බංකොලොත් උනොත්

MINT_51

Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    මේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
    මං හිතන්නෙ ලොකු companies නම් මේ වගේ situations predict කරන්න ඇති නේද invest කරන්න කලින්.
    STAR LINK වත් දෙයි SOLAR PANEL එකක් එක්ක 😂
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    බැසිල් රෝලක් ගැහුවෙ නැත්නම්
    ඉන්දියාවට හරි පැන්ගන්න වෙයි 😄
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    IMF ගියොත් නම් ELECTRICITY, INTERNET ,MEDICINE,FULE වගේ ඒවට අවුලක් වෙන එකක් නෑ නේද?

    බැසිල් රෝලක් ගැහුවෙ නැත්නම්
    ඉන්දියාවට හරි පැන්ගන්න වෙයි 😄
    රෝල ගහයි #$&&# 😂
    ------ Post added on Dec 16, 2021 at 4:47 PM
     
    • Haha
    Reactions: gnilukshi

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මං හිතන්නෙ ලොකු companies නම් මේ වගේ situations predict කරන්න ඇති නේද invest කරන්න කලින්.
    STAR LINK වත් දෙයි SOLAR PANEL එකක් එක්ක 😂

    Telco unta monthly payment ekak nathiwa athi neda ban cables walata, Singapore walin neda meheta enne cables
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මම නම් ආස ඕක කඩන් වැටිලා අපේ උන් අවුරුදු 70 කොරපු එකේ ප්‍රථිපල උන්ම භුක්ති විදින්න හම්බෙන එකට . ඉක්මනට රට වැටේවා වැටී දෑස් දැල්වේවා. සිවිල් යුද්ධ පටන් ගැනේවා. දේශපාලුවන් සොය සොයා මරා දැමේවා . රට ගිනිබත් වෙයි , ආයතන කඩා වැටෙයි. හමුදාව වෙඩි තියයි , මිනිස්සු කඩ සොරාකයි රට අරාජිතයි . යූඑන් එකෙන් සාමසාදක බලාකා එවයි සෝක් යකෝ එතකොට . අපේ උන්ගේ 2500 අහවල් එක එලිපිට විනාසයි 😂😂😂

    මමත් බලාපොරොත්තු වෙන්නෙ ඕක. මෝඩ ලාංකිකයාට ඇස් ඇරෙන්න වෙන ක්‍රමයක් මට නං පේන්නෙ නෑ. මේ පාර කෙළ උනා කියන්නෙ හැදෙනව නං හැදෙන්න පුළුවන්.
     
    • Like
    Reactions: RLT4U

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මමත් බලාපොරොත්තු වෙන්නෙ ඕක. මෝඩ ලාංකිකයාට ඇස් ඇරෙන්න වෙන ක්‍රමයක් මට නං පේන්නෙ නෑ. මේ පාර කෙළ උනා කියන්නෙ හැදෙනව නං හැදෙන්න පුළුවන්.
    පිස්සුද බන්
    කෙල උනාම ඒකටත් වැරදි කාරය වෙන්නෙ ජෙප්පො 😂
    බෝම්බ ගහපු එකත් ජෙප්පො පිටින් ගියේ :lol:
     
    • Haha
    Reactions: shenat

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    මම නම් ආස ඕක කඩන් වැටිලා අපේ උන් අවුරුදු 70 කොරපු එකේ ප්‍රථිපල උන්ම භුක්ති විදින්න හම්බෙන එකට . ඉක්මනට රට වැටේවා වැටී දෑස් දැල්වේවා. සිවිල් යුද්ධ පටන් ගැනේවා. දේශපාලුවන් සොය සොයා මරා දැමේවා . රට ගිනිබත් වෙයි , ආයතන කඩා වැටෙයි. හමුදාව වෙඩි තියයි , මිනිස්සු කඩ සොරාකයි රට අරාජිතයි . යූඑන් එකෙන් සාමසාදක බලාකා එවයි සෝක් යකෝ එතකොට . අපේ උන්ගේ 2500 අහවල් එක එලිපිට විනාසයි 😂😂😂
    ඔච්චර දේවල් ඕනේ නැ මෙන්න මේක විතරක් උනා නම් ඇති

    "දේශපාලුවන් සොය සොයා මරා දැමේවා ."

    මේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
    ඇ යි යකෝ කරන්ට් එක
    ------ Post added on Dec 16, 2021 at 5:41 PM
     
    • Like
    Reactions: topkollek