ලංකාවේ තියන සමරු ඵලකයකයි වෙන රටක තියන එකකයි වෙනස බලපුවම අපේ රටේ වැඩ කෙරෙන විදිහ ගැන ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්.
උපදෙස් දෙන්න එක්කෙනයි 1
මග පෙන්වන්න තුන් දෙනයි 3
සහභාගී වෙන්න දෙන්නයි 2
අමාත්‍යංශ තුනයි 3
දිස්ත්‍රික් ලේකම් කාර්යාල දෙකයි 2
අධිකාරි දෙකයි 2
ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකයි 1
හමුදාවල් දෙකයි 2
විවුර්ත කරන්න ඇමතිලා එකයි 1
ඵලකයට භාෂාවල් තුනයි 3
ඔය ඔක්කොම සෙට් එක ඉඳලත් වැඩේ හරියට කෙරිලත් නැති, වැඩේ පටන් අරගනවත් නැති තැන් එමටයි.
ලංකාවේ එක
අනිත් රටේ එක
උපදෙස් දෙන්න එක්කෙනයි 1
මග පෙන්වන්න තුන් දෙනයි 3
සහභාගී වෙන්න දෙන්නයි 2
අමාත්‍යංශ තුනයි 3
දිස්ත්‍රික් ලේකම් කාර්යාල දෙකයි 2
අධිකාරි දෙකයි 2
ප්‍රාදේශීය ලේකම් කාර්යාල එකයි 1
හමුදාවල් දෙකයි 2
විවුර්ත කරන්න ඇමතිලා එකයි 1
ඵලකයට භාෂාවල් තුනයි 3
ඔය ඔක්කොම සෙට් එක ඉඳලත් වැඩේ හරියට කෙරිලත් නැති, වැඩේ පටන් අරගනවත් නැති තැන් එමටයි.
ලංකාවේ එක
අනිත් රටේ එක



