බංගලිදේශය කබලෙන් ලිපටම

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,562
    10,346
    113
    44
    Living in an Atom
    ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,853
    18,711
    113
    ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.
    අමුතුවෙන් වෙන්න දෙයක් නෑනෙ. ගෝට අපිට කොරේ කලිම්ම
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    උබට විතරයි බං බංගලි මතක් උනේ.
    ❤️
    මම කොහොමත් කැරි බංගලින්ට කෙළවෙනකම් නේ බලාගෙන ඉන්නේ බං 🤣

    ඕක පරනයි වෙන එකක් අරගෙන වරෙන්
    ඇයි මේ ඌව වෙලා ඔයා බංගලියෙක් ද?
    ------ Post added on Oct 1, 2024 at 9:11 PM
     
    • Love
    Reactions: emoji diaries

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    රනිල් කරපු මගුලක් නෑ බන්. රනිල් කලේ නන්දලාල්ගේ උපදෙස් වලට වැඩකරපු එක විතරයි.ජන්දෙට ඉදිරිපත්වෙන්න බලාගෙන හිටිය නිසා එහෙම නොකර බැරි උනා
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,379
    1,683
    113
    wanathamulla
    ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.
    Come through soon my mokada ape am batta Waddell kiyala hithan inne
     
    • Like
    Reactions: 2osama

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    කෝමත් ඔය රටේ ජනගහනය වැඩියි.අඩු වෙන එක හොදයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,011
    113
    ආශ්චර්යමත් රටක
    අමුතුවෙන් වෙන්න දෙයක් නෑනෙ. ගෝට අපිට කොරේ කලිම්ම

    බංකොළොත් කරන්න ඕන ටික කරේ රනිල් සිරා ආණ්ඩුව. ආදායමක් නැති ඉතිහාසෙ ලොකුම ණය කන්ද අරගෙන.
    ගෝතයා කරේ බංකොළොත් වෙන එක ඉක්මන් කරපු එක.

    බංකොළොත් කරවපු එකාලම ගොඩදැම්මා කියන @tharakaf වගේ තැරි මෝඩම බයියො ඉන්න රටක්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    ලංකාවේ එවුන් ඩිසන්ට්.... බේරේ වැවට දැම්මා, පොඩි පොඩි සිද්ධි ටිකක් වුණා. උන්ම ගෙවල් ගිනි තියාගට්ටා. ආපහු වැඩට ගියා. ගොන් බංගලියෝ ඔක්කොම රට පාලනය කරන්න ඇවිත්. උන් ගුරුවරු න්ට ළමයි දම්මලා ගහනවා. පොලිසියට ගහනවා. නඩු අහනවා...
     
    • Like
    Reactions: shenat