බ විශය තුනම අසමත් ඌ ඉන්ජිනේරුවාගෙ කතාව කියල ත්‍රෙඩ් එකකුත්. ඒත් මදිද බොට. උබ ඔය බණ පොඩ්ඩකුත් කියල හැම වෙලේම කඩේ යන ඉන්ජත් 3ම ෆේල් බන් උගේ වචන වලින්ම. එහෙනම් ඌත් අද ඉන්ජගෙක් කියල කියන්නෙ. එහෙම උනේ කොහොමද? :rofl: මගේ දැනුම දන්නෝ දන්නව. එලකිරියෙම ගොඩක් උන් ඉන්නව මම ගෙදරට ගිහින් උගන්නපු. මට ඒව පෙන්නල කෑ ගහන්න ඕනෙ නෑ. :)

    තව ඕනතර්ම උදා දෙන්නම් අම්පාරෙන් අඩු රිසාලට් එකා මෙඩි යනකොට ගමපහ ඊට වඩා හොද රිසාලට් දාපු එකාට දොර වැහෙනව. ඒතකොට උගේ අර මෙමරයිස් කරපුවා, ඇනලිටික් ස්කිල් මෙව්ව වෙලාද? :rofl: දැන් කියන්න එපා ගම්පහ පහසුකම් වැඩී කියල. මේ දිස්ත්‍රික්කයෙ ඕන තරම් පාසල් තියෙනව අති දුශ්කර. :yes: එතකොට ඌ සයිටම් ගිහින් ඩොකෙක් උනොත් ඌට වඩා අඩු රිසාල්ට් දාපු එක මෙඩි ෆැක් නිසා අනලිස්ටික්ස් මෙව්ව වෙලා සයිටම් එකා ලොන්තයෙක් වෙනව. මාර තියරිය බන්. :D

    ගම්පහ 09/10 ඒ/ල් කරපු උන් දන්නව මේ සිදුවීම. නිවුන්නු කොල්ලො දෙන්නෙක් හිටිය. මෙයාල හරි ප්‍රසිද්දයි. හැබැයි එකෙක් ශිශ්‍යත්වෙ ලකුනු කීපයක් වැඩියෙන් ගන්න නිසා කොලබ ප්‍රධාන පාසලකට යනව. අනික ගම්පහ ප්‍රධාන එකට. දෙන්නම අන්දෙ කෑවෙ බිව්වෙ පංති ගියෙ ඔක්කොම කලේ එකට. ඒ/ල් දෙන්නගෙම එකම රිසාල්ට්. ඒත් ගමපහ එකා ඉන්ජිනේරු යනකොට කොලබ එකාට දොර වැහෙනව. දැන් අර කොලබ එකාගෙ අනලිස්ටික්ස් මෙව්ව වෙලා ඌ සයිටම හරි මොනටම් හරි ගිහින් ඉන්ජෙක් උනොත් ඌ ලොන්ත ඉන්ජෙක්ද බන්? ඇත්ත ලෝකෙට වරෙන් උබල පෙන්නන JVP සිහින මෙහෙ වෙන්නෙ නෑ. අනුරගෙ කතා අපි ඇහුවට ඡන්දෙ දෙන්නෙ නෑ. :yes:

    පැය තුනේ විභාගයක් කෙල උන එකාට ඩොකෙක් වෙන්න බෑරි නෑ. එක පාරක් අසමත් කියන්නෙ ආයිත් ජිවිතේට ඒකෙ ගොඩ යන්න බෑ කියන එක නෙමේ. හැබැයි ගොඩ යන ක්‍රමේ වෙනස් කලා කියල ඌ ලොන්තයෙක් වෙන්නෙ නෑ.

    උබමේ රිපොර්ට් ඉල්ලන් කෑ ගහන්න්නෙ. ප්‍රතම වතාවෙ 3ම ඩ්වුන් එකාට ජිවිතේට A3 දාන්න බෑ කියන තියරිය උබේ නිපැයුමක්ද බන්? :rofl:

    1. මේක රිදිලා කෑගහපු එකක් විතරයි නේ :D:D
    බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එක, නම :confused::confused: මේවා සමඟ දාන්න.
    2. ඉංජි, කොම්, ආර්ට් ඩිග්‍රී ඒ අදාල ෆීල්ඩ් වල ඩිග්‍රී එක්ක කම්පෙයාර් කරන්න. මුවයි ගොනයි කම්පෙයාර් කරන්න හදන්නේ නැතුව :D:D
    3. මචන් ඒ ඉංජා නම් දෙවනි පාර ෆුල් මහන්සි වෙලා පාඩම් කරලා "ස්කිල්ස්" , "නොලේජ්" හදාගෙන ෆිසිකල් ගිහින්, වරලත් ඉංජෙක් වෙන්න ඕන එක්සෑම් ගොඩදාලා ඉංජෙක් වෙලා තියෙන්නේ :P:P ශෝට්කට් වලින් ඉංජෙක් වෙලා නෑ :rofl::rofl: මොකක්ද අවුල?? දැං පඬිතුමනි ඔබතුමා එහෙම මහන්සි වෙලාද E soft degree එක ගත්තේ :P:P
    4.මොනාද බන් උඹේ ඔය මහා දැනුම?? :D:D අපිටත් දැනගන්න කියපන්කෝ. උඹේ දැනුම හමුවේ අපි වගේ මීහරක් සීසීකඩ විසිරිලා උම්බෑ ගානවා අනිත් අයටත් බලාගන්න පුලුවන් එතකොට :D:D ඔබතුමා වගේ ගෙවල් වලට පවා ගිහින් උගන්නන ජාතියේ පිනට උපන් මහා විද්වත් බුද්ධිමතෙක්ගේ වෙලාව නාස්ති කරන එකත් මහා අපරාධයක් නේ. :rofl::rofl: කොච්චර වැදගත් වැඩ ඇත්ද. කොච්චර නව දැනුම නිර්මාණය කරනවා ඇද්ද :rofl::rofl:
    5. දිස්ත්‍රික් කෝටා දීලා තියෙන්නේ දුශ්කර පැතිවල ලමයින්ටත් සාධාරණයක් ඉටු කරන්න. කුලීකාරයගේ, තේ දලු කඩන මිනිහගේ ලමයින්ටත් ඩිග්‍රියක් ගන්න අවස්ථාව දෙන්න. ඒ නිසා උන්ගේ ඒ අයිතියටත් කෙලින්න හදන්න එපා. ඔව් කොලඹින් හොඳ රිසල්ට්ස් දාන එකාට අසාධාරණයක් වෙනවා. :yes::yes: පොර මෙඩ්ඩෙක් වෙන්න ආස නම් චාන්ස් එක දෙන්න ඕන. ඒකට පුද්ගලික වෛද්‍යවිද්‍යාලයක් හෝ ෆොරීන් මෙඩ් ෆැක් ඕන. ඒත් හොර මගඩි කරන, හරියට knowledge දෙන්නේ නැති ලාබයම හොයන සුදුසුකම් නැති එකාටත් ඩිග්‍රී එක දෙන හොර මගඩි නම් එපා. කොහෙන් ඩිග්‍රී එක ගත්තත් කමක් නෑ, අදාල ස්කිල්ස් දැනුම තියෙනවා නම් :oo::oo::dull::dull: ඔබතුමාගේ මහා බුද්ධිමත් මනසට ඒක නොතේරුණාට ඉස්සර ඉඳලම අපි කියන්නේ ඔන්න ඔය කතාව.
    6. අපේ ෆැක් එකේ ජේ විපී තිබුනේ නෑ :D:D ඇත්ත කතා කරන හැම එකාම ජේ වී පී කාරයෝ කියන එකෙන්ම ලංකාවේ මහා බුද්ධිමත් පඬිතුමාගේ බුද්ධියේ තරම පේනවා. උණට හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් දෙන එක එක නෙවෙයි මෙඩිසින් කියන්නේ. වැස්සකටවත් මෙඩි ෆැක් එකකට ගොඩවෙලා නැති එවුන්ට මේවා තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. :baffled::baffled:
    7.උඹ පුලුවන් නම් බයෝ එෆ් 3ක් දාලා සෙකන්ඩ් ශයි එකේ A3ක් දාපු එකෙක් පෙන්නපන් :D:D එහෙම බැරි නම් බොරුවට කෑ නොගහ හිටපන් බන් :D:D විහින් චාටර් වෙනවා, ඉරිසියාවයි, කුඩුකේඩුකමයි නිසා. උඹ බෞද්ධයෙක් නේද? ලමයින්ටත් එක්ක ඕවා පල දෙන්නේ :baffled::baffled:
    8. සමහර විට ලෝකේ තියෙන පිලිගත් අධ්‍යාපන ක්‍රම ඔබතුමා වගේ සිරා බුද්ධිමත් පඬිවරයෙක්ගේ දැනුම, දක්ශතාවය මනින්න ප්‍රමාණවත් නැතුව ඇති. :baffled::baffled: එහෙනම් අපි වගේ අහිංසක නූගත්තු ඔබතුමා එක්ක කොහේ වාද කරන්නද
    2.gif
    2.gif
    සමාවෙන්න මහාචාර්‍යතුමනි ඔබතුමාගේ වටිනා කාලය නාස්ති කරාට
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    අන්න හරි එතකොට ෆස්ට් ශයි මෙඩ් යන එකාගෙත් 2,3 ශයි උන්‍ගෙත් වෙනසක් නැහැනේද? උන් ඔක්කොම අන්තිමට දෙන්නේ එකම බේත නේද? ඕකට අයින්ස්ටයින්ලා ආවත් අන්තිමට එකම වැ‍ඩේ වෙනව නන් මොක‍ටද බන් ‍බෙ‍ාරැවට මොලේ කැපෑසි‍ටිට හොයන්නේ?

    :D:D මට කටින්ද පු@න් ද හිනාවෙන්නේ කියලා හිතාගන්න බෑ. :D:D 2න්ඩ් ශයි එකා, තමන්ට memorizing, analyzing skills, memorize කරපුවා recall කරන්න පුලුවන් කියලා prove කරලා එන්නේ. :D:D ඉතින් එහෙම එනවා නම් මොකක්ද අවුල?? තුන්පාරම, කනු 3ක් දාන එකාට ඒ ස්කිල්ස් තියෙනවා කියලා කොහොමද බලන්නේ? දිවැසින්ද?? :rofl::rofl: :P:P
    මේවාටත් උත්තර දීපන්කෝ :rofl::rofl:consultant කෙනෙක් වෙන්නේ කොහොමද දන්නවද?? ලංකාවේ කොන්සෙක් වෙන විදිය දන්නවද?? එක sub-specialty එකක exam ලියන අයගෙන් පාස් වෙන percentage එක දන්නවද?? ඇයි එහෙම බොහොම අඩු percentage එකක් පාස් වෙන්නේ?? කොහොමද එයාලා අනිත් අයගෙන් වෙනස් වෙන්නේ??
    කොන්සෙක්ගේ දැනුමයි, සාමන්‍ය ඩොකෙක්ගේ දැනුමයි අතර වෙනසක් තියෙනවා කියලා පිලිගන්නවද නැද්ද??
    මේවා හිතලා බැලුවොත් මොලේ කැපෑසිටි එක වැදගත් වෙන්නේ ඇයි කියලා තේරේවි
    1.gif

    1.gif

    අර මිරකල් සර්ජරි කරා, මරණය පෙනි පෙනි ගොඩ දැම්මා කියලා පත්තරවල ආටිකල් යන්නේ ඔය Einsteinලා ගැන තමයි. උන් නැත්නම් ඉතින් කොරලා තියෙයි :D:D
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    බින්දු;17356833 said:

    1. මේක රිදිලා කෑගහපු එකක් විතරයි නේ :D:D
    බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එක, නම :confused::confused: මේවා සමඟ දාන්න.
    2. ඉංජි, කොම්, ආර්ට් ඩිග්‍රී ඒ අදාල ෆීල්ඩ් වල ඩිග්‍රී එක්ක කම්පෙයාර් කරන්න. මුවයි ගොනයි කම්පෙයාර් කරන්න හදන්නේ නැතුව :D:D
    3. මචන් ඒ ඉංජා නම් දෙවනි පාර ෆුල් මහන්සි වෙලා පාඩම් කරලා "ස්කිල්ස්" , "නොලේජ්" හදාගෙන ෆිසිකල් ගිහින්, වරලත් ඉංජෙක් වෙන්න ඕන එක්සෑම් ගොඩදාලා ඉංජෙක් වෙලා තියෙන්නේ :P:P ශෝට්කට් වලින් ඉංජෙක් වෙලා නෑ :rofl::rofl: මොකක්ද අවුල?? දැං පඬිතුමනි ඔබතුමා එහෙම මහන්සි වෙලාද E soft degree එක ගත්තේ :P:P
    4.මොනාද බන් උඹේ ඔය මහා දැනුම?? :D:D අපිටත් දැනගන්න කියපන්කෝ. උඹේ දැනුම හමුවේ අපි වගේ මීහරක් සීසීකඩ විසිරිලා උම්බෑ ගානවා අනිත් අයටත් බලාගන්න පුලුවන් එතකොට :D:D ඔබතුමා වගේ ගෙවල් වලට පවා ගිහින් උගන්නන ජාතියේ පිනට උපන් මහා විද්වත් බුද්ධිමතෙක්ගේ වෙලාව නාස්ති කරන එකත් මහා අපරාධයක් නේ. :rofl::rofl: කොච්චර වැදගත් වැඩ ඇත්ද. කොච්චර නව දැනුම නිර්මාණය කරනවා ඇද්ද :rofl::rofl:
    5. දිස්ත්‍රික් කෝටා දීලා තියෙන්නේ දුශ්කර පැතිවල ලමයින්ටත් සාධාරණයක් ඉටු කරන්න. කුලීකාරයගේ, තේ දලු කඩන මිනිහගේ ලමයින්ටත් ඩිග්‍රියක් ගන්න අවස්ථාව දෙන්න. ඒ නිසා උන්ගේ ඒ අයිතියටත් කෙලින්න හදන්න එපා. ඔව් කොලඹින් හොඳ රිසල්ට්ස් දාන එකාට අසාධාරණයක් වෙනවා. :yes::yes: පොර මෙඩ්ඩෙක් වෙන්න ආස නම් චාන්ස් එක දෙන්න ඕන. ඒකට පුද්ගලික වෛද්‍යවිද්‍යාලයක් හෝ ෆොරීන් මෙඩ් ෆැක් ඕන. ඒත් හොර මගඩි කරන, හරියට knowledge දෙන්නේ නැති ලාබයම හොයන සුදුසුකම් නැති එකාටත් ඩිග්‍රී එක දෙන හොර මගඩි නම් එපා. කොහෙන් ඩිග්‍රී එක ගත්තත් කමක් නෑ, අදාල ස්කිල්ස් දැනුම තියෙනවා නම් :oo::oo::dull::dull: ඔබතුමාගේ මහා බුද්ධිමත් මනසට ඒක නොතේරුණාට ඉස්සර ඉඳලම අපි කියන්නේ ඔන්න ඔය කතාව.
    6. අපේ ෆැක් එකේ ජේ විපී තිබුනේ නෑ :D:D ඇත්ත කතා කරන හැම එකාම ජේ වී පී කාරයෝ කියන එකෙන්ම ලංකාවේ මහා බුද්ධිමත් පඬිතුමාගේ බුද්ධියේ තරම පේනවා. උණට හෙම්බිරිස්සාවට ඇමොක්සිලින් දෙන එක එක නෙවෙයි මෙඩිසින් කියන්නේ. වැස්සකටවත් මෙඩි ෆැක් එකකට ගොඩවෙලා නැති එවුන්ට මේවා තේරුම් කරලා දෙන්න හරි අමාරුයි. :baffled::baffled:
    7.උඹ පුලුවන් නම් බයෝ එෆ් 3ක් දාලා සෙකන්ඩ් ශයි එකේ A3ක් දාපු එකෙක් පෙන්නපන් :D:D එහෙම බැරි නම් බොරුවට කෑ නොගහ හිටපන් බන් :D:D විහින් චාටර් වෙනවා, ඉරිසියාවයි, කුඩුකේඩුකමයි නිසා. උඹ බෞද්ධයෙක් නේද? ලමයින්ටත් එක්ක ඕවා පල දෙන්නේ :baffled::baffled:
    8. සමහර විට ලෝකේ තියෙන පිලිගත් අධ්‍යාපන ක්‍රම ඔබතුමා වගේ සිරා බුද්ධිමත් පඬිවරයෙක්ගේ දැනුම, දක්ශතාවය මනින්න ප්‍රමාණවත් නැතුව ඇති. :baffled::baffled: එහෙනම් අපි වගේ අහිංසක නූගත්තු ඔබතුමා එක්ක කොහේ වාද කරන්නද
    2.gif
    2.gif
    සමාවෙන්න මහාචාර්‍යතුමනි ඔබතුමාගේ වටිනා කාලය නාස්ති කරාට
    1. E-soft degree එකක් නෑ තියෙන්නෙ equivalent UK degree එකක් ඒක්ත් තව ඉතුරුයි. :yes:
    2.බැච් එක, රෙජිස්ට්‍රේශන් නම්බර් එක, නම මේටික දාන්නම් නිකන් බෑ උබ අභියෝගයක් දාපන්. මොකද ඔය විස්තර වෙනුවෙන් කාලයක් කැපකිරීමක් කරන්න වෙනව. අනුන්ගෙ විස්තර දාන්න නිකන් බෑනෙ.
    3.පිලිගත් එහෙම විස්තර තමා උබ ඔය රිදිල කියන කමෙන්ට් එකේ තිබ්බෙ. ගොන් තර්ක දාන්න එපා බන්. ඉන්ජෙක් වෙන එකත් ඩොකෙක් වගේම අමාරු වැඩක්. එහෙම ඉන්ජො උන ජනප්‍රියම උදාහරනය තමා මම උඩ කියල තියෙන්නෙ.
    4.ශෝට් කට වලින් කිසිම උපාදියක් දෙන්නෙ නෑ පිලිගත් ආයතන වලින්. මේ ත්‍රෙඩ් එක පුරාම ඒකට උත්තර තියෙනව.
    5.රට හදන්න කලින් උබල හැදියල්ල. 2007 ඒල් කරපු උන්ටත් තාම පත්වීම නැති උබල රට හදන්න දගල්ලන්න එපා බන්.
    6. මොන පාරෙන් ගියත් විභාග පාස් කරල තමා අදාල වුර්තීය සුදුසුකම ගන්නෙ. දැනට ලංකාවෙ ඉන්නෙ ඔක්කොම රජයේ මෙඩි ගිය උන් නෙමේ. එහෙම සුදුසුකම නැතිව ආව නම් ඒ වෛද්‍යවරුන් නිසා මරණ ඉහල යන්න ඕනෙ. ඒ බවක් පෙන්නෙ නෑ. හැබැයි ලෙඩ්ඩු මැරෙනව කියල කෑගහන ඔය වෛද්‍යවරුම ලෙඩ්ඩුන්ගේ ජීවිත උගසට තියල තම පෞද්ගලික් අව්ශ්‍යාතාවයන් දිනා ගන්න කරන වර්ජන නම් අපි දකිනව. එතකොට අර ලෙඩ්ඩු වෙනුවෙන් කෑ ගහපු උනු උනු හදවත් ටික මෙමෝරයිස් අනලිස්ටික් මෙව්ව වෙලා වෙන්න ඇති.
    7.උබ මොළයේ කැපසිටි කියවනවනෙ. උබ හිතන් ඉන්නෙ ඔක්කොම ඒල් ලියන උන් අම්බානෙකට පාඩම් කරල ස්කිල්ස් දියුනු කරන් විභාගෙට එනව කියලද?. ඒකෙන් recall කරල වැඩ දාපු ටික තමයි වැඩ්ඩො. අනිත් උන් ආයි මේ කපේට මොලේ කැපසිටි වැඩි කරන්න බෑ කියලද ලොල්. විභාගෙට එන හැමෝටම මෙමොරයිz කරන්න බැරි වෙන්නෙ සමහරු මෙමෝරයිස් කරන්න පාඩම් කරල නෑ. උන් උගේ මොලේ කැපසිටි එකෙන් වැඩක් අරන් නෑ. පොතක් අතින් අල්ලන්නෙ නැතුව බුල කෙලල විභාගෙට ආවම අහවල් එක අනලිස්ටික් කරල මෙමෝරයිස් කරන්නද? ඒ පුද්ගලයාගෙ මොලේ කැප්සිටි අවුලද්? නෑ බන් ඌ මොලෙන් වැඩ අරන් නෑ. නමුත් දෙවෙනි පාර පොර පාඩම් කරල ආවොත් මෙමෝරයිස් වෙන්නෙ නැද්ද? ගොඩ යන්න බැරිද? බොළද තර්ක් ඉදිරිපත් කරන්න එප පඩිතුමනෝ. අන්න ඒ නිසා තමයි කියන්නෙ
    You create your own destiny as you go along කියන්නෙ. මෙලෝ පාඩමක් කරන් නැතුව විභාගෙට එන උන් ඕන තරම් ඉන්නව. ඒ උන්ගෙ උනන්දුවයි කැපවීමයි තිබුනොත් දෙවෙනිපාර පාඩම් කරල ගොඩ යන්න පුලුවන්.

    උබට තියෙන්නෙ උබ කඩේ යන උන්ගෙ පුරුදුමයි. ඔය පඩි තුමාම කියනවානම් අදාල දේකියන්න කියල මම උබේ අද්‍යාපනය ඇදල ගත්තෙ නෑ. ඒ නිස මගේ අද්‍යාපනය අදාලත් නෑ. උබල කරන්නෙ, දෙයක් කියා ගන්න බැරි උනාම පෞද්ගලික දේවල් මත යැපෙන එක තමා. ඕකට කියන්නෙ බංකලොත්බාවය කියලලු. :(
     
    • Like
    Reactions: GuneBhai

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බිංදු කියන කථාව හරි. PMC හරියන්නේ නෑ. PMC වලට කිසිම ප්‍රමිතියක් නෑ.සල්ලිවලට දෙන්නේ.:P:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බින්ඳුවා උබද මාව බලන්න ඇවිත් නම කියන්න බහ කියපු එකා.....
     
    :yes::yes::yes::yes::yes: Rep ++++
     
    • Like
    Reactions: MihiCherub

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo

    මචං මේ...
    මට මෙන්න මේ ටික කියපන්..

    01. උඹට අර උඩ ඉන්න බිංදුට වගේ ෆට්ට ඇනලිටිකල් ස්කිල් එක තියේද....?

    02.බිංදුට වගේ සුපිරි මෙමරයිසින්ග් ඇබිලිටි එකක් තියේද...?

    03 බිංදුට වගේ ෆට්ට පතුරු මීටරයක් තියේද...?

    04 බිංදු කියන විදියට ලෝකේ තියෙන අමාරුම එක ගැන කාලෝ ෆොන්සේකට එහා ගිය දැනුමක් තියේද...?

    05 ලංකාවෙන් බිහිවුන අති දක්ශ වෛද්‍යවරයෙක් එන නෙවිල් ප්‍රනාන්දුලා මොක්කුද බං බිංදු එක්ක බැලුවම.එහෙම එකේ උඹ මොකෙද්ද...?

    06. මේ එළකිරියේ මේ ගැන දන්න එකෙක්ට ඉන්නේ බිංදු විතරයි වගේ කියලා උඹට තේරෙන්නේ නැද්ද..ඌ කී සැරයක් උඹට කිව්වද මේ නූලේ තියෙන දේවල් උඹ දන්නේ නෑ,ඒ නිසා කොමෙන්ට් කරන්න එපා කියලා.ඇයි උඹ ඒවා අහන්නේ නැත්තේ..?

    07. අනික උඹට ඉන්නවද නෑදෑයෝ හෙන ගොඩක් ඩොකාලයි,කොන්සල්ටලයි බිංදුට වගේ..මම නම් මචං ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්නේ.ඒකේ ඉන්නේ මේ කියන රාජ්‍ය විශ්ව විද්‍යාලෙන් ඉගෙන ගත්ත දොස්තර මහත්තයෙක්.ඒ මහත්තයා ඩිස්පැන්සරියෙන් දෙන්නේ පැනඩෝල් විතරයි.අනිත් ඒවා තුන්ඩුවේ ලියලා දෙනවා.නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඒ මහත්තයා දාගත්ත ෆාමසියෙන් ඒ ටික ගන්න ඕනි.හැබැයි ලෙඩ හොඳ වෙන්නේ නෑ.ලෙඩ හොඳවෙන්න නම් ඒ මහත්තා චැනල් කරලා ගිහින් බෙහෙත් ගන්න ඕනි.අවුලක් නෑ.නිදහස් අධ්‍යාපනයනේ බං..උඹට මේවා තේරෙන්නේ නෑ බං.

    08 තව එකක් කොල්ලෝ..උඹට උපාධියක් කරගන්න බැරි වුනාට අනිත් එවුන්ට කුහක කම් කරන්න එපා.අන්තරේ ඉන්න අයියලා අක්කලා ෆස්ට් year එක කෙලවගන්න නිසා හැමදාම විශ්ව විද්‍යාලෙට එන අලුත් බැච් එකට රැග දීලා උන්ටත් ඒ year එක කෙලෙව්වට උඹ එහෙම කරන්න එපා...තියන තියන හැම උද්ඝෝෂණයෙම පළමු පෙළට ඉන්න ජුන්නෝ ටික බය කරලා දාලා උන්ටත් දේශපාලනේ බෝ කරලා උන්ගේ අහිංසක අම්මලා තාත්තාලගේ හීන වලට කෙලෙව්වට මචං උඹ එහෙම කරන්න එපා.බිංදුනේ කියන්නේ...

    09. බිංදු උඹෙන් එක දිගට ෆැක්ට්ස් ඉල්ලනවා නේද....උඹ ඒ වුනාට බිංදුගෙන් "කෝ සයිටම් එකේ ඉන්න එකෙක් කියපන් සබ්ජෙක්ට් තුන ෆේල් වුන...හරියට විස්තර එක්ක කියපන්..." කියලා අහන්න එපා.ඌ හිර වෙනවනේ බං..මේ වගේ (බිංදු වගේ) එවුන් අපේ රටට සම්පතක්.මොකද උන් නැති වුන දවසක දොස්තර මහත්තරුන්ගේ ගෝත්‍රික සංකල්පය කැඩිලා යනවා.එදාට උන්ටත් උන්ගේ අතින් ලෙඩෙක් මැරුණම උසාවි යන්න වෙනවා.ඒ ගිහින් ගෙවන්න වෙන දඩය ගෙවන්න උන්ගේ ජිවීතේම හම්බු කරන සල්ලි මදි..

    10. මචං,උඹ දැන් තේරුම් ගනින්..දෙයියනේ කියලා මේ බිංදු කියන දෙයක් පිළිගනින්..අන්තරේ උන් කියන එවා බල්ලෙක් අහන්නේ නැති වුනාට උඹ මේවා අහපන්..අන්තරේට පිං සිද්ද වෙන්න ලංකාවේ වැද්ගත් ප්‍රශ්ණයක්වත් දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට තැනක ගිහින් කථා කරන්න බෑ.ඒකටත් ජේ වී පී ලේබල වදිනවා...ඒක වෙනම කථාවක්..උඹ මේ මම කිව්ව ටික අහපංකෝ පැටියෝ.....
     
    1. degree එක ඉවර කරන්නේ නැද්ද ?? ඔබතුමාගේ පට්ට brain capacity එක degree එකට අහු වෙන එකක් නෑ නේද :D:D උඹේ තරහකාරයාගේ නෝන්ඩි නිසා හරි දෙයක් ඉගෙන ගන්න එක වටිනවා
    2. හරි මම බාරගන්නවා. මාසයක් ඇතුලත එහෙම අය ඉන්නවා නම් හොයලා statistical significant කියල පෙන්නන්න. එහෙම කලොත් මම පරාජය බාරගන්නවා. මේ අයිඩි එක ඔබතුමාට තියාගන්න දෙනවා :D:D මගේ කොන්දේසි 3. නම ෆැකල්ටි එක බැච් එක සහ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. මාසයක් ඇතුලත කරන්න ඕන ( මට දෙසැම්බර් ඉදලා වැඩිය එළකිරි එන්න බැරි වෙයි ) statistical significance එකක් තියෙනවා කියලා පෙන්නන්න ඕන
    3. මුවයි ගොනයි දෙන්නම තණකොළ කෑවට උන් දෙන්න දෙන්නෙක්. කම්පෙයාර් කොරන්න බෑ :D:D common sense ටිකක් හරි තියෙන ඕන ගොනෙකුට එක තේරෙනවා
    4. SAITM එක කවුරු කොහේ පිළිගත්ත ආයතනයක් ද?? :rofl::rofl:
    5. රිදුනද ?? :D:D අපි හදන්නේ අපිත් හැදිලා රටත් හදාගන්න තමයි. මොකද ඉතින් මේ උදැල්ල දාන්නේ :D:D
    6. වෘෂභ රාජයාට තේරෙන්නේ නැද්ද පාස් වෙලා වැඩ කරන සේරම සුදුසුකම් තියෙන අය නිසයි මරණ මේ තරමට හරි අඩු වෙලා ලංකාව ආසියානු රටවල හොදම health system එකක් තියෙන රටක් වෙලා තියෙන්නේ කියන එක :rofl::rofl: කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද :D:D නොදන්නා දේවල් ගැන කතා කරලා ගොන්කම පෙන්නන්න එපා කිව්වේ ඒකයි :rofl::rofl: වර්ජන කරන්නේ ලෝකේ පිළිගත් පටිපාටියට අපේ රටේ වැඩ නොවෙන නිසා. කවදාවත් emergency surgery, ප්‍රතිකාර නවත්තලා ස්ට්‍රයික් කරලා නෑ :no::no:
    7. බුල කෙලලා එන එක තමන්ගේ වැරැද්ද ගොන්කම. එක හදාගන්න තව චාන්ස් දෙකක්ම දීලා තියෙනවා. ඒවත් කෙල කරගන්නවා නම් තව මොන කතාද
    8. අධ්‍යාපනය ඇදල ගත්තේ සිරිපාල මහාචාර්ය තුමා වගේ නොදන්නා දේවල් ගැන පොර ටෝක්ස් දෙන්න ආපු නිසා. බලන් ඉන්න එකාලට මහාචාර්ය තුමාගේ හැටි පෙන්නන්න.
    හිත රිදුනා නම් සමාවෙන්න සහෝ. ඒ වෙලාවේ sarcastic mood එකක හිටියේ. එහෙම කියපු එක වැරදියි. ආයෙත් මම එහෙම නෝන්ඩි දාන්නේ නෑ :no::no:
     
    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    ජේමිස්බන්ඩා007;17352409 said:
    මෙ මොන හුකෙ කතාද ? :angry: උඹ් වගෙ කුහකයො කියල හිතුවද අනිත් උනුත්.ඔය මොරටුවෙ ඉන්න උන් බොඩ් උස්සන් දුවනවා දැකල තියනවද වහපිය වහපිය කියල.තැන තියන එකා මොකටද කුහක කම් කරන්නෙ.

    මගුලක් තියාවි slmc එකෙන් විභහග .තාමත් සාකච්චා කරනවා අනුමැතිය ගන්න..
    අනික රට ඉන්න වුන් අපු ගමන් මෙහෙට ගන්නෙ නැ නෙ act 16 ලියන්න වෙනවා.ඩොකෙක් නම් මම කියන්න ඔන නැ නෙ පස්වෙන ගාන.

    පලබං යන්න.හුකේ කථාවක් මෙතන නෑ.. උඹ ACT 16 මතක් කල එක හොඳයි.මේ කුහකයි කියන එවුන් ඉගෙන ගෙන එන එවුන්ට රස්සවට යන්න නොදී ඔය ACT16 කොච්චර කාලයක් හිර කරන් හිටියද කියලා දන්නවා ඇතිනේ.රාජ්‍ය විශ්ව විද්‍යාලව් අලින් දොස්තරලා වෙලා එවිත් ර සංගමේ අටවගෙන ඉගෙන ගැනීමට සමතැන දෙන එවුන්ගෙන් රස්සවට යන්න අවසර ගත්තේ අන්තිමට උසාවි ගිහින්.යකෝ මෙහෙන් ඉගෙන ගන්න එවුන් විතරද රස්සා කරන්න ඕනි...

    අනික මොරටුව.මම මෙන්න මේකෙ තොට කලින් මොරටුව ගැන කිව්වා..
    .

    බොහොම ස්තූතියි එළකිරි මිතුරන්ට.

    අනික තව තැනක කියවුනා පුද්ගලික විශ්ව විද්‍යාල රජයේ ඒවාට මඩ ගහනවා කියලා.මම එහෙම එකක් දැකලම නෑ.රජයේ විශ්ව විද්‍යාල වල ඉන්න "පට්ට මොල" එහෙම කලාට අරම එකක් මම දැකලා නෑ.අර සයිටම් එකට ගහන ගැහිල්ල.මම දැක්කා එක වෛද්‍යවරුන්ගේ සංගමයක් කියලා තිබුනා සයිටම් එකට සායනික පුහුණුව දුන්නොත් ලෙඩ්ඩු ඇපේට තියලා වර්ජනය කරනවා කියලා.මට හිනා ගියේ ඒකට නෙවෙයි.ඊට යටින් තව එකෙක් කියලා තිබුනා සයිටම් එකේ අඩුව "සායනික පුහුණුව අවම වීම" කියලා.පත්තරේ Ceylon Today.දැන් මේ කතා දෙක ගත්තම් කවුද කුහක.මෙතන තියෙන්නේ මේ මහත්තරු හිතන් ඉන්නවා ඒ රස්සව උන්ට විතරයි කියලා.දැන් බැලුවම ලෙඩ්ඩු මරන්නේ කවුද..
    අනික,මීට කාලෙකට කලින් මේ රටේ වෛද්‍යවරු වුනේ සල්ලි තියෙන පරම්පරාව.මේක වැරදියට තේරුම් ගන්න එපා.මම කියන එක තේරුම්ගන්න උත්සහ කරන්න.ඉතින් එයාලට වෛද්‍ය වෘත්තියෙන් සල්ලි හොයන්න ඕනෑ වුනේ නෑ.ඒක එදා ගරු වෘත්තියක් වුනා.අද වෛද්‍යවරයෙක් කියන්නේ හොඳට හොයන්න පුලුවන් ජොබක් කියන මතය තියෙන්නේ.ඒ මතය පෝෂණය කිරීම වෙනුවෙන් තමයි වෛද්‍යවරු වෙනම ගෝත්‍රයක් ලංකාවේ හදන් ඉන්නේ.ඒකේ ඉන්න පුලුවන් එයාලට විතරයි කියලා මතයක.දන්නේ නැත්තම් දැන ගන්න.රාජ්‍ය සේවයේ පරිපාලන නිළධාරීන් කරන්න ඕනෑ රස්සා පවා ගැවිලා තියේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට නම් ඒකට දාන්නේ වෛද්‍යවරයෙක්.ඒ එයාලගේ ගෝත්‍රය රැකගන්න.සයිටම් එක හොඳයි කියලා මම මෙත කියන්නේ නෑ.ඒත් ඒකට නඟන චෝදනා වැරදියි.මට ටයිප් කරන්න වෙලාවක් නෑ.පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ගිහින් නෙවිල් ප්‍රනාන්දු කියන්නේ කවුද කියලා බලන්නකෝ.
    අනික, Final MBBS විභාගය තමයි තීරණය කරන්නේ වෛද්‍යවරයෙක්ගේ උපාධිය.එයා වැඩ කරන පළමු රෝහල.මේවා ඒ ඒ වෛද්‍ය පීඨවලින් වෙන වෙනම තියන්නේ නෑ.ඒක වෛද්‍ය සභාව තියෙන විභාගයක්.ඒ නිසා සයිටම් එකට බොරු කරන්න බෑ.සයිටම් ළමයි ලියන්නෙත් රාජ්‍ය විශ්ව විද්‍යාල ළමයි ලියන විභාගයමයි.
    අනික,ලංකාවේ පුද්ගලික ඉංජිනේරු උපාධි දෙන්න පටන් අරන් දැන් කොච්චර කල් වෙනවද.ඒවාට ඉංජියෝ මැරෙන්න හැදුවේ නෑ.ඒ උන්ට බැරි නිසා නෙවෙයි.උන් දන්නවා මොකා මොකෙන් උපාධි අරන් ආවත් වැඩ කරනකොට දක්ෂය උඩට ඇවිත් හොරා යට යනවා කියලා.ඒකයි මොරටුවේ එවුන් බයිලා නවත්තලා ඉගෙන ගන්නේ.අවුරුද්ද අවසානේ ගිහින් බලපන්කෝ උන්ගේ ප්‍රොජෙක්ට් වල සුපිරි IDEAS.මෙඩ්ඩොන්ට මෙන්න මේ භය තියෙනවා.ඔය කියන වෛද්‍ය ශිෂයෝ රටේ ලෙඩ්ඩු ගැන හිතනවා නම් ඉස්සෙල්ලා පාරට බහින්න ඕනි දැනට රස්සව කරන වෛද්‍යවරුන්ට විරුද්ධව.උන් මරන ලෙඩ්ඩු ගාන ඊට වැඩියි.:yes:

    බොහොම ස්තූතියි.ඒවගේම මේ එළකිරියට වැදගත් දේවල් දෙන මිතුරන්ට පිං.ඔවුනට තව තවත් ප්‍රඥාව පහලවෙන්න කියලා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..:yes::yes:
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0

    මචං මේ...
    මට මෙන්න මේ ටික කියපන්..

    01. උඹට අර උඩ ඉන්න බිංදුට වගේ ෆට්ට ඇනලිටිකල් ස්කිල් එක තියේද....?

    02.බිංදුට වගේ සුපිරි මෙමරයිසින්ග් ඇබිලිටි එකක් තියේද...?

    03 බිංදුට වගේ ෆට්ට පතුරු මීටරයක් තියේද...?

    04 බිංදු කියන විදියට ලෝකේ තියෙන අමාරුම එක ගැන කාලෝ ෆොන්සේකට එහා ගිය දැනුමක් තියේද...?

    05 ලංකාවෙන් බිහිවුන අති දක්ශ වෛද්‍යවරයෙක් එන නෙවිල් ප්‍රනාන්දුලා මොක්කුද බං බිංදු එක්ක බැලුවම.එහෙම එකේ උඹ මොකෙද්ද...?

    06. මේ එළකිරියේ මේ ගැන දන්න එකෙක්ට ඉන්නේ බිංදු විතරයි වගේ කියලා උඹට තේරෙන්නේ නැද්ද..ඌ කී සැරයක් උඹට කිව්වද මේ නූලේ තියෙන දේවල් උඹ දන්නේ නෑ,ඒ නිසා කොමෙන්ට් කරන්න එපා කියලා.ඇයි උඹ ඒවා අහන්නේ නැත්තේ..?

    07. අනික උඹට ඉන්නවද නෑදෑයෝ හෙන ගොඩක් ඩොකාලයි,කොන්සල්ටලයි බිංදුට වගේ..මම නම් මචං ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්නේ.ඒකේ ඉන්නේ මේ කියන රාජ්‍ය විශ්ව විද්‍යාලෙන් ඉගෙන ගත්ත දොස්තර මහත්තයෙක්.ඒ මහත්තයා ඩිස්පැන්සරියෙන් දෙන්නේ පැනඩෝල් විතරයි.අනිත් ඒවා තුන්ඩුවේ ලියලා දෙනවා.නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඒ මහත්තයා දාගත්ත ෆාමසියෙන් ඒ ටික ගන්න ඕනි.හැබැයි ලෙඩ හොඳ වෙන්නේ නෑ.ලෙඩ හොඳවෙන්න නම් ඒ මහත්තා චැනල් කරලා ගිහින් බෙහෙත් ගන්න ඕනි.අවුලක් නෑ.නිදහස් අධ්‍යාපනයනේ බං..උඹට මේවා තේරෙන්නේ නෑ බං.

    08 තව එකක් කොල්ලෝ..උඹට උපාධියක් කරගන්න බැරි වුනාට අනිත් එවුන්ට කුහක කම් කරන්න එපා.අන්තරේ ඉන්න අයියලා අක්කලා ෆස්ට් year එක කෙලවගන්න නිසා හැමදාම විශ්ව විද්‍යාලෙට එන අලුත් බැච් එකට රැග දීලා උන්ටත් ඒ year එක කෙලෙව්වට උඹ එහෙම කරන්න එපා...තියන තියන හැම උද්ඝෝෂණයෙම පළමු පෙළට ඉන්න ජුන්නෝ ටික බය කරලා දාලා උන්ටත් දේශපාලනේ බෝ කරලා උන්ගේ අහිංසක අම්මලා තාත්තාලගේ හීන වලට කෙලෙව්වට මචං උඹ එහෙම කරන්න එපා.බිංදුනේ කියන්නේ...

    09. බිංදු උඹෙන් එක දිගට ෆැක්ට්ස් ඉල්ලනවා නේද....උඹ ඒ වුනාට බිංදුගෙන් "කෝ සයිටම් එකේ ඉන්න එකෙක් කියපන් සබ්ජෙක්ට් තුන ෆේල් වුන...හරියට විස්තර එක්ක කියපන්..." කියලා අහන්න එපා.ඌ හිර වෙනවනේ බං..මේ වගේ (බිංදු වගේ) එවුන් අපේ රටට සම්පතක්.මොකද උන් නැති වුන දවසක දොස්තර මහත්තරුන්ගේ ගෝත්‍රික සංකල්පය කැඩිලා යනවා.එදාට උන්ටත් උන්ගේ අතින් ලෙඩෙක් මැරුණම උසාවි යන්න වෙනවා.ඒ ගිහින් ගෙවන්න වෙන දඩය ගෙවන්න උන්ගේ ජිවීතේම හම්බු කරන සල්ලි මදි..

    10. මචං,උඹ දැන් තේරුම් ගනින්..දෙයියනේ කියලා මේ බිංදු කියන දෙයක් පිළිගනින්..අන්තරේ උන් කියන එවා බල්ලෙක් අහන්නේ නැති වුනාට උඹ මේවා අහපන්..අන්තරේට පිං සිද්ද වෙන්න ලංකාවේ වැද්ගත් ප්‍රශ්ණයක්වත් දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට තැනක ගිහින් කථා කරන්න බෑ.ඒකටත් ජේ වී පී ලේබල වදිනවා...ඒක වෙනම කථාවක්..උඹ මේ මම කිව්ව ටික අහපංකෝ පැටියෝ.....

    :D:D අන්තරේ අපිවත් බ්ලැක් ලිස්ට් කරලා තිබුනේ. අල ෆැකල්ටි කියලා :D:D :P:P :rofl::rofl: අන්තරේ බුවාලා එක්ක වලි දාගෙන ඉන්ක්වයරිත් තිබුනා. වලි දාගෙන හරි අන්තරේට අපේ ෆැකල්ටි වලට රිංගන්න දුන්නේ නෑ:P:P දන්නේ නැති දේවල් ගැන කතා කරන්න එපා කිව්වේ එකයි
    ජාදු උබලා දැනගෙන හෝ නොදැනගෙන සපෝට් කරන්නේ ගෝත්‍රික සංකල්ප වලට තමයි. SAITM එකේ specialistsලගේ පොලිටික්කොන්ගේ ළමයි ගොඩක් ඉන්නවා. කොන්සගේ ළමය කොන්සෙක් කරන්න, පොලිටික්කාගේ ළමයා ඩොකෙක් කරන්න. ඔන්න ගෝත්‍රික සංකල්ප. සාමාන්‍ය මනුස්සයෙක්ට අමාරුයි ළමයෙක්ට ඔච්චර වියදම් කරන්න. :confused::confused: කවදා හරි සල්ලි උඩම ඩිග්රි එකක් ගන්න වෙන කාලයක් ආවම තේරේවි. එතකොට නැට්ට පු@ ගහගෙන ඉන්න වෙයි
    1.gif
    1.gif

    ඔබතුමාට අර ඇෆ් 3 අයගේ විස්තර ඕන නම් නඩුවක් තියෙනවා ඔකේ ළමයි 70 ගානක දෙමව්පියෝ දාපු. අන්න එකේන් විස්තර ගන්න පුළුවන්
    1.gif
    1.gif

    මම උබව කොට් කරන්නත් කැමති නැ උබත් evoque වගේ බොරු හිලක් නිසා. නොකියම බැරි නිසා කිව්වේ :D:D
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    බින්දු;17357090 said:
    1. degree එක ඉවර කරන්නේ නැද්ද ?? ඔබතුමාගේ පට්ට brain capacity එක degree එකට අහු වෙන එකක් නෑ නේද :D:D උඹේ තරහකාරයාගේ නෝන්ඩි නිසා හරි දෙයක් ඉගෙන ගන්න එක වටිනවා
    2. හරි මම බාරගන්නවා. මාසයක් ඇතුලත එහෙම අය ඉන්නවා නම් හොයලා statistical significant කියල පෙන්නන්න. එහෙම කලොත් මම පරාජය බාරගන්නවා. මේ අයිඩි එක ඔබතුමාට තියාගන්න දෙනවා :D:D මගේ කොන්දේසි 3. නම ෆැකල්ටි එක බැච් එක සහ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. මාසයක් ඇතුලත කරන්න ඕන ( මට දෙසැම්බර් ඉදලා වැඩිය එළකිරි එන්න බැරි වෙයි ) statistical significance එකක් තියෙනවා කියලා පෙන්නන්න ඕන
    3. මුවයි ගොනයි දෙන්නම තණකොළ කෑවට උන් දෙන්න දෙන්නෙක්. කම්පෙයාර් කොරන්න බෑ :D:D common sense ටිකක් හරි තියෙන ඕන ගොනෙකුට එක තේරෙනවා
    4. SAITM එක කවුරු කොහේ පිළිගත්ත ආයතනයක් ද?? :rofl::rofl:
    5. රිදුනද ?? :D:D අපි හදන්නේ අපිත් හැදිලා රටත් හදාගන්න තමයි. මොකද ඉතින් මේ උදැල්ල දාන්නේ :D:D
    6. වෘෂභ රාජයාට තේරෙන්නේ නැද්ද පාස් වෙලා වැඩ කරන සේරම සුදුසුකම් තියෙන අය නිසයි මරණ මේ තරමට හරි අඩු වෙලා ලංකාව ආසියානු රටවල හොදම health system එකක් තියෙන රටක් වෙලා තියෙන්නේ කියන එක :rofl::rofl: කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද :D:D නොදන්නා දේවල් ගැන කතා කරලා ගොන්කම පෙන්නන්න එපා කිව්වේ ඒකයි :rofl::rofl: වර්ජන කරන්නේ ලෝකේ පිළිගත් පටිපාටියට අපේ රටේ වැඩ නොවෙන නිසා. කවදාවත් emergency surgery, ප්‍රතිකාර නවත්තලා ස්ට්‍රයික් කරලා නෑ :no::no:

    ලංකාව ආසියානු රටවල හොදම health system ...

    කවදාවත් emergency surgery, ප්‍රතිකාර නවත්තලා ස්ට්‍රයික් කරලා නෑ...

    statistical significance එක....

    උයා මාරයිනෛ බින්ඩු...මාර මොලයක්..ඔයා කුනු හරුප කියින්නත් ඉගන්නුවා නේද සැරයක්..ඔයාගේ රස්සව ඒකද..මේ කියපුවත් කුනු හරුපද මන්දා..
     
    මම වෙන ඒවත් උගන්නල ඇති :D:D වදුරාට කෙහෙල් කවන එක ගැන එහෙම :rolleyes::rolleyes::D:D:P:P:rofl::rofl: පොඩි අකුරෙන් දාපන්කෝ. තවම ඇස් පේනවා :P:P
    අපි ඉතින් යන්තම් ඇස් 3ක් දාලා කොළබ ඔබතුමාලගේ කොටා එකට කෙලලා අනුරාදපුරෙන් ආපු අය
    2.gif
    2.gif
    ඔබතුමාලා වගේ උගත් බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරු එක්ක ලගින් තියන්නවත් සුදුසු නැති හාල් කෑලි. ඔය ආචාර්ය තුමාටත් මගේ පල් හෑලි කියවලා වෙලාව නාස්ති වුනා නම් සමා වෙන්න ;);)
    2.gif
    2.gif
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha

    මචං මේ...
    මට මෙන්න මේ ටික කියපන්..

    01. උඹට අර උඩ ඉන්න බිංදුට වගේ ෆට්ට ඇනලිටිකල් ස්කිල් එක තියේද....?

    02.බිංදුට වගේ සුපිරි මෙමරයිසින්ග් ඇබිලිටි එකක් තියේද...?

    03 බිංදුට වගේ ෆට්ට පතුරු මීටරයක් තියේද...?

    04 බිංදු කියන විදියට ලෝකේ තියෙන අමාරුම එක ගැන කාලෝ ෆොන්සේකට එහා ගිය දැනුමක් තියේද...?

    05 ලංකාවෙන් බිහිවුන අති දක්ශ වෛද්‍යවරයෙක් එන නෙවිල් ප්‍රනාන්දුලා මොක්කුද බං බිංදු එක්ක බැලුවම.එහෙම එකේ උඹ මොකෙද්ද...?

    06. මේ එළකිරියේ මේ ගැන දන්න එකෙක්ට ඉන්නේ බිංදු විතරයි වගේ කියලා උඹට තේරෙන්නේ නැද්ද..ඌ කී සැරයක් උඹට කිව්වද මේ නූලේ තියෙන දේවල් උඹ දන්නේ නෑ,ඒ නිසා කොමෙන්ට් කරන්න එපා කියලා.ඇයි උඹ ඒවා අහන්නේ නැත්තේ..?

    07. අනික උඹට ඉන්නවද නෑදෑයෝ හෙන ගොඩක් ඩොකාලයි,කොන්සල්ටලයි බිංදුට වගේ..මම නම් මචං ඩිස්පැන්සරියෙන් බෙහෙත් ගන්නේ.ඒකේ ඉන්නේ මේ කියන රාජ්‍ය විශ්ව විද්‍යාලෙන් ඉගෙන ගත්ත දොස්තර මහත්තයෙක්.ඒ මහත්තයා ඩිස්පැන්සරියෙන් දෙන්නේ පැනඩෝල් විතරයි.අනිත් ඒවා තුන්ඩුවේ ලියලා දෙනවා.නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඒ මහත්තයා දාගත්ත ෆාමසියෙන් ඒ ටික ගන්න ඕනි.හැබැයි ලෙඩ හොඳ වෙන්නේ නෑ.ලෙඩ හොඳවෙන්න නම් ඒ මහත්තා චැනල් කරලා ගිහින් බෙහෙත් ගන්න ඕනි.අවුලක් නෑ.නිදහස් අධ්‍යාපනයනේ බං..උඹට මේවා තේරෙන්නේ නෑ බං.

    08 තව එකක් කොල්ලෝ..උඹට උපාධියක් කරගන්න බැරි වුනාට අනිත් එවුන්ට කුහක කම් කරන්න එපා.අන්තරේ ඉන්න අයියලා අක්කලා ෆස්ට් year එක කෙලවගන්න නිසා හැමදාම විශ්ව විද්‍යාලෙට එන අලුත් බැච් එකට රැග දීලා උන්ටත් ඒ year එක කෙලෙව්වට උඹ එහෙම කරන්න එපා...තියන තියන හැම උද්ඝෝෂණයෙම පළමු පෙළට ඉන්න ජුන්නෝ ටික බය කරලා දාලා උන්ටත් දේශපාලනේ බෝ කරලා උන්ගේ අහිංසක අම්මලා තාත්තාලගේ හීන වලට කෙලෙව්වට මචං උඹ එහෙම කරන්න එපා.බිංදුනේ කියන්නේ...

    09. බිංදු උඹෙන් එක දිගට ෆැක්ට්ස් ඉල්ලනවා නේද....උඹ ඒ වුනාට බිංදුගෙන් "කෝ සයිටම් එකේ ඉන්න එකෙක් කියපන් සබ්ජෙක්ට් තුන ෆේල් වුන...හරියට විස්තර එක්ක කියපන්..." කියලා අහන්න එපා.ඌ හිර වෙනවනේ බං..මේ වගේ (බිංදු වගේ) එවුන් අපේ රටට සම්පතක්.මොකද උන් නැති වුන දවසක දොස්තර මහත්තරුන්ගේ ගෝත්‍රික සංකල්පය කැඩිලා යනවා.එදාට උන්ටත් උන්ගේ අතින් ලෙඩෙක් මැරුණම උසාවි යන්න වෙනවා.ඒ ගිහින් ගෙවන්න වෙන දඩය ගෙවන්න උන්ගේ ජිවීතේම හම්බු කරන සල්ලි මදි..

    10. මචං,උඹ දැන් තේරුම් ගනින්..දෙයියනේ කියලා මේ බිංදු කියන දෙයක් පිළිගනින්..අන්තරේ උන් කියන එවා බල්ලෙක් අහන්නේ නැති වුනාට උඹ මේවා අහපන්..අන්තරේට පිං සිද්ද වෙන්න ලංකාවේ වැද්ගත් ප්‍රශ්ණයක්වත් දැන් විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට තැනක ගිහින් කථා කරන්න බෑ.ඒකටත් ජේ වී පී ලේබල වදිනවා...ඒක වෙනම කථාවක්..උඹ මේ මම කිව්ව ටික අහපංකෝ පැටියෝ.....
    බලපන් බන් ඌ දාන රිප්ලයි. ඌ කියන්නෙ එකපාරක් කෙලෝ ගත්තනම් ඉතුරු දෙසැරෙන් ගොඩ යන්නලු. ප්‍රයිවට් යන්න එපාලු. ඇත්ත කතාව අපිත් උගෙන් වැඩ තුන ෆේල් වෙලා සයිටම් එකේ ඉන්න අයගෙ statistical significant ඉල්ලමු. නම ෆැකල්ටි එක බැච් එක සහ රෙජිස්ට්‍රේෂන් නම්බර් මාසයක් ඇතුලත දාන්න කියමු.

    මන් ආයිත් ගොනා කවුද බලන්න ත්‍රෙඩ් එකේ ටොපික් එක බැලුව බන් අඩේ ඒකෙ තියෙන්නෙ පෞද්ගලික විශ්ව විද්‍යාල Vs රජයේ විශ්ව විද්‍යාල කියල මිසක් ගොනා මුවා නෙමේ. කොමන් සෙන්ස් එකෙන් බලපන්කො බන් ත්‍රෙඩ් එක යන්නෙ රජයේ හා පෞද්ගලික තනකොල ගැනනේද? ඒව කන ගොනා මුවා ගැන නෙමේනෙ. රෙද්ද මට කොමන් සෙන්ස් ඇනලිස්ටික් මුකුත් නෑනෙ බන් බලන් ගියාම. වැඩ තුන ෆේල් නම් ආයිත් මෙඩිකල් යන්න ලියන්න බෑ කියල නීතියක් ගෙනාව නම් ඒ අය බොරුවට වෙහෙසෙන එක නතර කරගන්න තිබ්බ. ඇයි ඉතින් එක පාරක් ෆේල් නම් බින්දුගේ උච්ච මොලේට අනුව ආයිත් ඌට කවදාවත් මෙමරි කැපසිටි ඇනලිස්ටිකස් හදන් ගොඩ යන්න බෑනෙ.

    ඔව් බන් බලපන්කො නිදහස් අධ්යාපනෙන් ඉගෙන ගත්ත ඒ වෛද්‍යවරු මාර හොදයි. රජයේ රෝහලේමයි ඉන්නෙ. අපෝ චැනල් වලට එයාල යන්නෙම නෑ. ලෙඩ්ඩු ගැන මාරෙට උනුවෙන හදවත් තියෙන්නෙ. ලංකාවෙ හෙල්ත් සිස්ටම් එක ගැනත් කියනවනෙ. ඔව් ඉතින් තමන්ගෙ එවුන්ගෙන් බේත් ගන්න උන් කොහෙද යතාර්තය දකින්නෙ.

    රෙප් බර ගානක් ආව. මගේ සතුටට ඒම ඇති.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,793
    113
    Gampaha
    බින්දු;17357090 said:
    1. degree එක ඉවර කරන්නේ නැද්ද ?? ඔබතුමාගේ පට්ට brain capacity එක degree එකට අහු වෙන එකක් නෑ නේද :D:D උඹේ තරහකාරයාගේ නෝන්ඩි නිසා හරි දෙයක් ඉගෙන ගන්න එක වටිනවා
    2. හරි මම බාරගන්නවා. මාසයක් ඇතුලත එහෙම අය ඉන්නවා නම් හොයලා statistical significant කියල පෙන්නන්න. එහෙම කලොත් මම පරාජය බාරගන්නවා. මේ අයිඩි එක ඔබතුමාට තියාගන්න දෙනවා :D:D මගේ කොන්දේසි 3. නම ෆැකල්ටි එක බැච් එක සහ රෙජිස්ට්‍රේෂන් නම්බර් එක දාන්න ඕන. මාසයක් ඇතුලත කරන්න ඕන ( මට දෙසැම්බර් ඉදලා වැඩිය එළකිරි එන්න බැරි වෙයි ) statistical significance එකක් තියෙනවා කියලා පෙන්නන්න ඕන
    3. මුවයි ගොනයි දෙන්නම තණකොළ කෑවට උන් දෙන්න දෙන්නෙක්. කම්පෙයාර් කොරන්න බෑ :D:D common sense ටිකක් හරි තියෙන ඕන ගොනෙකුට එක තේරෙනවා
    4. SAITM එක කවුරු කොහේ පිළිගත්ත ආයතනයක් ද?? :rofl::rofl:
    5. රිදුනද ?? :D:D අපි හදන්නේ අපිත් හැදිලා රටත් හදාගන්න තමයි. මොකද ඉතින් මේ උදැල්ල දාන්නේ :D:D
    6. වෘෂභ රාජයාට තේරෙන්නේ නැද්ද පාස් වෙලා වැඩ කරන සේරම සුදුසුකම් තියෙන අය නිසයි මරණ මේ තරමට හරි අඩු වෙලා ලංකාව ආසියානු රටවල හොදම health system එකක් තියෙන රටක් වෙලා තියෙන්නේ කියන එක :rofl::rofl: කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද :D:D නොදන්නා දේවල් ගැන කතා කරලා ගොන්කම පෙන්නන්න එපා කිව්වේ ඒකයි :rofl::rofl: වර්ජන කරන්නේ ලෝකේ පිළිගත් පටිපාටියට අපේ රටේ වැඩ නොවෙන නිසා. කවදාවත් emergency surgery, ප්‍රතිකාර නවත්තලා ස්ට්‍රයික් කරලා නෑ :no::no:
    7. බුල කෙලලා එන එක තමන්ගේ වැරැද්ද ගොන්කම. එක හදාගන්න තව චාන්ස් දෙකක්ම දීලා තියෙනවා. ඒවත් කෙල කරගන්නවා නම් තව මොන කතාද
    8. අධ්‍යාපනය ඇදල ගත්තේ සිරිපාල මහාචාර්ය තුමා වගේ නොදන්නා දේවල් ගැන පොර ටෝක්ස් දෙන්න ආපු නිසා. බලන් ඉන්න එකාලට මහාචාර්ය තුමාගේ හැටි පෙන්නන්න.
    හිත රිදුනා නම් සමාවෙන්න සහෝ. ඒ වෙලාවේ sarcastic mood එකක හිටියේ. එහෙම කියපු එක වැරදියි. ආයෙත් මම එහෙම නෝන්ඩි දාන්නේ නෑ :no::no:
    1.අනිත් කෙනාගෙ පෞද්ගලිකත්වයෙන් පේන්නෙ උබේ බංකලොත්බව. උබ හෙට ඕක කලත් මට රිදෙන්නෙ නෑ. එහෙම රිදුන නම් එලකිරියෙන් ගිහින් හුගක් කල්. මොකද ඇත්ත තමා තිත්ත. උබ කියපු දේවල් මට තිත්ත උනේ නෑ. ඩිග්‍රි එක වෙලාවට ඉවරවෙයි. ඒ ත්‍රෙඩ් එක දාන දාට රිදෙන්න ගොඩක් උන් ලිස්ට් එකේ ඉන්නව. අන්න එදාට උබල තම මුලින්ම දුවන් එන්නෙ. ඒ ත්‍රෙඩ් එකේ දාන්නෙ එක ඩිග්‍රියක් නෙමේ. :)

    2.කෝ සයිටම් එකේ ඉන්න එකෙක් කියපන් සබ්ජෙක්ට් තුන ෆේල් වුන...හරියට විස්තර එක්ක කියපන්..." මේ කරුන කියවන මිනිස්සු තේරුම් ගනියි.

    3.කතාකරන්නෙ රජයේ හා පෞද්ගලික තනකොල ගැන මිසක් කන උන්ගේ වර්ගය ගැන නෙමේ.

    4.සයිටම් එක එකම පෞද්ගලික ආයතනය නෙමෙයි. උබේ 6 වෙනි කරුනේ දැක්වෙන "කී දෙනෙක් foreign gradsලා අවුරුද්දට එක්සෑම් ලියනවද කිදෙනාද පාස් වෙන්නේ කියලා දන්නවද" අයුරෙන් කියන කරුන අනුව පැහැදිලියි වෙනවා කොහෙන් ආවත් ඒ කඩ ඉම පහු කලයුතුයි කියන එක. එහෙනම් කම්මලෙන් දොස්තර කෙනෙක් බිහි උනත් ඒතනදි ඔහුට වෛද්‍යවරයෙක් විය නොහැකි බව උබම කියනව. ඒසේ නම් කම්මලේ දොස්තර නිසා ලෙඩ්ඩු මැරීම අව්දානම නැති වෙනව.

    5.උබල හදන්නෙ තරගකාරිත්වය නැති කිරීමටට්යි.

    6.වර්ජන සදාරනීය කරන්න එපා. 4 පිලිතුර සෑහෙ.

    7.ඒ චාන්ස් වැඩක් නෑනෙ ඌ 3ම් ෆේල් නම්. උබේ පරන කරුනු අනුව. පරස්පර විරෝධීකතා එපා. එකක් කියපන්.

    8. 1 පිලිතුර සෑහෙ.