ඵලක

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ලංකාවේ තියන සමරු ඵලකයකයි වෙන රටක තියන එකකයි වෙනස බලපුවම අපේ රටේ වැඩ කෙරෙන විදිහ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.

    උපදෙස් දෙන්න එක්කෙනයි 1
    මග පෙන්වන්න තුන් දෙනයි 3
    සහභාගී වෙන්න දෙන්නයි 2
    අමාත්‍යංශ තුනයි 3
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල දෙකයි 2
    අධිකාරි දෙකයි 2
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකයි 1
    හමුදාවල් දෙකයි 2
    විවුර්ත කරන්න ඇමතිලා එකයි 1
    ඵලකයට භාෂාවල් තුනයි 3

    ඔය ඔක්කොම සෙට් එක ඉඳලත් වැඩේ හරියට කෙරිලත් නැති, වැඩේ පටන් අරගනවත් නැති තැන් එමටයි.

    ලංකාවේ එක

    j90qOie.jpg

    අනිත් රටේ එක

    Pw3YEXK.jpg
     
    ඕකේ වැඩේ කියන්නේ ආන්ඩුව මාරු වෙනකොට එකම ප්‍රොජෙක්ට් එකට ආය් පලකයක් ගහනවා. සමහර වෙලාවට තිවුණ එක කඩලා තවත් වෙලාවකට ඊට ලොකුවට බෝඩ් එකකින්

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සුද්දො කරන කරන ඒව අපි කරන්ඩ යන්ඩ ඕන්නෑ අපේ ක්‍රමේ අපිට හොඳයි. සුද්දගෙ ක්‍රමේට මොකක් හරි කරන්න හදනකොට බයිනව රට විනාශ කරනව කියල. අපේ ක්‍රමේට කලාම බයිනව මේං සුද්ද කල්ල තියෙන්නෙ මෙහෙමයි කියල :sorry: :sorry:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනිත් එක මචන් මේ පලක හදන්න යන වියදම්. ලංකාව මහ මැටි හරක් ඉන්න රටක් බන්. හොඳ පෝස්ට් එකක් මචන් .
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    අනිත් එක මචන් මේ පලක හදන්න යන වියදම්. ලංකාව මහ මැටි හරක් ඉන්න රටක් බන්. හොඳ පෝස්ට් එකක් මචන් .

    කියල වැඩක් නෑ. සමහර තැන් වල ඵලකෙ වෙනම තැනක ගහනවා ඉස්තරම්ම ග්‍රැනයිට් වලින්. ඊට පස්සෙ ඒකට වහලෙකුත් ගහනවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සුද්දො කරන කරන ඒව අපි කරන්ඩ යන්ඩ ඕන්නෑ අපේ ක්‍රමේ අපිට හොඳයි. සුද්දගෙ ක්‍රමේට මොකක් හරි කරන්න හදනකොට බයිනව රට විනාශ කරනව කියල. අපේ ක්‍රමේට කලාම බයිනව මේං සුද්ද කල්ල තියෙන්නෙ මෙහෙමයි කියල :sorry: :sorry:

    ඔය සෙට් එකක්ම ඉඳලත් බන් වැඩේ අන්තිමට අලනෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,361
    1
    57,423
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට මේ තරමටවත් දියුණු උනේ ඔය උපදෙස්, මගපෙන්නීම්, සංකල්ප, අනුසාසනා නිසා. බලපන් අපේ රටට සමාන තව රටක උපදෙස් දෙන හැටි.
    1416065447438_Image_galleryImage_Mandatory_Credit_Photo_by.JPG

    main-qimg-8add97f5bf32a0cbe856351669bb878a-c
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඒක තමා ඩෝ ලංකාව හැම අතින්ම වෙනස් රටක් කියන්නෙ..

    ඔය ඵලකෙ බාරව ඉන්න එකා දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරන්නෙ. කාගේ හරි නමක් අඩු උනොත් හරි නම් ඔර්ඩර් එක වැරදුනොත් හරි හද්ද ඩොටේට ට්‍රාන්සර් එකක් ෂුවර්.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකේ වැඩේ කියන්නේ ආන්ඩුව මාරු වෙනකොට එකම ප්‍රොජෙක්ට් එකට ආය් පලකයක් ගහනවා. සමහර වෙලාවට තිවුණ එක කඩලා තවත් වෙලාවකට ඊට ලොකුවට බෝඩ් එකකින්

    ඔය උපදෙස් දෙන අයයි මග පෙන්නන අයයි මොකද දන්නෙ නෑ ඇත්තටම කරන්නෙ. අපරාදේ රජයේ ආයතන වල ඉංජිනේරුවෝ ඉන්නෙ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රට මේ තරමටවත් දියුණු උනේ ඔය උපදෙස්, මගපෙන්නීම්, සංකල්ප, අනුසාසනා නිසා. බලපන් අපේ රටට සමාන තව රටක උපදෙස් දෙන හැටි.

    :lol: උඹල මේවා කොහෙන් හොයාගන්නවද මන්දා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    කියල වැඩක් නෑ. සමහර තැන් වල ඵලකෙ වෙනම තැනක ගහනවා ඉස්තරම්ම ග්‍රැනයිට් වලින්. ඊට පස්සෙ ඒකට වහලෙකුත් ගහනවා.
    :yes::yes::yes:
    ඇත්තටම පිස්සු මචන් අපේ එවුන්ට. ඒ සල්ලි වලින් කන්න නැති මිනිහෙකුට බත් එකක් අරන් දෙනවා නම් ඉට වඩා වටිනවා.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඔය ඵලකෙ බාරව ඉන්න එකා දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක් කරන්නෙ. කාගේ හරි නමක් අඩු උනොත් හරි නම් ඔර්ඩර් එක වැරදුනොත් හරි හද්ද ඩොටේට ට්‍රාන්සර් එකක් ෂුවර්.
    :yes::yes::yes:
    ඔව්.ඔව් . උගේ ජොබ් එක ගහලා යන වැඩක් තමයි හරියට නොකරොත් මේක.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කියල වැඩක් නෑ. සමහර තැන් වල ඵලකෙ වෙනම තැනක ගහනවා ඉස්තරම්ම ග්‍රැනයිට් වලින්. ඊට පස්සෙ ඒකට වහලෙකුත් ගහනවා.
    උබ ඉතින් ඔය දැන් අහගන්න යන්නේ මේකේ උන්ගෙන් අම්මගේ පදෙන්.. බලපන් උබට බනියි සුද්දට කඩේ යනවා කියලා.. :(
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    රට මේ තරමටවත් දියුණු උනේ ඔය උපදෙස්, මගපෙන්නීම්, සංකල්ප, අනුසාසනා නිසා. බලපන් අපේ රටට සමාන තව රටක උපදෙස් දෙන හැටි.
    1416065447438_Image_galleryImage_Mandatory_Credit_Photo_by.JPG

    main-qimg-8add97f5bf32a0cbe856351669bb878a-c
    :lol::lol::lol:
    මේකා නම් ගොන් ජොක් ලොකයක්. ඔය නම් බය මචන්. පොඩ්ඩ මිස් උනානම් බෙල්ල කකුල්දෙක ලග.