ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යු&

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමන නැවැත්විය යු&

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
    එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමන ඉතා ඉක්මනින් නතර කර ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවට තහවුරු කර දිය යුතුය ඇති බව එම පක්ෂ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.
    ඒ සඳහා තම පක්ෂයේ මැදිහත් වන බවද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ය.
    නව රජය පත්වී දින කිහිපයක් ඇතුලත ස්විට්සරලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන ගොස් ඇති බවත්, හමුදාවට පොලිස් බලතල ලබාදී ඇති බවත්, විකල්ප මාධ්‍ය ධාරාවන්ට තර්ජනය කරමින් සිටින බවත් ඔහු එහිදී සඳහන් කළේය.

    cnews

    3 idiots :lol::lol::lol::lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    79644572_2524816421180206_8353147779341615104_n.jpg
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    okun hangila hitye bomba gahala minissu maruna welawe.. oya jvp eka ballo nathi un dawasata rata diyunu wei. katawath wadak karanna denne nathi ballo
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    RAyIfhf.png

    මේවර 3%ක් වත් ලැබුණා,
    ඊලඟ වර ලැබුණ 3යි ලඟ තියන 3යි දෙකම නැතිකරගන්න හදන්නෙ...
    කටේ නරි වාදං හින්දා...!!

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    RAyIfhf.png

    මේවර 3%ක් වත් ලැබුණා,
    ඊලඟ වර ලැබුණ 3යි ලඟ තියන 3යි දෙකම නැතිකරගන්න හදන්නෙ...
    කටේ නරි වාදං හින්දා...!!

    ටිල් වින් නේ :P:P උන්ගේ පුකේ ප්‍රජාතන්තරවාදය 80 ගනන් වල කොල්ලො අරගෙන ගිහින් මරනකොට කෝ බන් ඒ වාදය :dull::dull: මේ ලගදි අර ගම්බිරිස් නාන බොම්බ්ස් ගැහුවා කෝ මැරුන අයට ඒ වාදය :dull::dull::dull: නෑ කුහක වේසිගේ පුතාල එනව රට හදන්න :angry::angry::angry:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113

    මේක එඩිට් කරපු එකා මොකාද කොලපාට තීන්ත භාජනයක් අතේ තියාගන රතුපාටින් ලියන්නේ
    හැබැයි කරන කොන්ත්‍රාත් එක්ක බැලුවමනම් ඒකත් අවුලක්ම නෑ
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය කුහක බල්ලෝ කොන කපාගෙන ඉන්නේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔය කුහක බල්ලෝ කොන කපාගෙන ඉන්නේ

    ගොඩක් කට්ටියට මාර චූන් එකක් ගිහින් තියෙන්නේ කට්ටිය හිතාගෙන හිටියේ තවත් එක ජනාදිපති කෙනෙක් විතරයි කියලා :dull::dull: සිස්ටම් එක වෙනස් කරන්න බෑ කියලා පොඩියට හරි වෙනස් වෙන එකට සතුටු වෙන්නේ නෑ මොකද උන් කියන එක වරදින නිසා :P:P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    ගොඩක් කට්ටියට මාර චූන් එකක් ගිහින් තියෙන්නේ කට්ටිය හිතාගෙන හිටියේ තවත් එක ජනාදිපති කෙනෙක් විතරයි කියලා :dull::dull: සිස්ටම් එක වෙනස් කරන්න බෑ කියලා පොඩියට හරි වෙනස් වෙන එකට සතුටු වෙන්නේ නෑ මොකද උන් කියන එක වරදින නිසා :P:P

    ++++ පේනතෙක් මානෙකදි ඡන්දයක් දිනන්න වෙන්නෙ නැති නිසා.
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ++++ පේනතෙක් මානෙකදි ඡන්දයක් දිනන්න වෙන්නෙ නැති නිසා.

    2015 ගූ ඇන් පී එක කෑගහුවේ රට නය කරනවා පාඩු කරනව කියලා අන්තිමට රට පැත්තේ හිටගෙන හිටන්ට දුන්නා හිටමා දුන්න දීමනාව අන්තිමේ මිනීමරුවොත් නිදහස් කරල ගියේ :lol::lol: පොනිලා බැන්කුව සුද්දම කලා ඒ අස්සේ නානලා බෝම්බ්ස් ගැහුවා අනුරගේ විප්ලවේ කොරන්න :lol::lol:

    ඔන්න කෙලිය අන්තිමේ ආයෙත් රට ගැන හිතලා ගත්ත මේ තීරනේ නම් හරි කියල පෙනීයනවා :yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ටිල් වින් නේ :P:P උන්ගේ පුකේ ප්‍රජාතන්තරවාදය 80 ගනන් වල කොල්ලො අරගෙන ගිහින් මරනකොට කෝ බන් ඒ වාදය :dull::dull: මේ ලගදි අර ගම්බිරිස් නාන බොම්බ්ස් ගැහුවා කෝ මැරුන අයට ඒ වාදය :dull::dull::dull: නෑ කුහක වේසිගේ පුතාල එනව රට හදන්න :angry::angry::angry:

    හයියෙන් අධෝවාතයක් යැව්වත් ඇති විසි වෙන්න කිලෝමීටර් ගානක්...
    පොඩ්ඩක් හරි අහගෙන ඉන්න පුලුවන් වෙන විදියට.. කතාකරන්නෙ අර කන බොන මනුස්සයා ලාල් කාන්ත විතරයි... හඳුනුත් මධ්‍යස්තයි... අනිත් උන් අතිපණ්ඩිත පූජ්‍ය බහුස්‍රැත ඔක්කොම එකට....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    2015 ගූ ඇන් පී එක කෑගහුවේ රට නය කරනවා පාඩු කරනව කියලා අන්තිමට රට පැත්තේ හිටගෙන හිටන්ට දුන්නා හිටමා දුන්න දීමනාව අන්තිමේ මිනීමරුවොත් නිදහස් කරල ගියේ :lol::lol: පොනිලා බැන්කුව සුද්දම කලා ඒ අස්සේ නානලා බෝම්බ්ස් ගැහුවා අනුරගේ විප්ලවේ කොරන්න :lol::lol:

    ඔන්න කෙලිය අන්තිමේ ආයෙත් රට ගැන හිතලා ගත්ත මේ තීරනේ නම් හරි කියල පෙනීයනවා :yes::yes::yes:

    ගිය විදියටම ගියානම් දැන් ලබ්බටත් බදු ගහලා... :lol::lol::lol:
    ෆන් ගන්න සල්ලි නැතිවුන ගමන් බද්දක් ගැහුවා + බැංකුවක් කැඩුවා + තියෙන දෙයක් තුට්ටුවකට දෙකට වික්කා... :lol::lol::lol:
    ඒ විතරක්‍ද ඒවට සුදු හුණු ගාන්න ටීම එකකකුත් පෝලිමේ ඉන්නෙ..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113

    ගිය විදියටම ගියානම් දැන් ලබ්බටත් බදු ගහලා... :lol::lol::lol:
    ෆන් ගන්න සල්ලි නැතිවුන ගමන් බද්දක් ගැහුවා + බැංකුවක් කැඩුවා + තියෙන දෙයක් තුට්ටුවකට දෙකට වික්කා... :lol::lol::lol:
    ඒ විතරක්‍ද ඒවට සුදු හුණු ගාන්න ටීම එකකකුත් පෝලිමේ ඉන්නෙ..

    සිරාවට ඔකුන්ට චන්දේ දුන්නේ නෑ මම නම් මහින්ද අගමැති වෙයි කියලා හිතුවේ හොර කෙසෙල් පොන්නයා පොතුත් ලිවුවා ඉන්දියාවෙන් පගාව අරගෙන :dull::dull: මෙහෙ අයිටී කාරයන්ට කෙල කරන්න හැදුවේ ගිවිසුම් ගහලා :dull::dull: පොන්නයා ඔක දන්න ලබ්බක් නෑ වට්ස් ඇප් කෝල් ගන්නව කියලා බදු ගහපු මුදල් ඇමතියා :lol::lol::lol: බැන්කු මන්කොල්ලකාරයා ඉන්නේ මේ ගොඩේම තමා :lol::lol::lol: