බංගලිත් ඩස්පයො වගේ වෙලා ගුපියනේ ..
lilman Well-known member May 10, 2009 41,198 54,976 113 Colombo Mar 7, 2024 #1 Reactions: Stimulus mind
Kumbhakarna22 Well-known member Feb 3, 2022 12,508 15,480 113 Gampaha Mar 7, 2024 #2 ශම්මිගෙයි ICCය බදු අරගෙන ඉන්න ඉන්දියන් ජේෂාගෙයි ක්‍රිකට් තියනකන් ලංකාවට ඔහොම තමයි..ඒකයි මම කියන්නේ ICC එකෙන් ලංකාව ඉවත් වෙලා ජාත්‍යන්තර අධිකරණයට යන්න ඔනේ කියලා... Reactions: hapriyankara, eksudda and lilman
ශම්මිගෙයි ICCය බදු අරගෙන ඉන්න ඉන්දියන් ජේෂාගෙයි ක්‍රිකට් තියනකන් ලංකාවට ඔහොම තමයි..ඒකයි මම කියන්නේ ICC එකෙන් ලංකාව ඉවත් වෙලා ජාත්‍යන්තර අධිකරණයට යන්න ඔනේ කියලා...
vali aththa Well-known member Feb 5, 2013 3,827 1,921 113 Mar 7, 2024 #3 Oka kohomath paradenawane Reactions: lilman
Stimulus mind Well-known member Feb 27, 2021 31,026 153,097 113 Mar 7, 2024 #4 අම්මපා, තාම ලංකාවෙ ගෝතයො ගහන ක්‍රිකට් මැච් බලන අයත් ඉන්නව ද? Reactions: eksudda, Lahiru120, u_make_me_sick_ and 3 others
kolavari Well-known member Aug 11, 2012 33,743 1 25,640 113 කැළෑ පොජ්ජේ Mar 7, 2024 #5 3rd Umpire gotha gahuwa neda Reactions: lilman