එල විකිලික්ස් ඔහොම යං 2011 ජනවාරි වල ඇවිල්ල මෙච්චර අඩු වයසකින් කොටු 6 ක් අරන් දිගටම ඔහොම ඉස්තරම් දේවල් දාන්න
මම හිතන්නේ ඔබතුමාට වැරදිලා. වෛද්ය මණ්ඩලයෙන් පිළිගන්න තෙක් මාලබේ විද්‍ය උපාධියට පිළි ගැනීමක් නෑ. අමතක කරන්න එපා වෛද්‍ය මණ්ඩලයට යන්නේ රටේ ඉහළම වෛද්‍යවරුන්. ඒ අයව දේශපාලන බළල් අත් කරන්න අමාරුයි. අනික ඔවුන්ගෙන් බහුතරයක් විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්. සමහර සාමාජිකයන් නම් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන්. ඒ හින්දා වෛද්‍ය මණ්ඩලයට බලපෑම් කරලා ඕක නීතිගත කර ගන්න අමාරුයි.obathuma poddak iwasagena inna. danui wade patan aran thiyenne. private universities walata permit denneth rajaya ewa walin pitawena upadidaaringe upaadi piliganneth rajaya. thaman piliganne nathi university ekakata permit denna rajaye inna ewunta pissu kiyala hithuwada ?
මම හිතන්නේ ඔබතුමාට වැරදිලා. වෛද්ය මණ්ඩලයෙන් පිළිගන්න තෙක් මාලබේ විද්‍ය උපාධියට පිළි ගැනීමක් නෑ. අමතක කරන්න එපා වෛද්‍ය මණ්ඩලයට යන්නේ රටේ ඉහළම වෛද්‍යවරුන්. ඒ අයව දේශපාලන බළල් අත් කරන්න අමාරුයි. අනික ඔවුන්ගෙන් බහුතරයක් විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්. සමහර සාමාජිකයන් නම් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන්. ඒ හින්දා වෛද්‍ය මණ්ඩලයට බලපෑම් කරලා ඕක නීතිගත කර ගන්න අමාරුයි.

Are there any so called government universities in countries like U.S.A, France, Australia, so on... even in India majority is private institutes... Are they also producing so called unqualified (or undeserved) professionals?
Provided a free education from grade 1 to graduate level, how many of the worlds leading professionals have we produced in any given field (medicine, engineering, finance, or any other) ?


අනේ යකෝ ඕක මෙහෙම කියපන් O/L/ A/L නැති මීහරක්ට මෙන්න කැම්පස් කඞ
කියලා
දැන් වදින තැන් වලට වදියි![]()

මම හිතන්නේ ඔබතුමාට වැරදිලා. වෛද්ය මණ්ඩලයෙන් පිළිගන්න තෙක් මාලබේ විද්‍ය උපාධියට පිළි ගැනීමක් නෑ. අමතක කරන්න එපා වෛද්‍ය මණ්ඩලයට යන්නේ රටේ ඉහළම වෛද්‍යවරුන්. ඒ අයව දේශපාලන බළල් අත් කරන්න අමාරුයි. අනික ඔවුන්ගෙන් බහුතරයක් විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන්. සමහර සාමාජිකයන් නම් කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමයෙන්. ඒ හින්දා වෛද්‍ය මණ්ඩලයට බලපෑම් කරලා ඕක නීතිගත කර ගන්න අමාරුයි.
THNNX MACHAN
API ETHTHA KATA KARAMU

අනුමත කරලා නැත්තේ තියටර්ස් , ප්‍රැක්ටිකල් වල තියෙන අඩු පාඩු නිසා. ඒවා හදාගත්තාම ඉස්සරහට අනුමත වෙයි. අනික හැමෝම අමතක කරන දේ තමයි පුද්ගලික ඒවාට යන්නෙත් මේ රටේ ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ගෙම ළමයි කියන 1. හැමෝම හිතන්නේ දැන් ඉතින් සල්ලි කාරයොන්ගේ ළමයි ටික ඉගෙනගන්නේ නැතුව ඕකට යයි කියල නේ. සල්ලි කාරයොන්ගේ ළමයි කොහොමත් මේවා කරන් නෑ. සල්ලි තියෙන අයගේ ළමයි කොහොමත් රට යනවා. මේවට යන්නේ ඉන්න ගෙවල් හිට උකස් කරලා වියදන් කරලා ළමයි රට යවන සාමාන්‍ය මිනිස්සුන්ගේ ළමයි. ඉතින් අඩුමගානේ ඒ මිනිස්සුන්ට තමන්ගේ ළමය හරි තමන් ලග ඉන්නවා අඩු ගානේ. සල්ලිකාරයෝන්ගේ ළමයින්ට රට ගිහින් පාරවල් අතු ගාන්න ඕන නෑ. නිවාඩුවට සල්ලි අපරාදේ කියල ලංකාවට එන්නේ නැතුව ඉන්න ඕන නෑ. ඒ අම්මල තාත්තලට අවුරුදු ගණන් තමන්ගේ ළමයි නොදැක ඉන්න ඕනත් නෑ. සාමනය මිනිස්සුන්ට තමා ඔය හැමදේම වෙන්නේ.![]()
THNNX MACHAN
API ETHTHA KATA KARAMU
welawata yata comment karapu kenek quote karala thiyenne.

ලක්ෂ 5 කට නම් ඉතින් උපාධි දෙන්නේ නෑ. ගොඩක් සල්ලි තියෙන කට්ටියට පුලුවන් තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක් කරන්න
ලක්ෂ 5 කට නම් ඉතින් උපාධි දෙන්නේ නෑ. ගොඩක් සල්ලි තියෙන කට්ටියට පුලුවන් තමන්ගේ දරුවාව දොස්තර කෙනෙක් කරන්න

ubala higanno unaa kiyala anith un palida?


