පෞරාණික දාගැබක්
[/CENTER]
අනුරාධපුරයේ පෞරාණික දාගැබක් මතට නැග ඡායාරූප ගත් මුස්ලිම්යන් තරුණයක් 

අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැග ලබාගත් ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.
පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම දාගැබ මත නැගි ඡායාරූප ලබාගෙන ඇත්තේ සරසවි සිසුන් ඇතුළු පිරිසක් බවයි සඳහන් වන්නේ.එසේම එම පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බව හෙළි වි තිබෙනවා
මෙලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හා ආගමික ස්ථානයකට අගෞරව කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව වගකිවයුතු අංශ ක්‍රියාත්මකවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වි නැහැ.

[