ඔය වගේ සක්කිලින්ට පාටි දෙන්නේ නැතුව පාරේ බල්ලොන්ට අාප්ප ටිකක් අරන් දුන්නනම් උන් නැට්ටවත් වනනවා...
Don't trust anyone!
It's better for your life!
At last bonnawath ne.“බොන්න ඉන්න යාළුවෝ ඉන්නේ බොන්න විතරයි”
අඩු කුලේ උන් ආස්‍රය කරන්න හොඳ නෑ බන්. අපේ පරන ඉස්කෝලෙ උන් බොන්න කතා කරනවා හිටපු ගමන්, මම ලොවෙත් යන්නෙ නෑ. බොන්නෙ ශුවර්ම එකම ලෙවල් එකේ උන් එක්ක විතරයි.“බොන්න ඉන්න යාළුවෝ ඉන්නේ බොන්න විතරයි”
no matter of pedigree, anyone can be toxic any timeඅඩු කුලේ උන් ආස්‍රය කරන්න හොඳ නෑ බන්. අපේ පරන ඉස්කෝලෙ උන් බොන්න කතා කරනවා හිටපු ගමන්, මම ලොවෙත් යන්නෙ නෑ. බොන්නෙ ශුවර්ම එකම ලෙවල් එකේ උන් එක්ක විතරයි.
ඌව දන්න එකෙක් ඊයේ ත්රෙඩ් එකක් දාල තිබ්බාපොර එළකිරියේ ඉන්නවද ?
මේක එච්චර හොඳ උපදෙසක්නම් නෙවෙයි. හැම මනුස්සයා දිහාම සැකෙන් බලන්න පුරුදු වෙනවා ඊටපස්සෙ. ලව් එකක්වත් හරියට කරගෙන යන්න බෑ. ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ.Don't trust anyone!
It's better for your life!
Agreed. Narcissistic disorder eke mul part eka thamay don't trust anyone. Amma appa wath trust karanne naමේක එච්චර හොඳ උපදෙසක්නම් නෙවෙයි. හැම මනුස්සයා දිහාම සැකෙන් බලන්න පුරුදු වෙනවා ඊටපස්සෙ. ලව් එකක්වත් හරියට කරගෙන යන්න බෑ. ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ.
යාලුවෝ සම්බන්ධවනම්, මට තියෙන්නෙ පට්ටම පොඩි circle එකක් සහ friendship maintain කරන්න ඕනෙ නෑ මට ඒත්අ වුරුදු පහකින් කතා කරත් මම එදා විදියටම සලකනවා. ඒක නිසා මම boring.![]()
මමත් එහෙම බන්. ඔලුවට හරි අමාරුයි එහෙම ඉන්න. කම්මල වගේ වැඩ ඒ මදිවට Overthinking නිසා හැම possibility එකක්ම හිතනවා. හැබැයි සමහර දේවල් වලින් බේරිලා තියනවා ඒ දේවල් නිසා.Keri yaluwo
Agreed. Narcissistic disorder eke mul part eka thamay don't trust anyone. Amma appa wath trust karanne na
------ Post added on Jul 4, 2025 at 3:08 PM
Mole thiyena ekata therenawa adu kule kiyala hoya ganna.මමත් එහෙම බන්. ඔලුවට හරි අමාරුයි එහෙම ඉන්න. කම්මල වගේ වැඩ ඒ මදිවට Overthinking නිසා හැම possibility එකක්ම හිතනවා. හැබැයි සමහර දේවල් වලින් බේරිලා තියනවා ඒ දේවල් නිසා.
HrithikWayssata yanna yanna loke dangerous wediy kiyala htienawa