බංකු අරං එන්න...

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,147
    24,758
    113
    tracing Geo-location.. ... ...
    ඇති යන්තම් වෙඩි තියපු කාලෙ ඉවරයි.. බංකුව ගෙනත් ඉඳගත්ත විතරයි මතක, ජාතික ආරක්ෂාව තහවුරු වුනා.. 😎

    🤭
     
    • Haha
    Reactions: KDH

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    5000 කෑලි ටිකේ පඩි අඩු වෙයි වගේ ඉස්සරහට 🤭

    miss you bro.. dakketh na kalekin

    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    පොලීසිය පැවසුවේ ඉන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය.

    මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.


    Source : https://sinhala.adaderana.lk/news/221636
    ------ Post added on Feb 21, 2026 at 2:03 PM
     
    • Haha
    Reactions: 2osama

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    බැංකුවක් තියෙනවා කොහෙටද එන්න ඕනි
    Math enawa

    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

    පොලීසිය පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවය.

    අළු පැහැති මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.

    එහිදී පුද්ගලයින් දෙදෙනෙකු විසින් මි.මී. 9 වර්ගයේ ගිනිඅවි දෙකකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැකකරයි.

    මෙලෙස වෙඩි වැදී ඇත්තේ 'ඩිලයිට්' නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.

    මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකුට සැක පලකරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

    ------ Update ------

    ගන්දර පොලිස් වසමේ දෙවුන්දර ප්‍රදේශයේ, සුපිරි වෙළඳසැලක් අසලදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
    ------ Post added on Feb 21, 2026 at 2:18 PM
     
    • Like
    Reactions: HKavinda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,703
    113
    Panadura

    462030.jpg
     
    • Haha
    Reactions: KDH