බංකොලොත් ලංකාව ගොඩගමුද ?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    2019ට කලින් යහපාලන ආන්ඩුව ඕවා කරපු හින්දා තමා පැරදුනෙ
    Why didn't it occur to anyone why the elections were brought forward? Many thought it was that stupid Sumanadasa or whatever his name is. The true reason was another.
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    බංකොලොත් ලංකාව ගොඩගන්න පුළුවන් මෙහෙම විතරයි

    • රාජ්‍ය සේවක ප්‍රමාණය කප්පාදු කිරීම
    • රාජ්‍ය සේවක වැටුප් කප්පාදු කිරීම
    • විශ්‍රාමික වැටුප් කප්පාදු කිරීම හෝ සියලු විශ්‍රාමිකයන්ට එකම තලයක වැටුපක් ලබාදීම
    • විශ්‍රාමික වැටුප්ක්‍රමය නතර කර සේවක අර්ථසාධක ක්‍රමයක් ඇති කිරීම

    මම මෙහෙම දැම්මේ බදු අදායමෙන් 86% යන්නේ රාජ්‍ය සේවක නඩත්තුවට ( දැන් කියන්න එපා පාර්ලිමේන්තුවේ 225 සැප විදිනවා කියලා මොකද 1.5 මිලියන රජ්‍යසේවකයන් එක්ක බැලුවම 225 කියන්න ගණනය කරන්න බැරි තරම් කුඩා සාධකයක් ).

    මම මේ කියන්න මේ වෙලාවේ කරන්න තියෙන හොදම ක්ෂණිකම විසදුම .
    මොකද සංචාරක/ විදේශ ආයෝජන/එක පුද්ගල ආදායම ඉහල දැමීම දැන් සිහිනයක් විතරයි.
    මේක තමයි bottle neck එක


    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ Nov 30, 2021
    ශ්‍රී ලංකාවේ අධික ණය බරින් මිදීමට උපදෙස්
    මේවා මම කලින්ම් කිව්වම මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා ඇවිත් කෙස්පැලෙන තර්ක ඉදිරිපත්කරා.

    ඔය මොන බයිලේ ගැහුවත් මේකට තියෙන්නේ සරල උත්තරයක් .
    ගෙදරක මිනිහා හම්බ කරන පඩියට වඩා ගනිගේ වියදම වැඩිඋනහම ගෙදර බංකොලොත් ,
    දැන් ලංකාවට වෙලා තියෙන්නේ ඕක ,
    රාජ්‍යසේවය හකුලන එක තමයි එකම උත්තරය ,
    ඒත් මචං 225ට යන වියදම වැඩි නැද්ද සමස්ත රාජ්‍ය සේවයටම වඩා?
    මං කිව්වෙ උංගෙ ගැහිලිත් එක්ක...
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මේ මොනවත් නෙවෙයි මයිනා හොරා කාල තමා බංකොලොත් වෙලා තියෙන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,724
    113
    වේස බයියන්ව හිඟමනට වැටෙන්නම වට්ටන්න ඕනේ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    No Thank You GIF by The Dungeon Run
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    2019ට කලින් යහපාලන ආන්ඩුව ඕවා කරපු හින්දා තමා පැරදුනෙ

    යහපාලන ආණ්ඩුව කිසිම අඩු කිරීමක් කලේ නැහැ. තව උන් පිරෙව්වා. උස කොට මතක නැද්ද?

    2001-2003 කාලේ රනිල් තමයි අඩු කරන්න හැදුවේ සහ පොඩ්ඩක් හරි අඩු කලේ. ඒකයි ගෙදර යන්න උනේ. ඉතින් 2015 අයෙත් ඒ වැරැද්ද කරලා ගෙදර යන්න බැහැ කියලා හිතේ හැටියට ජොබ් දුන්නා. ඒවායේ පොලිය තමයි දැන් මේ ගෙවන්න මරාගේ කලේ කරපු බුරු වැඩත් එක්ක.
     
    • Like
    Reactions: imhotep

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,647
    13,363
    113
    ඕකෙන් ඩොලර් වැඩිවෙන්නේ නෑනේ. 🤔
    මේ ප්‍රශ්නේ විසදන්නේ නැතිව කොච්චර ඩොලර් හම්බ උනත් වැඩක් නෑ

    පොන්න හිවලෝ ... 225 වාහන උන්ගේ lite වතුර බිල් .. කැමති කම්ත්හි විඉදිහට බෙදාගෙන දාන ministry ඒවාට යන building ඒවගේ මිනිස්සුන්ගේ පඩි ඔක්කොම යන්නෙත් ඔය රජයේ සේවය අස්සටම තමා .. 225 අකුලලා ගෙදර යවපන් .. එල හරක් වගේ චන්දෙ දෙන්නේ ... ministry ගාන 10 ට අඩු ක්‍රම බලපන් 86% අඩු වෙන් නැද්ද කියල 30% විටර එල හරක්
    උබලා ටිපර් උනාට වැඩක් නෑ
    මොකද මේ විදිහට දිගටම ගියොත් ආණ්ඩුවේ උබලට පඩි දෙන්න බැරිව ඇරියස් වෙන්න පුළුවන්
    මියන්මාර් වගේ රටවල එහෙම වෙලා තියෙනවා
    සමහර ගුරුවරුන්ට මාස 4,5 පඩි ගෙවලා නැ


    එතකොට මොකද කරන්නේ ?
    ------ Post added on Mar 11, 2022 at 10:18 AM

    ඒත් මචං 225ට යන වියදම වැඩි නැද්ද සමස්ත රාජ්‍ය සේවයටම වඩා?
    මං කිව්වෙ උංගෙ ගැහිලිත් එක්ක...
    නොමල් ගේ ඩුබායි account එක මිලියන 7000 ක් තියෙනවා
    මයිනගේ 10000 කට ආසන්නව තියෙනවා
    නිරුගේත් 200 ක් ද කොහෙද
    උන්ට නයට හරි ඒ සල්ලි දෙන්න පුලුවන්නම් මේ ප්‍රශ්නේ විසදන්න පුලවන්
    ------ Post added on Mar 11, 2022 at 10:20 AM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Udata report karanna dana ekath paga karayek wenawa eka dawasin. Me rata dan thiyana gov service wala inn A un echcharata dooshithai.
    මම ලියද්දි මටත් හිතුන දෙයක්. එකට තමා මහජන පැමිණිලි ගන්න ඕනේ. උදාහරණ හිතන්න එක ඔෆිස් එකක ගැහිල්ලක් යනවා කියල. ඕක නෙව්ස් වල සෝෂල් මිදිය වල ට්‍රෙන්ඩ් විදිහට යනවනේ. එහෙම දැනගත්තම අර කෙස් එක යට ගැහුවා කියල හොයාගන්න පුළුවන් අර පත් කල එකා. උට හොදම පඩියක් දෙන්න ඕනේ. ජොබ් එකේ හොර කලොත් ජිවිතන්තේ දක්කව හිරේ වගේ රුල් එකකට යටත්ව
     

    Similar threads