මහරජතුමාට කළවැද්දා වන මම සෙනහසින් ලියන වගනම්..
ප බු දෙ .....!!!
තරහ අවසරය...
ඔහේ තුමා මේ ලිවුම දැක්කාම පිස්සු බම්ප් වී මල විකසිත වෙනවා බුදු ෂුවර්ය... ඒක මේ ඔහේ තුමාට ගැති කවවැද්දා දන්නවාය... මේ හංස පූට්ටුවා මේ සැරේ එන්න හදන්නේ මොන මීට් බෝලෙකටදැයි ඔහේ තුමාට හිතෙනවා ඇතිය... ඔහේ තුමාගේ ශඬ් භාෂා පරමේෂ්වර උපදේසක බුවා තුමාලා ලෙසටම පඩි වදන් දෙනවා අනිවාය... ඒත් ඔහේ තුමා මේක කියවලා පොඩ්ඩක් කියවලා සලකලා බලනවා හොදය..
මහ අලියාලා කරේ මහ ශුක්‍රාණු වැඩේය... හංසයා පෙන්නා ඇන්දුවේ බූරුවාටය... හංසයා ඔටුන්න දාගෙන ඉන්නවා මවා මවා පෙන්නුවාය.... මේ කළවැද්දාට ඔය පොලිටිකල් සෙප්පට විජ්ජා තේ රෙන්නේ නැතිය... කොටි හපුවාට බැස්ටිය දෙද්දී.. ඔහේ තුමාලාගේ කුරුල්ලා වාහිනියද... සෝමක්කාගේ මොනරා වාහිනියද ඇතුල මීඩියා කාරයෝ කලවැද්දා සිංහයා කරාය.. ඉතිං කලවැද්දා පස්ට උඩ ගියාය.... කලවැද්දා පිංබී ඉන්නව දැකක් මහ අලියලාද කලවැද්දාට හේත්තු උනේය... සෙලෝරි(අ)ලිස්ටික් හීන පෙන්නුවාය.. කලවැද්දා ඔටෝපියනිසම් වල බල්ටි ගැසුවාය....
ඒත් මීඩියා නරියෝ මැවූ සිංහයාගේ රිමෝට් එක තුබුනේ ඔහේ තුමා ගාවය... අඩුම ගානේ කලවැද්දාටවත් එය මීටර් උනේ නැතිය... අලියාගේ පවර් නිසා පොඩි පොඩි සෙල්ලම් දැම්මත් ඔහේ තුමා ගානට කළවැද්දට ගුලිය දුන්නේය...අර සීනුවෙන් ගැලවී ගිය මැද සද්දෙ එන කෑල්ල බුලත් කොලේ යටින් එල්ලී කළවැද්දාට කොචෝක් දැම්මාය.. ඒකෙත් රිමෝට් එක ඔහේ තුමා ගාව බව ආයෙ හෝදන්න දෙයක් නැත්තේය... තරහ අවසරය...බබාලා කෙලීලා කොන්ඩෙ පාටකරපු පොමනේරියන් කික්කි පැටික්කිලා හුරතල් කොරණ ගමන්ම කළවැද්දාගේ වුමන් කෝ කතා කියා දිගට හරහට ජහමනයාට ආතල් කතා කීවාය... කොච්චර කරත් වැඩේ ගූ හතය...
කලවැද්දා හිතාගෙන හිටියේ අලියාටද කොකා පෙන්න්නටය. ඒත් අලියාලා සෙට් එක මැද කෑල්ල නැති සීනුකාරයොත් එක්ක කලවැද්දාට මාන කොකාම පෙන්නා තිබුනේය... සීනු ,අලි ලොවෙත් නැත... අන්තිමට කළවැද්දාට ටොපිය සෙට් උනේය...
කළවැද්දාට ටොපිය සෙට් කරාට මහ අලියලාට රිටන් එක දැන් දැන් වැදෙනවාය... ඔලුව නැති මීඩියා නරියෝ කුලප්පු කර තැබූ පොඩි පොඩි අලි නාම්බෝ මහ අලියාගෙන් ගේම ඉල්ලනවාය... මහ අලියාට වැලේ වැල් නැතුව නැට්ට පුකේ ගසාගෙන ඉන්නවාය... ඔය කුලප්පු වෙච්ච අලි නාම්බෝ වගේ නැතිය.. මහ අලියා .., අලියා උනාට ගහන්නෙ ගොම බව ඔහේ තුමාට මීටර් වී ඇති නිසා.. හොර පාරේ කෙහෙල් ගෙඩි යවනවා කියා ආලංචිය... ඒත් මේ කලවැද්දානම් අලියාත් එක්ක ගේමය.. ඒත් ඉදල හිටලා හරි කළවැද්දා මීඩියා එකේ යන්නේ ඔය අලියා මේ පැත්තේ ආවාම නිසා කටවහගෙන ඉන්නවාය... නැතිනම් ඔය බොරු අමාරු දමා හොස් පිටැල් එකට රිංගනවාය.. කළවැද්දී දමා මොනවා හෝ මීඩියා නරින්ට කියනවාය... ඒත් ජහමනයාට ඒවා දැන් පඩේකට වැඩක් නැත...
ඇස් බීද කලින් කලවැද්දා කාපු ටොපියම කෑවේය... ඒ අලියාගෙ පුක ලෙවකන්න ගිහින්න... ටොපිය ලොවන්න ලොවන්න ඇස් බීට කරපු පජාතවැඩේ මීටර් වී වැට පැන්නාය... ලෙවකන පුක වෙනස් කරපු නිසා ඇස් බී ගොඩය.... එක එක දඩාර සයිස් කොටි හපුවලාද... ගානට නැට්ට නවා අපිත් ලෙවකන්නම් කීවාය... උනුත් ගොඩය... අලියලාගේ ලන්න කෑව කළවැද්දාට විතරක්ම කෙල උනේය...
කියන්න පට්ට ප්‍රීතිය.. ප්‍රීති කීවාට ඔහේ තුමාට මෝස්ට් ෆැමිලියාර් රබර් කොපු ප්‍රීති නෙවේය... පස්ට හැපිය..
ඔහේ තුමා සෙට් කර ටොපියේ ආනුභාවයෙන් ඇස් බී ආදර්ෂයට ගන්නට කළවැද්දාටද හිතෙනවාය... ඇස් බීලා වගේ අර කොටි හපුවලා වගේ..., මේ කළවැද්දාද ලෙසටම ලෙව කෑමට හිතාගත්තාය... මොකක හෝ ජිල් මාට් එකක් දමා කලවැද්දාටත් මේ ටොපියෙන් රිලීස් වීමට චෑනිස් එකක් අරන් දෙනු මැනවිය... ආයෙ දිව හැලෙනකම් ලෙවකනවාය.. බුදු ශුවර්ය...
එහෙනම් කලවැද්දා නවතිනවාය.. ඔහේ තුමා පොඩ්ඩක් සලකා බැලුවොත් පිංය....
ඔහේතුමාට ආයිබෝ වේවාය...
මීට
බලු ගැති ( වෙන්ඩ කැමති )
කළවැද්දාය...

උපුටා ගැනීමකි
++REP හොදේ