පෞරාණික දාගැබක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    පෞරාණික දාගැබක්

    අනුරාධපුරයේ පෞරාණික දාගැබක් මතට නැග ඡායාරූප ගත් මුස්ලිම්යන් තරුණයක් :angry::angry:

    අනුරාධපුරයේ පිහිටා තිබෙන පෞරාණික දාගැබක් මත නැග ලබාගත් ඡායාරූප කිහිපයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය හරහා දැඩි විරෝධයක් එල්ල වී තිබෙනවා.

    පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම දාගැබ මත නැගි ඡායාරූප ලබාගෙන ඇත්තේ සරසවි සිසුන් ඇතුළු පිරිසක් බවයි සඳහන් වන්නේ.එසේම එම පිරිස අතර අග්නිදිග සරසවියේ ඉංජිනේරු පිඨයේ සිසුන් පිරිසක්ද සිටින බව හෙළි වි තිබෙනවා

    මෙලෙස පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථාන හා ආගමික ස්ථානයකට අගෞරව කිරිම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයින්ට එරෙහිව වගකිවයුතු අංශ ක්‍රියාත්මකවී ඇත්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වි නැහැ.​
    01.jpg

    50514836_375863673214546_729451898318356480_n.jpg

    50110614_326388894645003_8636089843866140672_n.jpg

    50286946_855015451556860_6903680476825780224_n.jpg

    50468902_915801865476772_7568063775228559360_n.jpg

    [​
    /CENTER]
    07.jpg

    08.jpg

    09.jpg

    10.jpg

    11.jpg

    12.jpg
     
    • Like
    Reactions: silent one

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    මේකට කෙස් එක අදින්න ඕනේ, ඊලග පාර මෙහෙම එකක් නොවෙන්න..

    දැන් කට වහන් හිටියොත්, මුන් අපේ ඔලුවෙත් නගියි...
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකට කෙස් එක අදින්න ඕනේ, ඊලග පාර මෙහෙම එකක් නොවෙන්න..

    දැන් කට වහන් හිටියොත්, මුන් අපේ ඔලුවෙත් නගියි...


    ඔලුවෙ නැගල ඉවරයි තව ඔලුවට රෙන්න විතරයි තියෙන්නෙ :(:(:(
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    සිංහල එවුන්ගේ ගෙවල් වලට පැනල ගෑනිට හුකල ගියත්
    සිංහල එවුන්ට ගානක් නැ
    මුස්ලිම් උන්ට ජයවේවා
    සිංහල එවුන්ට කෙලවේවා
     

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මුන්ව අත් අඩංගුවට ගත්තොත්
    සිංහල එවුන්ගේ අරාබි ගැණු ලංකාවට retun කරන්න
    තෙල් දෙන එක නතර කරන්න
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    උබ දැක්කද Video කරන්ඩ ගියපු උන්ට ඌ මුරකාරය කියල තම්බියෙක් සද්දේ දාල එලවනවා :angry:
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    උබ දැක්කද Video කරන්ඩ ගියපු උන්ට ඌ මුරකාරය කියල තම්බියෙක් සද්දේ දාල එලවනවා :angry:

    අඩෝ එක දැක්කේ නැනේ බන් :confused::confused: