බංකොළොත් නාකියට පිල්ලෙයාන් හම්බවෙන්න ඕනලු. 😱

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හරි ඌට දතගලවන්න කියාපන්කො. මේකත් මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බලේ නැතිඋනාට පස්සෙ ත්‍රස්තවාදී නායකයෙක් හම්බවෙන්න හිරේට යන නිවුස් එකක් දාලා තියෙන්නෙ. මාධ්‍යවේදියෙක් නිවුස් එකක් දාලා.

    ඉතින් මොකක්ද තියෙන අවුල? 😹
    ත්‍රස්තවාදී නායකයෙක්ට ජනාධිපති වෙන්න හොද නම් ජනාධිපති කෙනෙක් ත්‍රස්තවාදී නායකයෙක් හම්බ වුනාම මොකද බන්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    If Pilleyan and Karuna had not parted from the LTTE, we would still be fighting with that terrorist group. So, it is understandable that Jeppos, a former terrorist group, is concerned about some war hero who is responsible for the downfall of another terrorist group. There were days that LTTE and Jeppos shared war tactics and trained.

    ඇයි Jeppos අන්තිමට millennium city එකේ හිටපු බුද්ධි අංශෙ කොටින්ට පාවා දුන්නෙ. ඔන්න බලපන් Jeppos ගෙ වැඩ 🙈😹
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    ත්‍රස්තවාදී නායකයෙක්ට ජනාධිපති වෙන්න හොද නම් ජනාධිපති කෙනෙක් ත්‍රස්තවාදී නායකයෙක් හම්බ වුනාම මොකද බන්
    බෝම්බ ගස්සපු එකා නෙවේනේද ගිහින් තියෙන්නෙ කව්ද ත්‍රස්තවාදී නායකය...
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ත්‍රස්තවාදී නායකයෙක්ට ජනාධිපති වෙන්න හොද නම් ජනාධිපති කෙනෙක් ත්‍රස්තවාදී නායකයෙක් හම්බ වුනාම මොකද බන්

    ඒක හරි.

    ඒ වගේම ඒ වගේ ත්‍රස්තවාදීන් දෙන්නා හම්බවෙන යන එක මිනිස්සු දැනගන්න ඕන. මොකද පන්සල්, පල්ලි වගේ තැන් වලින් සෙනඟ වැඩිවෙන් ගැවසෙන දවස් වල අයින් වෙලා ඉන්න ඕන වෙයිද දන්නෙ නෑනෙ.

    හොඳම වැඩේ කියන්නෙ මෙතන ජනාධිපති වෙච්ච ත්‍රස්තවාදී නායකයයි, ත්‍රස්තවාදී නායකයෙක් හම්බවෙන්න ගියපු ජනාධිපතිය් දෙන්නම එක්කනෙක්. 🙈
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බෝම්බ ගස්සපු එකා නෙවේනේද ගිහින් තියෙන්නෙ කව්ද ත්‍රස්තවාදී නායකය...
    මොන බෝම්බෙද 🤔
    රාජ්‍යයට විරුද්ධව කැරලි ගහපු එකෙක් ජනාධිපති උනේ.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    මොන බෝම්බෙද 🤔
    රාජ්‍යයට විරුද්ධව කැරලි ගහපු එකෙක් ජනාධිපති උනේ.
    ඇයි අර පාස්කු බෝම්බෙ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒක හරි.

    ඒ වගේම ඒ වගේ ත්‍රස්තවාදීන් දෙන්නෙක් හම්බවෙන යන එක මිනිස්සු දැනගන්න ඕන. මොකද පන්සල්, පල්ලි වගේ තැන් වලින් සෙනඟ වැඩිවෙන් ගැවසෙන දවස් වල අයින් වෙලා ඉන්න ඕන වෙයිද දන්නෙ නෑනෙ.
    ඇයි අර පාස්කු බෝම්බෙ
    ඒක කරේ ඉන්දියාව කියලනෙ ජේවීපී උන් කිව්වෙ. මෝදි ආවම ඇහුව නම් කියයි. 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,741
    87,151
    113
    ආශ්චර්යමත් රටක
    ඒක කරේ ඉන්දියාව කියලනෙ ජේවීපී උන් කිව්වෙ. මෝදි ආවම ඇහුව නම් කියයි. 😂

    අපිට නං ඇහුනෙ නෑ එහෙම ඒව. කෝ දාපන් බලන්න.

    හැබැයි අපිට ඇහුණා පොන්නප්පුලගෙ උන් කිව්වා ඒක රාජපක්ස්ලා කරා කියලා. ඔය යස අගේට රාජපක්ස්ලගෙ කර උඩින් ඇවිත් ජනාධිපති පුටුවෙ වාඩි උනේ. බලපෙරේත කමට බෝම්බ ගහපු ගල් මූසලයො උනත් ඕකේ 🙈😹
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    හරි ඌට දතගලවන්න කියාපන්කො. මේකත් මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බලේ නැතිඋනාට පස්සෙ ත්‍රස්තවාදී නායකයෙක් හම්බවෙන්න හිරේට යන නිවුස් එකක් දාලා තියෙන්නෙ. මාධ්‍යවේදියෙක් නිවුස් එකක් දාලා.

    ඉතින් මොකක්ද තියෙන අවුල? 😹

    Kohethma awulak na, dan aanduwa karanneth thrasthawadiin 😁😁

    අපිට නං ඇහුනෙ නෑ එහෙම ඒව. කෝ දාපන් බලන්න.

    හැබැයි අපිට ඇහුණා පොන්නප්පුලගෙ උන් කිව්වා ඒක රාජපක්ස්ලා කරා කියලා. ඔය යස අගේට රාජපක්ස්ලගෙ කර උඩින් ඇවිත් ජනාධිපති පුටුවෙ වාඩි උනේ. බලපෙරේත කමට බෝම්බ ගහපු ගල් මූසලයො උනත් ඕකේ 🙈😹

    Aa menna puthe, suba aluth awuruddak weva.

    ------ Post added on Apr 14, 2025 at 9:11 AM
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    හරි ඌට දතගලවන්න කියාපන්කො. මේකත් මේ රටේ හිටපු ජනාධිපති කෙනෙක් බලේ නැතිඋනාට පස්සෙ ත්‍රස්තවාදී නායකයෙක් හම්බවෙන්න හිරේට යන නිවුස් එකක් දාලා තියෙන්නෙ. මාධ්‍යවේදියෙක් නිවුස් එකක් දාලා.

    ඉතින් මොකක්ද තියෙන අවුල? 😹
    thrathawadiyo / goni billo andu okarana krataka owa monawada!

    ------ Post added on Apr 14, 2025 at 9:34 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල

    4000ක් වද කරපු සාපිව බලන්න ඕනේ කියලා රනිල් ඉල්ලලා නැද්ද ඒ කාලේ.... :lol::lol:

    සාක්කි හංගනවා කියලා රනිල් ඕක ඇතුලට ගිහින් ඌව මාරන්නද? අනේ මෙහෙමත් මෝඩ වේසිගෙ පුතාලා. මුන්නේ රටේ ඡන්දෙ දාන්නේ...​

    • Haha
    Reactions: Asmodeus

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,490
    4,509
    113
    ගම්මන්පිලත් හීන් බිජ්ජා වගේ ඉඳගෙන සෑහන ගේම් දීලා තියෙන පාටයි
     
    • Like
    Reactions: Executer

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    Kohethma awulak na, dan aanduwa karanneth thrasthawadiin 😁😁

    Aa menna puthe, suba aluth awuruddak weva.

    ------ Post added on Apr 14, 2025 at 9:11 AM

    Snl Bag GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,847
    9,092
    113
    ulan bator
    ගම්මන්පිලත් හීන් බිජ්ජා වගේ ඉඳගෙන සෑහන ගේම් දීලා තියෙන පාටයි
    gamman pilala thamai jeppo ekka ekathu wela prabakarangen gema illuwe,.. pillanla ekata sambandai. mewa patan gaththe 2001