ඇත්තටම රට බංකොලොත් මොකද වෙන්නේ ?
එක එක ක්ශෙස්ත්‍ර වලට මොකද වෙන්නේ ?
බැංකු වල තියෙන සල්ලි වලට මොකො වෙන්නේ ?
Last edited:
ඒ මොකොරට බංකොලොත් උනොත් මොකද වෙන්නෙ කියන එක පැහැදිලිව කියන්න කාටවත් බෑ. පුද්ගලිකව මට මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිබව විශ්වාසයි
මොනව හම්බුනොත් ඕව හැම එකක්ම එකිනෙකට ඇඳිලා තියෙන්නේ ඩොලර් හම්බුනාට අනිත් බඩු අහස උසට ගණන් ගියොත් සල්ලි තියෙන එවුන් මංකොල්ල කන්න ගත්තොත්$$$$ labena nisa.
Thank meNo kids no worries