බංගලිදේශය කබලෙන් ලිපටම

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    අනිල්ව යවලා අපිට විදේශ විනිමය ගෙන්න බැරිවෙයිද ගූපියෝ :ROFLMAO:
     
    • Haha
    Reactions: hasithayad

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    ලංකාවේ අයට බංගලාදේශ උන්ට වඩා මොලේ තියනවා. අරගලයේ ලංකාවේ ජනතාව ජනතාව එකතු උනා මිසක්, ජනතාව ජාති ආගම් වශයෙන් රණ්ඩු කරන්න ගියේ නෑ. මොකද ජාති ආගම් කොටවලා මහින්දයි, උතුරේ දෙමළ ලොක්කොයි රට අන්දපු එක ගැන හොද අවබෝධයක් හැමෝටම තිබ්බා. රනිල් වඩාත්ම බේර ගත්තේ රට විනාශ කල ඇමතියො සෙට් එකයි, බැසිල්වයි. ආර්ථිකය බේර ගත්තේ වඩාත්ම මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ. රනිල් හොද දේකට කියලා කරේ බැසිල් ප්‍රතික්ශේප කරපු IMF එකට අනුව වැඩ කිරීම. ඒක නිසා රට එක අරමුණකට අනුව වැඩ කරන්න ගත්තා. ඒත් ඉතින් අපි කොන්දේසි ගණනාවකට යටත්, ඒකට එදා මෙදා රට කරපු හැමෝම වග කියන්න ඕනි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    උන්ට ගෑස් නැත්නම් මයිනගේ මන්නාරමේ ගෑස් උන්ට විකුනමු
    මාලීමාවෙන් තවම ගෑස් නිධි හොයාගෙන නැද්ද පොන්ස්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අන්තිමට පක්කොයි සෑම්මුයි දින්නා
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113


    බම්ප්

    ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.

    ඉතින් එකෙන් ගොඩ ගියේ කොහමද බන් ලංකාව?

    බම්ප්


    ඇති යන්කන් හාමුගෙ හරක් රැල බංගලි නිව්ස් එකක් දාලා. :lol:

    එහේ ගෑස් නැත්තං හාමුව යවලා පුකට බටයක් ගහලා ගෑස් දෙමු :lol:
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ
    ඌට වඩා වගකීම ගන්න ඕනේ ලාංකිකයෝ ගැන අධි තක්ෂේරුවෙන් ඉන්න, ඉවසීමක් නැති මුන්ව පත්කරන මැටි මහජනතාව !
     
    • Like
    Reactions: NRTG

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,672
    8,915
    113
    kandy
    පොඩි උන් පව් . . උන් තමයි තැලෙන්නේ ගොඩක්ම..
    හැබෙයි පොඩි කාලකන්නි සතුටකුත් තියනවා ..ඕකුන් අපිට කිව්වේ ලෝන් ලංකා කියලා
     
    • Like
    Reactions: dbug and NRTG

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    janagahaneth wadi wellaaa.. nugath ewunuth wadi unaa ma control karanna amaruii
     
    • Like
    Reactions: NRTG

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    රනිල් කරපු මගුලක් නෑ බන්. රනිල් කලේ නන්දලාල්ගේ උපදෙස් වලට වැඩකරපු එක විතරයි.ජන්දෙට ඉදිරිපත්වෙන්න බලාගෙන හිටිය නිසා එහෙම නොකර බැරි උනා
    අයි රනිල්ට උපදේශකයෝ බර ගානක් හිටියේ. උන්ට සිප්පි වාහන ටිකක් විතරයි දීලා තිබ්බෙ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.
    karanna deyak na ban one the way
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,604
    72,806
    113
    මාලඹේ
    most probably , Adani will take ove the country he is the one giving electricity to them
    අදානි ට නම් බංගලාදේශය තියෙන නය ටික තමා ගන්න ඕනෑ වෙන්නේ
    ඌ බංගලාදේශය නම් නිකන් දුන්නත් ගන්න එකක් නැහැ
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    පොනිල් ආසියානු සංවර්ධන බැංකුවට ගන්නවා ලොක්කා විදිහට කියලා බොරු ප්‍ර්චාර යව යව හිටපු නිසා ඒකෙනුත් පුකට පයින් ගහලා එලවන නිසා ලොක්කා බංගලාදේශෙට උපදෙස් දෙන්න යනවා කියන්නෙ ඇත්තද?
     
    • Haha
    Reactions: olu bakka

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,809
    23,496
    113
    ඉතින් එකෙන් ගොඩ ගියේ කොහමද බන් ලංකාව?
    ලංකාව ඒකෙන් ගොඩ ගිහින් කියල දැනගන්නකොට උඹලගෙ වයස කීයද? :lol: