ඵකට පාටි දමා යාළුවව මරා දැමූ පාප මිත්‍රයෝ...🛑

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,199
    47,013
    113
    ඔය වගේ සක්කිලින්ට පාටි දෙන්නේ නැතුව පාරේ බල්ලොන්ට අාප්ප ටිකක් අරන් දුන්නනම් උන් නැට්ටවත් වනනවා...

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,312
    113
    “බොන්න ඉන්න යාළුවෝ ඉන්නේ බොන්න විතරයි”
    අඩු කුලේ උන් ආස්‍රය කරන්න හොඳ නෑ බන්. අපේ පරන ඉස්කෝලෙ උන් බොන්න කතා කරනවා හිටපු ගමන්, මම ලොවෙත් යන්නෙ නෑ. බොන්නෙ ශුවර්ම එකම ලෙවල් එකේ උන් එක්ක විතරයි.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    අඩු කුලේ උන් ආස්‍රය කරන්න හොඳ නෑ බන්. අපේ පරන ඉස්කෝලෙ උන් බොන්න කතා කරනවා හිටපු ගමන්, මම ලොවෙත් යන්නෙ නෑ. බොන්නෙ ශුවර්ම එකම ලෙවල් එකේ උන් එක්ක විතරයි.
    no matter of pedigree, anyone can be toxic any time
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    සිරිගම්පල කියන්නේනම් ඉතින් ආයේ අහන්ඩ දෙයක් නෑ. ඔය පැත්තේ මිනිස්සු සිරිගම්පල කිට්ටුව පාරකවත් වත් යන්නේ නෑ.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,064
    113
    Don't trust anyone!
    It's better for your life!
    මේක එච්චර හොඳ උපදෙසක්නම් නෙවෙයි. හැම මනුස්සයා දිහාම සැකෙන් බලන්න පුරුදු වෙනවා ඊටපස්සෙ. ලව් එකක්වත් හරියට කරගෙන යන්න බෑ. ඕනම දෙයක් ඕනෑවට වැඩිය ඕනෙම නෑ.

    යාලුවෝ සම්බන්ධවනම්, මට තියෙන්නෙ පට්ටම පොඩි circle එකක් සහ friendship maintain කරන්න ඕනෙ නෑ මට ඒත්අ වුරුදු පහකින් කතා කරත් මම එදා විදියටම සලකනවා. ඒක නිසා මම boring. 😁😄
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    Keri yaluwo

    Agreed. Narcissistic disorder eke mul part eka thamay don't trust anyone. Amma appa wath trust karanne na
    ------ Post added on Jul 4, 2025 at 3:08 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,064
    113
    Keri yaluwo

    Agreed. Narcissistic disorder eke mul part eka thamay don't trust anyone. Amma appa wath trust karanne na
    ------ Post added on Jul 4, 2025 at 3:08 PM
    මමත් එහෙම බන්. ඔලුවට හරි අමාරුයි එහෙම ඉන්න. කම්මල වගේ වැඩ ඒ මදිවට Overthinking නිසා හැම possibility එකක්ම හිතනවා. හැබැයි සමහර දේවල් වලින් බේරිලා තියනවා ඒ දේවල් නිසා.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    මමත් එහෙම බන්. ඔලුවට හරි අමාරුයි එහෙම ඉන්න. කම්මල වගේ වැඩ ඒ මදිවට Overthinking නිසා හැම possibility එකක්ම හිතනවා. හැබැයි සමහර දේවල් වලින් බේරිලා තියනවා ඒ දේවල් නිසා.
    Mole thiyena ekata therenawa adu kule kiyala hoya ganna.
    Samahara unta hodata ragapanna puluwan. Ehem ewun wa adura gann kalayak yanawa