බංකොලොත් උනොත්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113




    ඇත්තටම රට බංකොලොත් මොකද වෙන්නේ ?

    එක එක ක්ශෙස්ත්‍ර වලට මොකද වෙන්නේ ?

    බැංකු වල තියෙන සල්ලි වලට මොකො වෙන්නේ ?
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    1624426439977.png
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,725
    1
    57,908
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බංකොලොත් උනොත් මොකද වෙන්නෙ කියන එක පැහැදිලිව කියන්න කාටවත් බෑ. පුද්ගලිකව මට මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිබව විශ්වාසයි
     
    • Like
    Reactions: wawula and dilann

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රට බංකොලොත් උනොත් මොකද වෙන්නෙ කියන එක පැහැදිලිව කියන්න කාටවත් බෑ. පුද්ගලිකව මට මොකුත් ප්‍රශ්නයක් වෙන්නෙ නැතිබව විශ්වාසයි
    ඒ මොකො
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    $$$$ labena nisa.
    මොනව හම්බුනොත් ඕව හැම එකක්ම එකිනෙකට ඇඳිලා තියෙන්නේ ඩොලර් හම්බුනාට අනිත් බඩු අහස උසට ගණන් ගියොත් සල්ලි තියෙන එවුන් මංකොල්ල කන්න ගත්තොත්
    මිනිස්සු කැරළි ගහලා පාරවල් අවහිර කරල ටෙලිෆෝන් කඩල ඉන්ටනෙට් එහෙම නැති වුනොත් මොකද වෙන්නේ
     
    • Like
    Reactions: shenat and gnome

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,127
    67,440
    113
    Bankrupt wenne ne bn.owata godak steps tiyenawa.nayen 1/3 gewath default nowi tiyaga na puluwa.but bank walata restrictiona enawa.withdrawal limit asset freeze wage recover wenakan.ehema ekaparata okoma nethi wela yanne ne.but patta inflation ekak enawa job loss etc.
     

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    එක වෙන්නේ මෙහෙමයි. මේ යන විදියටම දිගටම import ban wenawa. තෙල්, බෙහෙත් හැර අනික් හැමදෙම වගේ නතර වෙනවා. ගොඩක් වයසක අය මැරෙනවා.
    සියලුම projects නතර වෙනවා.
    ජොබ් නැති වෙනවා.
    අන්න එතකොට මිනිස්සු න්ගේ ඇස් ඇරෙනවා. තමන් වවා ගන්නවා. අර පිරිමැස්මන් කන්න බොන්න වෙනවා. කොටින්ම දැනට ඔය ගත කරන විච්චුර්ණ ජිවිතය කඩන් වැටීලා සමානය තත්වයට එනවා. 70 77 වගේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,316
    49,678
    113
    සේදවත්ත
    මම නම් ආස ඕක කඩන් වැටිලා අපේ උන් අවුරුදු 70 කොරපු එකේ ප්‍රථිපල උන්ම භුක්ති විදින්න හම්බෙන එකට . ඉක්මනට රට වැටේවා වැටී දෑස් දැල්වේවා. සිවිල් යුද්ධ පටන් ගැනේවා. දේශපාලුවන් සොය සොයා මරා දැමේවා . රට ගිනිබත් වෙයි , ආයතන කඩා වැටෙයි. හමුදාව වෙඩි තියයි , මිනිස්සු කඩ සොරාකයි රට අරාජිතයි . යූඑන් එකෙන් සාමසාදක බලාකා එවයි සෝක් යකෝ එතකොට . අපේ උන්ගේ 2500 අහවල් එක එලිපිට විනාසයි 😂😂😂
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,725
    1
    57,908
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රට බංකොලොත් උනොත් අපි ගත්ත විදේශ ණය ඔක්කොම අහෝසි වෙනවද? නැත්නම් සමහර ණය විතරක් අහෝසිවෙනවද?