බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

Podi puthas

Well-known member
  • May 16, 2019
    1,250
    1,763
    113
    colombo
    @neo7x ඔබ තුමාටත් එක්ක.

    මොකද අර්බුදය?

    අපිට කන්න නැතිව, පෙට්‍රල් නැතිව, ගෑස් නැතිව, වැඩට යන්න විදිහක් නැතිව, වැඩ කරගන්න විදිහක් නැතිව අපි පාරට බැස්ස. ඉන්න උන් එලවන්න හෝ සැකසිල තිබ්බ ක්‍රමය වෙනස් කරන්න කියලා....
    අපිට ඒ වෙලාවේ පාටක් නෑ, පක්ෂයක් නෑ, UNP ද, JVP ද, SLPP ද අරුද මූ ද කියලා අදාල නෑ. අපි පාරට ආවා. ඒ වෙලාවේ රටේ බහුතරයක් පාරට ආවා.
    අපිට ඒ වෙලාවේ, බාර ගන්නේ කවුද කියලා අදාල නෑ, අනුරද, රනිල්ද, සජිත්ද, බැසිල්ද ඕනේ එකෙක් හරියට කරන්න පුළුවන්, හමුදාව උනත් කමක් නෑ.


    ඉතින් අපි දිනුවා. අපිට දැන් කිසි අවුලක් නෑ. අපි බලාපොරොත්තු උන දේ අපිට ලැබුණා...
    කවුරු කොහොම ඇඩුවත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ දේ අපිට ලැබුණා. මොනවා නැතැත් කාලා ඇදලා හරි ඉන්නවා...

    ඡන්දයක් එනවා කැමති එකෙක්ට කැමති එකෙක් පත් කරගන්න පුළුවන්...මහින්ද රාජපක්ෂ ජනාධිපති උනත් අපිට අවුලක් නෑ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:.
    නන්දෙට ඇරපු පාරට බයියන්ගේ පුකවල් තාම රිදෙන හැටි බලපන් 🤣🤣🤣
     

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    1,476
    1,560
    113
    ඔන්න බලපන් මම බොරුද කියන්නේ කියලා. දැන් බලය තියෙන වුන් සාධාරණ ඡන්දයක් තියලා බලේ දුන්නේ නැත්නම්.

    බංගලි කනවා කෑමක් හෝද එකෙන් .

    ගෝටා ව අයින් කරේ වූ චාටර් නිසා.
    හසිනා අයින් කරන්නේ එකී ගඩාෆි වගේ නිසා.

    අන්තිම අව්රුදු වල පිටින් පෙන විදියට නම් මුන් පට්ට දියුණුවක් වෙලා තියෙන්නේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,336
    35,073
    113
    මහින්ද රාජපක්ෂ ජනාධිපති උනත් අපිට අවුලක් නෑ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:.
    ආයේ එලවනවා :yes::yes:
    බයියන්ට කරන අභියෝගයක්. පුළුවන් නම් මයිනව ජනාදිපති හරි අගමැති හරි කරපන්. එලවන එක එලවනවා.


    petrol polim මොනවද බන් බෙල්ල කපලා අතට දෙන මාර්වලස් එක නැතුව . හොදට හරි නරකට හරි රනිලා ආපු නිසා අරගල පිම්පියන්ට අදටත් අධෝ මුඛය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න පුලුවන් උනා .. නැත්නම් සුපිරි මාර්වලස් එකක් බලන්න තිබ්බ ..
    රනිල් මම ආවා. දැන් ඇති කියනකොට රතු අලි කොළ සීනු අරගල ජෙප්පො (බැක්ඩ් බයි රනිල්) අකුලගෙන ගියා. රනිල් ආපු එකට විරුද්ධ වෙච්ච පොහොට්ටුවොන්ට තමයි පුකට දෙකක් දීල එලෙව්වෙ. උන් අරගලේ ඉඳපු අයත් නෙවෙයි.
    ------ Post added on Aug 5, 2024 at 10:27 PM
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,327
    836
    113
    අතරමග
    මමනම් අනිවා කියන්නේ මේක පිටිපස්සෙ ඉන්නේ ඉන්දියාව....
    ලංකාවට උන දේම තමා බංගලියන්ට උනේ....
    බංගලියන් තමා ආසියාවේ වේගයෙන්ම නැගී ආපු ආර්තිකය..
    ඒක ඉන්දියාවට අවුල් නිසා තමා ගේම එක දුන්නේ..
    මාලදිවයිනටත් ඉන්දියන්කාරායා දුන්නා ගේම..
    බංගලියන්ට මේක තේරෙන්න තව අවුරුදු 5ක්වත් යයි..එදාට උන් පරක්කුයි..
    ආයේ බංගලියන් කවදාවත්ම නැගිටින්නෑ..හැබැයි මේවගේ රිටන් එක මෝදියාය එන්න වැඩි කාලයක් යන්නෑ...
    එදාට ඉන්දියාවට මේදේම තමා...උන් ඉවරයි...
    මේදේම තමා අපිටත් අද වෙලා තියෙන්නේ...
    සිද්ධි දෙක හරිම සමානයි නේද ? අනිවා මෙහෙයවන්නේ එකම පිරිසක්. බොහෝ විට ඉන්දියාව.
     
    • Like
    Reactions: dxx

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,480
    27,049
    113
    ඔහොමද යකෝ කිරියෙ නිව්ස් title දාන්නෙ? 😒

    "බංගලි අරගල කුක්කන් වැඩ පෙන්නයි. අග්‍රාමාත්‍ය කාර්‍යාලයට කඩා වදී. හසීනා මීක් මීක් හඩ නගමින් ඉන්දියාවට පලායයි"

    මේකනෙ කිරියෙ ෆෝමැට් එක??
     
    • Haha
    Reactions: negombokollo

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    2,872
    1,861
    113
    Colombo, Sri Lanka.


    hanuma gini thiyanawa kiyanne nika nemei,

    Akhand_Bharat
    https://en.wikipedia.org/wiki/Akhand_Bharat

    apith meka athule kotu wela inne kiyala amathaka karanna epa

    Yako dan Meka pakkonge account ekata dala untath kelawanna wage neda daspa indian karaya plan karanne. Master plan wate tiyana ratawal walata kelawala mulu border ekkama dominate karanna wage daspa modi ge plan eka.
     
    • Like
    Reactions: dxx and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    36,636
    25,199
    113
    Yako dan Meka pakkonge account ekata dala untath kelawanna wage neda daspa indian karaya plan karanne. Master plan wate tiyana ratawal walata kelawala mulu border ekkama dominate karanna wage daspa modi ge plan eka.
    India playing the game
     
    • Like
    Reactions: dxx

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    2,872
    1,861
    113
    Colombo, Sri Lanka.
    India playing the game
    Kohomath ban dan tika kalayak indala indian daspa kariyo tika global dominate scene eke inne. Assak mullak nara mulu lokema unge ewun wa patawala rule karanna puluwan than wala okkunge ewun tika ganata bassala mun wenama game ekaka inne. Munge agenda eka total domination ekak da danne naha. UK, US, Middle East innema daspa indian nasaraniyo.
     
    • Like
    Reactions: dxx and jhnnwp

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    19,805
    14,705
    113
    Auckland
    මමනම් අනිවා කියන්නේ මේක පිටිපස්සෙ ඉන්නේ ඉන්දියාව....
    ලංකාවට උන දේම තමා බංගලියන්ට උනේ....
    බංගලියන් තමා ආසියාවේ වේගයෙන්ම නැගී ආපු ආර්තිකය..
    ඒක ඉන්දියාවට අවුල් නිසා තමා ගේම එක දුන්නේ..
    මාලදිවයිනටත් ඉන්දියන්කාරායා දුන්නා ගේම..
    බංගලියන්ට මේක තේරෙන්න තව අවුරුදු 5ක්වත් යයි..එදාට උන් පරක්කුයි..
    ආයේ බංගලියන් කවදාවත්ම නැගිටින්නෑ..හැබැයි මේවගේ රිටන් එක මෝදියාය එන්න වැඩි කාලයක් යන්නෑ...
    එදාට ඉන්දියාවට මේදේම තමා...උන් ඉවරයි...
    මේදේම තමා අපිටත් අද වෙලා තියෙන්නේ...

    Gon katha kiyanna epa bun

    Gothaya gonek wage gobba dewal karapu nisa kela une Lankawata pan kiyaganna bari wenna

    Me seen eka wenas
     
    • Like
    Reactions: Troop

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,336
    35,073
    113
    නන්දෙට ඇරපු පාරට බයියන්ගේ පුකවල් තාම රිදෙන හැටි බලපන් 🤣🤣🤣
    බයියො මේ දරාගෙන ඉන්න වේදනාව අපිට හිතාගන්නවත් බැරි වේදනාවක්. පොන්නයෙක් කියපු එකාට කරබාගෙන පුක දීගෙන සර් කියාගෙන අපිට නම් ලොවෙත් ඉන්න බෑ. මේ සේරම ඉතින් නාමල් වෙනුවෙන් වේසකමක් කරන්න දවසක් එනකම්නේ
     
    • Like
    Reactions: Podi puthas

    iworld

    Well-known member
  • Sep 8, 2007
    15,414
    20,532
    113
    චී ලංකාව
    හොද පොම්නයෙක් නැද්ද ඡන්ද පැරදි පැරදි ඉන්න රට බාරදීලා ආපහු හොරු ආරක්ශා කරලා පැනලා ගිය ගෑනිව ආපහු ගෙනත් ආරක්ශා කරන්න?
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,777
    2,636
    113
    රනිලා පොන්නයා උනත් අරගල පිම්පියන්ගේ ර‍ෙදි ගලවපු හැටි අපි දැක්කා ..


    :lol: tho hinen aharilada pons? ponilata awit natara karanna aragalayak tibbe nane oi..
    උඹට හොදට ෂුවර්ද පොන්නයෝ අරගලයක් තිබ්බේ නෑ කියලා .. ගව මූත්‍රා සුනිලා පාර්ලිමේන්තුවට දක්කන්න ට්‍රයි කෙරුවේ ලපයගේ පුංචි අම්මගෙ මගුල් පෙරහැරද ? ඝෝඨා ගියාට පස්සේ කදවුරු ගහන් හිටියේ අරගල වේෂීයෝ ටික විතරද ?
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,074
    1
    58,445
    113
    Kaduwela
    උඹට හොදට ෂුවර්ද පොන්නයෝ අරගලයක් තිබ්බේ නෑ කියලා .. ගව මූත්‍රා සුනිලා පාර්ලිමේන්තුවට දක්කන්න ට්‍රයි කෙරුවේ ලපයගේ පුංචි අම්මගෙ මගුල් පෙරහැරද ? ඝෝඨා ගියාට පස්සේ කදවුරු ගහන් හිටියේ අරගල වේෂීයෝ ටික විතරද ?

    බයි පොන්නයාගේ විලාපය බුදාම්මො😹😹

    DWsk05x.jpeg
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    2,777
    2,636
    113
    @neo7x ඔබ තුමාටත් එක්ක.

    මොකද අර්බුදය?

    අපිට කන්න නැතිව, පෙට්‍රල් නැතිව, ගෑස් නැතිව, වැඩට යන්න විදිහක් නැතිව, වැඩ කරගන්න විදිහක් නැතිව අපි පාරට බැස්ස. ඉන්න උන් එලවන්න හෝ සැකසිල තිබ්බ ක්‍රමය වෙනස් කරන්න කියලා....
    අපිට ඒ වෙලාවේ පාටක් නෑ, පක්ෂයක් නෑ, UNP ද, JVP ද, SLPP ද අරුද මූ ද කියලා අදාල නෑ. අපි පාරට ආවා. ඒ වෙලාවේ රටේ බහුතරයක් පාරට ආවා.
    අපිට ඒ වෙලාවේ, බාර ගන්නේ කවුද කියලා අදාල නෑ, අනුරද, රනිල්ද, සජිත්ද, බැසිල්ද ඕනේ එකෙක් හරියට කරන්න පුළුවන්, හමුදාව උනත් කමක් නෑ.


    ඉතින් අපි දිනුවා. අපිට දැන් කිසි අවුලක් නෑ. අපි බලාපොරොත්තු උන දේ අපිට ලැබුණා...
    කවුරු කොහොම ඇඩුවත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ දේ අපිට ලැබුණා. මොනවා නැතැත් කාලා ඇදලා හරි ඉන්නවා...

    ඡන්දයක් එනවා කැමති එකෙක්ට කැමති එකෙක් පත් කරගන්න පුළුවන්...මහින්ද රාජපක්ෂ ජනාධිපති උනත් අපිට අවුලක් නෑ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:.
    අම්මෝ ඉතින් ... අවුලක් නෑ . ඔරුව පෙරලුනාම අපි ඒකතමයි බලාපොර‍ොත්තු උනේ . අපිට ඕනකරපු විදිහට ඔරුව පෙරලුනානේ .. කොච්චර සරල උත්තරයක්ද ? හැබැයි අරගල පොන්නයෝ කිව්වේනම් උන්ට සිස්ටම් චෙන්ජ් කරන්නවගේ මාර දෙයක් කරන්න ඕනේ වගේ දෙයක් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    16,161
    16,026
    113
    හස්තිශෛලපුර
    අම්මෝ ඉතින් ... අවුලක් නෑ . ඔරුව පෙරලුනාම අපි ඒකතමයි බලාපොර‍ොත්තු උනේ . අපිට ඕනකරපු විදිහට ඔරුව පෙරලුනානේ .. කොච්චර සරල උත්තරයක්ද ? හැබැයි අරගල පොන්නයෝ කිව්වේනම් උන්ට සිස්ටම් චෙන්ජ් කරන්නවගේ මාර දෙයක් කරන්න ඕනේ වගේ දෙයක් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    amme puuttuwen ekek damma witarai tiyena satuta.. ubata hori hadune naneh namal gen :lol:
     
    • Haha
    Reactions: kasun090354t