ත්‍රස්තවාදී නායකයෙක්ට ජනාධිපති වෙන්න හොද නම් ජනාධිපති කෙනෙක් ත්‍රස්තවාදී නායකයෙක් හම්බ වුනාම මොකද බන්හරි ඌට දතගලවන්න කියාපන්කො. මේකත් මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බලේ නැතිඋනාට පස්සෙ ත්‍රස්තවාදී නායකයෙක් හම්බවෙන්න හිරේට යන නිවුස් එකක් දාලා තියෙන්නෙ. මාධ්‍යවේදියෙක් නිවුස් එකක් දාලා.
ඉතින් මොකක්ද තියෙන අවුල?![]()
