බංගලදේශය අරගල ජයගනී. හසිනා රටින් පැනයයි. 🔴BREAKING

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    :lol: ow petrol polim wala ෆුල් මාර්වලස්
    petrol polim මොනවද බන් බෙල්ල කපලා අතට දෙන මාර්වලස් එක නැතුව . හොදට හරි නරකට හරි රනිලා ආපු නිසා අරගල පිම්පියන්ට අදටත් අධෝ මුඛය ආදායම් මාර්ගයක් කරගෙන ඉන්න පුලුවන් උනා .. නැත්නම් සුපිරි මාර්වලස් එකක් බලන්න තිබ්බ ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    එහෙම වෙන්න අරින්න ඕනේ . ලෝකය ගැන දැනීමක් නැති , අත්දැකීම් නැති සියල්ලදත් රැඩිකල් පිම්පියන්ට උනගන්නේ එතකොට .. හැබැයි වෙන්න තියෙන දේ වෙලා ඉවරයි . අද ලිබියාව අපායක් උනේ රැඩිකල් පකයන් නිසා.

    අලුත් ඉතිහාස ලියන්න ගිය ලිබියාවේ අරගල පොන්නයන් දැන් උන්ගේ අතින්ම මරන සහතික ලියාගන්නවා .. ලංකාවේ පොන්න අරගල කාරයන්ටත් එහෙම උනානම් ෆුල් මාර්වලස් ...
    ------ Post added on Aug 5, 2024 at 8:15 PM
    මල්ලි බේරෙන් නාලා වගේ... :ROFLMAO: :ROFLMAO:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    මෙහ් ගො0 හැත්ත දන්නෙහ් නැහ් ලෙ එන තැනකට ප්‍රෙශර් කරලා නවත්තන්නහ්...
    ලෙ ගිහිල්ලා මැරෙන්නෙහ් ඔර්ගන්ස් ඩැමෙජ් වෙලා නෙමෙහ් ...
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මල්ලි බේරෙන් නාලා වගේ... :ROFLMAO: :ROFLMAO:
    අරගල පොන්නයෝ ගැන කියපු නිසා උඹ හිතන්නේ ඔක්කොම බේර‍ෙන් නෑවා කියලද ? හෂීනාට තිබ්බ හයිය නන්දයාට තිබ්බානම් ඌ අදත් ජනාධිපති ... අරගල භූමී වෙන්කරලා , කදවුරු ගහන්න ඉඩදීපු එකේ ප්‍රතිඵලය තමයි පොර අත්වින්දේ ... හට් ගහන කොටම ඇට තලන්න ඕනේ කියන එක රනිලා පොන්නයා උනාට හරියට දැනගත්තා .. දැන් අනුරයා සුරපුරය මවන්න බැරි උනොත් උඹලා ආයේ අරගල කරනවාද බන් ?
     
    • Haha
    • Like
    Reactions: Tz4400 and Smartm

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    අපි තමයි හොඳටම කලේ කියලා ජංගියත් දාලා පැනලා ගිහින් ද :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අරගල පොන්නයෝ ගැන කියපු නිසා උඹ හිතන්නේ ඔක්කොම බේර‍ෙන් නෑවා කියලද ? හෂීනාට තිබ්බ හයිය නන්දයාට තිබ්බානම් ඌ අදත් ජනාධිපති ... අරගල භූමී වෙන්කරලා , කදවුරු ගහන්න ඉඩදීපු එකේ ප්‍රතිඵලය තමයි පොර අත්වින්දේ ... හට් ගහන කොටම ඇට තලන්න ඕනේ කියන එක රනිලා පොන්නයා උනාට හරියට දැනගත්තා .. දැන් අනුරයා සුරපුරය මවන්න බැරි උනොත් උඹලා ආයේ අරගල කරනවාද බන් ?

    අරගලේ කියන නම ඇහෙද්දිත්. පුක වෙවුලන උන් ඉන්නේ... ආන් ඒ බය තියා ගනිල්ලා.... :ROFLMAO: :ROFLMAO:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    අරගලේ කියන නම ඇහෙද්දිත්. පුක වෙවුලන උන් ඉන්නේ... ආන් ඒ බය තියා ගනිල්ලා.... :ROFLMAO: :ROFLMAO:

    අපිනම් අරගල පිම්පියන්ට බය උනේ නෑ බන් . අරගල පිම්පියෝ පුක වෙව්ල වෙව්ල දුවපු හැටි අපිට මතකයි .. රනිලා පොන්නයා උනත් අරගල පිම්පියන්ගේ ර‍ෙදි ගලවපු හැටි අපි දැක්කා .. අන්න අරගල පිම්පියෝ රනිලට සපෝට් කරනවා බන් .. මාර අරගල‍ේ . රනිලා ගේන්න හදපු අරගලයක්ද බන් . උසාවි ගානේ බඩ ගාන අරගල පිම්පියොත් අපි දන්නවා බන් .. දැන්නම් රෙවිලා ඉන්නේ ..
     
    • Like
    • Wow
    Reactions: Tz4400 and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ

    අරගලේ කියන නම ඇහෙද්දිත්. පුක වෙවුලන උන් ඉන්නේ... ආන් ඒ බය තියා ගනිල්ලා.... :ROFLMAO: :ROFLMAO:

    දැන් අරගල කාරයො කෝ බං උන් කොමා එකකද ඉන්නේ🤣🤣🤣
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    මමනම් අනිවා කියන්නේ මේක පිටිපස්සෙ ඉන්නේ ඉන්දියාව....
    ලංකාවට උන දේම තමා බංගලියන්ට උනේ....
    බංගලියන් තමා ආසියාවේ වේගයෙන්ම නැගී ආපු ආර්තිකය..
    ඒක ඉන්දියාවට අවුල් නිසා තමා ගේම එක දුන්නේ..
    මාලදිවයිනටත් ඉන්දියන්කාරායා දුන්නා ගේම..
    බංගලියන්ට මේක තේරෙන්න තව අවුරුදු 5ක්වත් යයි..එදාට උන් පරක්කුයි..
    ආයේ බංගලියන් කවදාවත්ම නැගිටින්නෑ..හැබැයි මේවගේ රිටන් එක මෝදියාය එන්න වැඩි කාලයක් යන්නෑ...
    එදාට ඉන්දියාවට මේදේම තමා...උන් ඉවරයි...
    මේදේම තමා අපිටත් අද වෙලා තියෙන්නේ...
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    2030 වෙනකොට යුරෝපෙ ගොඩක් රටවල් වලට වඩා වැඩි ඉකොනොමි එකක් ගන්න හිටිය රටක් . කොහොමද දීපු ගේම
    අඩේ සිරාවට බලහන්කො නේද නැගිටින්න දෙන්නෙම නෑ නෙහ්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    දැන් අරගල කාරයො කෝ බං උන් කොමා එකකද ඉන්නේ🤣🤣🤣
    @neo7x ඔබ තුමාටත් එක්ක.

    මොකද අර්බුදය?

    අපිට කන්න නැතිව, පෙට්‍රල් නැතිව, ගෑස් නැතිව, වැඩට යන්න විදිහක් නැතිව, වැඩ කරගන්න විදිහක් නැතිව අපි පාරට බැස්ස. ඉන්න උන් එලවන්න හෝ සැකසිල තිබ්බ ක්‍රමය වෙනස් කරන්න කියලා....
    අපිට ඒ වෙලාවේ පාටක් නෑ, පක්ෂයක් නෑ, UNP ද, JVP ද, SLPP ද අරුද මූ ද කියලා අදාල නෑ. අපි පාරට ආවා. ඒ වෙලාවේ රටේ බහුතරයක් පාරට ආවා.
    අපිට ඒ වෙලාවේ, බාර ගන්නේ කවුද කියලා අදාල නෑ, අනුරද, රනිල්ද, සජිත්ද, බැසිල්ද ඕනේ එකෙක් හරියට කරන්න පුළුවන්, හමුදාව උනත් කමක් නෑ.

    ඉතින් අපි දිනුවා. අපිට දැන් කිසි අවුලක් නෑ. අපි බලාපොරොත්තු උන දේ අපිට ලැබුණා...
    කවුරු කොහොම ඇඩුවත් අපිට ප්‍රශ්නයක් නෑ. අපිට ඕනේ දේ අපිට ලැබුණා. මොනවා නැතැත් කාලා ඇදලා හරි ඉන්නවා...

    ඡන්දයක් එනවා කැමති එකෙක්ට කැමති එකෙක් පත් කරගන්න පුළුවන්...මහින්ද රාජපක්ෂ ජනාධිපති උනත් අපිට අවුලක් නෑ... :ROFLMAO: :ROFLMAO::ROFLMAO:.
     
    රටේ ප්‍රශ්න ක් නැහැ එහෙනම් ප්‍රශ්න ඔක්කොම විසඳිලා නේ🤣🤣
    ඒකනේ අරගල කාරයො මඩු ටික අකුලගෙන ගෙදර ගියේ🤦
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    අපිනම් අරගල පිම්පියන්ට බය උනේ නෑ බන් . අරගල පිම්පියෝ පුක වෙව්ල වෙව්ල දුවපු හැටි අපිට මතකයි .. රනිලා පොන්නයා උනත් අරගල පිම්පියන්ගේ ර‍ෙදි ගලවපු හැටි අපි දැක්කා .. අන්න අරගල පිම්පියෝ රනිලට සපෝට් කරනවා බන් .. මාර අරගල‍ේ . රනිලා ගේන්න හදපු අරගලයක්ද බන් . උසාවි ගානේ බඩ ගාන අරගල පිම්පියොත් අපි දන්නවා බන් .. දැන්නම් රෙවිලා ඉන්නේ ..
    රනිලා පොන්නයා උනත් අරගල පිම්පියන්ගේ ර‍ෙදි ගලවපු හැටි අපි දැක්කා ..

    :lol: tho hinen aharilada pons? ponilata awit natara karanna aragalayak tibbe nane oi..
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    රටේ ප්‍රශ්න ක් නැහැ එහෙනම් ප්‍රශ්න ඔක්කොම විසඳිලා නේ🤣🤣
    ඒකනේ අරගල කාරයො මඩු ටික අකුලගෙන ගෙදර ගියේ🤦
    එක අපි දාන්නේ නෑ. කැන්ද සෙන ගෙදර ගියා, රනිල් ආවා, ගේම දුන්නා. දැන් මිනිස්සු පාඩුවේ වැඩක් පලක් කරන් කාලා ඇදලා ඉන්නවා.... :ROFLMAO: :ROFLMAO: ඉස්සරහට කැමති එකෙක්ට කැමති විදිහට රට කරන් ගිහැකි...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    එක අපි දාන්නේ නෑ. කැන්ද සෙන ගෙදර ගියා, රනිල් ආවා, ගේම දුන්නා. දැන් මිනිස්සු පාඩුවේ වැඩක් පලක් කරන් කාලා ඇදලා ඉන්නවා.... :ROFLMAO: :ROFLMAO: ඉස්සරහට කැමති එකෙක්ට කැමති විදිහට රට කරන් ගිහැකි...
    රනිල් ගෝ හොම් ගමත් අකුලගෙන ම අරගල කාරයො ගෙදර ගියා 🤣🤣
    බඩු මිල අඩුවෙලා දැන් රටේ මිනිස්සු මාර සතුටින් ඉන්නේ 😀
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,193
    20,803
    113
    හස්තිශෛලපුර
    රනිල් ගෝ හොම් ගමත් අකුලගෙන ම අරගල කාරයො ගෙදර ගියා 🤣🤣
    බඩු මිල අඩුවෙලා දැන් රටේ මිනිස්සු මාර සතුටින් ඉන්නේ 😀
    ochcharatama jiwat wenna amaru nam Lapayata gahapan me para.. Hori tika hoda karagena palayan vote karanna..
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    රනිල් ගෝ හොම් ගමත් අකුලගෙන ම අරගල කාරයො ගෙදර ගියා 🤣🤣
    බඩු මිල අඩුවෙලා දැන් රටේ මිනිස්සු මාර සතුටින් ඉන්නේ 😀
    බඩු මිල වැඩි වෙල හරි මිනිස්සුන්ට ගන්න බඩු තියනවා නේ.... :ROFLMAO: :ROFLMAO: කරන්න දෙයක් නෑ ඉතින් අපිට. උබල පිළිගත්තේ නැති උනාට, මනුස්සයා පිළිඅරන් තමා කරන්න බෑ කියලා දාලා ගියේ... :ROFLMAO::ROFLMAO: ගොට පිලිගත්තත් පොරට බෑ කියලා උබල පිළි ගන්නේ නෑ.

    අනික කූඩාරම් කාරයො, youtube කාරයො, අරගල කාරයො කියන්නේ, හාත්පසින්ම වෙනස් පිරිස් තුනක්... :ROFLMAO:
     
    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඔය බන්ගලාදේශ අරගලය උගත් තරුණයන්ගෙ අසහනය පිටකරපු විදියක් ඉගෙන ගත්ත එවුන්ට ගැලපෙන රස්සා දෙන්න ආණ්ඩුව අසමත්වීම.

    අනික මෙයා රට දියුණු කර කර හිටියට මිනිස්සුන්ට සහන දුන්නෙ නෑ.

    අනික තමයි විපක්ශය හිරේ දැමීම, මිනිස්සුන්ගෙ විරොධතාව සාදාරණව පිටකරන්න ක්‍රමයක් නෑ.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    ගෑනී අයින් වෙලා නැතුව ඇති 🤣 ආමි එකට බාර දීලා ශේප් වෙලා යන්න ඇට්ජි