2019ට කලින් යහපාලන ආන්ඩුව ඕවා කරපු හින්දා තමා පැරදුනෙ
Why didn't it occur to anyone why the elections were brought forward? Many thought it was that stupid Sumanadasa or whatever his name is. The true reason was another.2019ට කලින් යහපාලන ආන්ඩුව ඕවා කරපු හින්දා තමා පැරදුනෙ
ඒත් මචං 225ට යන වියදම වැඩි නැද්ද සමස්ත රාජ්ය සේවයටම වඩා?බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි
- රාජ්ය සේවක ප්රමාණය කප්පාදු කිරීම
- රාජ්ය සේවක වැටුප් කප්පාදු කිරීම
- විශ්රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
- විශ්රාමික වැටුප්ක්රමය නතර කර සේවක අර්ථසාධක ක්රමයක් ඇති කිරීම
මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).
මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
මේක තමයි bottle neck එක
මම මේ ත්රෙඩ් එක දැම්මේ Nov 30, 2021
ශ්රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.
ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
රාජ්යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
Chande denna yanakota witharai supiri sri lankan mole nathiwenne.![]()
onna oya hutte mentality eka nathi karaganna one hama magulatama kalin
2019ට කලින් යහපාලන ආන්ඩුව ඕවා කරපු හින්දා තමා පැරදුනෙ
මේ ප්රශ්නේ විසදන්නේ නැතිව කොච්චර ඩොලර් හම්බ උනත් වැඩක් නෑඕකෙන් ඩොලර් වැඩිවෙන්නේ නෑනේ.![]()
උබලා ටිපර් උනාට වැඩක් නෑපොන්න හිවලෝ ... 225 වාහන උන්ගේ lite වතුර බිල් .. කැමති කම්ත්හි විඉදිහට බෙදාගෙන දාන ministry ඒවාට යන building ඒවගේ මිනිස්සුන්ගේ පඩි ඔක්කොම යන්නෙත් ඔය රජයේ සේවය අස්සටම තමා .. 225 අකුලලා ගෙදර යවපන් .. එල හරක් වගේ චන්දෙ දෙන්නේ ... ministry ගාන 10 ට අඩු ක්රම බලපන් 86% අඩු වෙන් නැද්ද කියල 30% විටර එල හරක්
නොමල් ගේ ඩුබායි account එක මිලියන 7000 ක් තියෙනවාඒත් මචං 225ට යන වියදම වැඩි නැද්ද සමස්ත රාජ්ය සේවයටම වඩා?
මං කිව්වෙ උංගෙ ගැහිලිත් එක්ක...
මම ලියද්දි මටත් හිතුන දෙයක්. එකට තමා මහජන පැමිණිලි ගන්න ඕනේ. උදාහරණ හිතන්න එක ඔෆිස් එකක ගැහිල්ලක් යනවා කියල. ඕක නෙව්ස් වල සෝෂල් මිදිය වල ට්රෙන්ඩ් විදිහට යනවනේ. එහෙම දැනගත්තම අර කෙස් එක යට ගැහුවා කියල හොයාගන්න පුළුවන් අර පත් කල එකා. උට හොදම පඩියක් දෙන්න ඕනේ. ජොබ් එකේ හොර කලොත් ජිවිතන්තේ දක්කව හිරේ වගේ රුල් එකකට යටත්වUdata report karanna dana ekath paga karayek wenawa eka dawasin. Me rata dan thiyana gov service wala inn A un echcharata dooshithai.