IT industry එකට මොනව වෙයිද?
මේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
IT industry එකට මොනව වෙයිද?
AWS pay karana eka block karaoth athi bagayak bankalothමේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
අඩෝ එලකිරි එන්න බැරි වෙයි නේමේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
අඩෝ එලකිරි එන්න බැරි වෙයි නේ
මං හිතන්නෙ ලොකු companies නම් මේ වගේ situations predict කරන්න ඇති නේද invest කරන්න කලින්.මේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
රෝල ගහයි #$&&#බැසිල් රෝලක් ගැහුවෙ නැත්නම්
ඉන්දියාවට හරි පැන්ගන්න වෙයි![]()
මං හිතන්නෙ ලොකු companies නම් මේ වගේ situations predict කරන්න ඇති නේද invest කරන්න කලින්.
STAR LINK වත් දෙයි SOLAR PANEL එකක් එක්ක![]()
මම නම් ආස ඕක කඩන් වැටිලා අපේ උන් අවුරුදු 70 කොරපු එකේ ප්රථිපල උන්ම භුක්ති විදින්න හම්බෙන එකට . ඉක්මනට රට වැටේවා වැටී දෑස් දැල්වේවා. සිවිල් යුද්ධ පටන් ගැනේවා. දේශපාලුවන් සොය සොයා මරා දැමේවා . රට ගිනිබත් වෙයි , ආයතන කඩා වැටෙයි. හමුදාව වෙඩි තියයි , මිනිස්සු කඩ සොරාකයි රට අරාජිතයි . යූඑන් එකෙන් සාමසාදක බලාකා එවයි සෝක් යකෝ එතකොට . අපේ උන්ගේ 2500 අහවල් එක එලිපිට විනාසයි![]()
පිස්සුද බන්මමත් බලාපොරොත්තු වෙන්නෙ ඕක. මෝඩ ලාංකිකයාට ඇස් ඇරෙන්න වෙන ක්රමයක් මට නං පේන්නෙ නෑ. මේ පාර කෙළ උනා කියන්නෙ හැදෙනව නං හැදෙන්න පුළුවන්.

ඔච්චර දේවල් ඕනේ නැ මෙන්න මේක විතරක් උනා නම් ඇතිමම නම් ආස ඕක කඩන් වැටිලා අපේ උන් අවුරුදු 70 කොරපු එකේ ප්රථිපල උන්ම භුක්ති විදින්න හම්බෙන එකට . ඉක්මනට රට වැටේවා වැටී දෑස් දැල්වේවා. සිවිල් යුද්ධ පටන් ගැනේවා. දේශපාලුවන් සොය සොයා මරා දැමේවා . රට ගිනිබත් වෙයි , ආයතන කඩා වැටෙයි. හමුදාව වෙඩි තියයි , මිනිස්සු කඩ සොරාකයි රට අරාජිතයි . යූඑන් එකෙන් සාමසාදක බලාකා එවයි සෝක් යකෝ එතකොට . අපේ උන්ගේ 2500 අහවල් එක එලිපිට විනාසයි![]()
ඇ යි යකෝ කරන්ට් එකමේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි
Ow ban. Kelama wela yanawaමේක තමා බයම සීන් එක බං.. ඉන්ටර්නෙට් නැති උනොත් අනාථයි