කාලෙකින් පාරවල් අයිනෙ කාටවත් වෙඩි තිබ්බෙ නැද්ද නැත්තං වටපඩ බයියො සේරම චිකාගෝ ගිහිං ද බං ? 
වැසි අඩුවේවා.. කාෂ්ඨකය වැඩි වේවා.. සියලු අයිස් දිය වේවා ... සාදු සාදුමනම්පේරි අයියගෙ කට ගොළු වේවා
@2osama ada kawada huththige putho
පාතාල කල්ලි සාමාජික `කෙහෙල්බද්දර පද්මේ’ විසින් සඟවා තිබී ඇති තවත් අවි ආයධ තොගයක් පිළිබද අනාවරණය වීමෙන් පසු පෑලියගොඩ මාළු වෙළෙඳසැළ අසළ කසළ ගොඩකින් හමු වී තිබේ.
ඒ අනුව මෙහිදී ටී-56 උන්ඩ 520ක් ආසන්න ප්‍රමාණයක්, මැගසින් 04ක්, මයික්‍රෝ පිස්තෝලයක්, මාංචු යුවලක්, යුධහමුදා නිල ඇඳුමක්, රිවෝලරයක් සොයා ගැනීමට පොලීසියට හැකිව ඇත.
මෙම තොරතුරු කෙහෙල්බද්දර පද්මේ විසින් අනාවරණය කර ඇත්තේ, බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීමේදීවලදීය.
**********************************************************8
සම්පත් මනම්පේරි නමැත්තාගෙන් පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මෙම ආයුධ පිළිබඳ තොරතුරු හෙළිවී තිබේ.
ඒ අනුව සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල ප්‍රධාන, පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කළ විමර්ශනයකදී සම්පත් මනම්පේරිගේ හිතවතියකට අයත් නිවසක් පිටපුස වළදමා තිබියදී මෙම ආයුධ සොයාගැනීමට හැකිවිය.
එහි තිබී මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක්, ටී 56 ජීව උණ්ඩ 115ක්, අත්බෝම්බයක්, රන් ආලේපිත ටී 56 මැගසින් දෙකක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
එන්න එන්නවෙඩි තියපු එකාව අල්ලන හැටි ඉගෙන ගන්න
![]()
අපි නම් ආවෙ ජාතික ආරක්ශාව ගැන අහගන්න..එන්න එන්නවෙඩි තියපු එකාව අල්ලන හැටි ඉගෙන ගන්න
![]()
කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.
එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.
තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.
https://sinhala.adaderana.lk/news/221328