බංකොළොත් නාකියට පිල්ලෙයාන් හම්බවෙන්න ඕනලු. 😱

shenat

Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    https://www.facebook.com/share/p/1BDyPx4Afd/?mibextid=wwXIfr

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගෙන රැඳවුම් බාරයේ සිටින සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් එක්ක කතා කරන්න අවශ්‍ය බව මේ වන විට දේශපාලනඥයන් දෙදෙනකු සීඅයිඩියෙන් ඉල්ලා තිබෙනවා. එක්කෙනෙක් උදය ගම්මන්පිල. ඔහු පිල්ලෙයාන් මුණ ගැසීම සඳහා අවස්ථාව ඉල්ලා තිබෙනවා. අනිත් කෙනා රනිල් වික්‍රමසිංහ. ඔහු පිල්ලෙයාන්ට කතා කරන්න අවශ්‍ය බව දැනුම් දී තිබෙනවා. පිල්ලෙයාන්ව කවුරු හමුවුණත් අපට කමක් නෑ. පිල්ලෙයාන් දන්න දේශපාලන අපරාධ ඇතුළු දේශපාලන රහස් ගැන සාක්කි හෙළිවීම වැලැක්වීම නම් මෙම හමුවල අරමුණ එය ඉතා බයානක විය හැකියි. පිල්ලෙයාන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්. මේ සියල්ල ඔහු එල්ටීටීඊයෙන් ඉවත් වුණාට පස්සේ වෙච්ච සිදුවීම්. මේ සිදුවීම්වලින් පෙන්වන්නේ නැගෙනහිර සමහර අපරාධ කළේ පිල්ලෙයාන් කල්ලිය විසින් බවයි. ඒ සිදුවීම්වලට දකුණේ දේශපාලනඥයන්ගේ රැකවරණය තිබ්බද කියන එක ඊළඟ ප්‍රශ්නය. ඒ ගැන තොරතුරු හෙළිදරව් වෙනවට බය පිරිසකුත් අනිවාර්යෙන්ම ඇති.

    BREAKING රනිල්ට-ගම්මන්පිලට පිල්ලෙයාන් එක්ක ගනුදෙනුව මොකක්ද? | THARINDU JAYAWARDHANA | MediaLK

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @monson රනිල්ට-ගම්මන්පිලට පිල්ලෙයාන් එක්ක ගනුදෙනුව මොකක්ද?

    මෝඩ අපත ජෙප්පෝ හිතන් ඉන්නේ පිල්ලයාන්ව අරෙස්ට් කරේ පාස්කු ප්‍රහාරේ කරා කියලා..:lol:

    ranil huththige putha hithan inne uba kiuwa kathawa thamai, ekane naki huththa hadissiyen pilleyan meet wenna ona kiyanne,
    a witharak newei wesa baiyo hithan inneth uba kiuwa widiya thamau,

    aththatama arrest kare, පිල්ලෙයාන් මුලින්ම අත්අඩංගුවට ගත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්. ඊට පස්සේ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උපකුලපති පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන්.
    ------ Post added on Apr 13, 2025 at 5:39 PM
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741

    රනිල් ගැන නම් දන්නේ නෑ බං..FB ඵකේ ජෙප්පෝ ටිපර් වෙලා කියන ඒවා දැකල මම කිව්වෙ
     
    • Like
    Reactions: pramodh87

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    රනිල් ගැන නම් දන්නේ නෑ බං..FB ඵකේ ජෙප්පෝ ටිපර් වෙලා කියන ඒවා දැකල මම කිව්වෙ

    ranil wage deshapalana pathakayo gena nodanna ubala waha tikak kala mariyalla yako, lejjai nodakin witharak
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    danna nisane yako kiuwe
    අපිටනම් රනිල් වැඩ්ඩෙක්..මොනා උනත් උෟනේ රට මේ තත්වෙට ගෙනාවේ..කේළාම් කිය කිය සිරස ඵක්ක රට ගිණි තිබ්බ පච අනුරයා නෙමෙයිනේ..😁
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    රනිල් පෙරකදොරුවෙක් නෙද! ඉතින් මොක්ක්ද තියෙන අවුල! පිල්ලේආට නීති උපදෙස් දිලා දත ගලවගන්න ට්‍රයි එකෙක් දෙනවා ඇති!
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    If Pilleyan and Karuna had not parted from the LTTE, we would still be fighting with that terrorist group. So, it is understandable that Jeppos, a former terrorist group, is concerned about some war hero who is responsible for the downfall of another terrorist group. There were days that LTTE and Jeppos shared war tactics and trained.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපිටනම් රනිල් වැඩ්ඩෙක්..මොනා උනත් උෟනේ රට මේ තත්වෙට ගෙනාවේ..කේළාම් කිය කිය සිරස ඵක්ක රට ගිණි තිබ්බ පච අනුරයා නෙමෙයිනේ..😁

    ithin balapan ehema waddekwa neda ubala chanden paraddala gedara yawala anurawa genawa, ubalata wehi nethi hena gahanna ona yako
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,921
    9,741
    113
    ithin balapan ehema waddekwa neda ubala chanden paraddala gedara yawala anurawa genawa, ubalata wehi nethi hena gahanna ona yako

    අපි චන්දේ දුන්නේ රනිල්ට නේ..මෝඩ ජෙප්පෝ තමා පිනට කන්න අනුරට චන්දේ දුන්නේ..😁😁
     
    • Haha
    Reactions: Asmodeus

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සීයට පිල්ලෙයාන්ට කැමැත්තක් තිබ්බද දන්නෙ නෑ හිත යටින්..
    ඒත් ගම්මන්පිල මොකෝ පුක දෙන්නෙ ? පාස්කු ප්‍රහාරෙ නම ගෑවෙන තැන් වල ගොම්මන්පිල ටිකක් කලබල වෙනව නේද.. හා හා හා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අපි චන්දේ දුන්නේ රනිල්ට නේ..මෝඩ ජෙප්පෝ තමා පිනට කන්න අනුරට චන්දේ දුන්නේ..😁😁
    jeppo kiyanne 3% ban, ithuru serama ranilge toiyoi mahindage baiyoi thamai, kelehi guna nodanna rellata puka dena wesawo, hoda wade okunta
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,744
    87,152
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් පෙරකදොරුවෙක් නෙද! ඉතින් මොක්ක්ද තියෙන අවුල! පිල්ලේආට නීති උපදෙස් දිලා දත ගලවගන්න ට්‍රයි එකෙක් දෙනවා ඇති!

    හරි ඌට දතගලවන්න කියාපන්කො. මේකත් මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බලේ නැතිඋනාට පස්සෙ ත්‍රස්තවාදී නායකයෙක් හම්බවෙන්න හිරේට යන නිවුස් එකක් දාලා තියෙන්නෙ. මාධ්‍යවේදියෙක් නිවුස් එකක් දාලා.

    ඉතින් මොකක්ද තියෙන අවුල? 😹
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    මෝඩ අපත ජෙප්පෝ හිතන් ඉන්නේ පිල්ලයාන්ව අරෙස්ට් කරේ පාස්කු ප්‍රහාරේ කරා කියලා..:lol:
    රනිල් ගම්මන්පිල රෙන්ඩ බර හැදිල කක්කුස්සි හොයනව වගේ ඉන්න විදියට පේන්නෙ ජෙප්පොන්ට නෙවේ එහෙම හිතිල තියෙන්නෙ කියල :lol: