මාලීමාවෙන් තවම ගෑස් නිධි හොයාගෙන නැද්ද පොන්ස්උන්ට ගෑස් නැත්නම් මයිනගේ මන්නාරමේ ගෑස් උන්ට විකුනමු
පක්කොන්ට ටත් කෙලවෙලා බ්රෝඅන්තිමට පක්කොයි සෑම්මුයි දින්නා
බම්ප්
ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.
ඉතින් එකෙන් ගොඩ ගියේ කොහමද බන් ලංකාව?
බම්ප්

ඌට වඩා වගකීම ගන්න ඕනේ ලාංකිකයෝ ගැන අධි තක්ෂේරුවෙන් ඉන්න, ඉවසීමක් නැති මුන්ව පත්කරන මැටි මහජනතාව !ෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ
කිසිම රටක් වැටෙනවට මම නම් කැමති නැහැ..ලංකාවේ අපිට උන දේ මතක නිසා..![]()

අයි රනිල්ට උපදේශකයෝ බර ගානක් හිටියේ. උන්ට සිප්පි වාහන ටිකක් විතරයි දීලා තිබ්බෙ.රනිල් කරපු මගුලක් නෑ බන්. රනිල් කලේ නන්දලාල්ගේ උපදෙස් වලට වැඩකරපු එක විතරයි.ජන්දෙට ඉදිරිපත්වෙන්න බලාගෙන හිටිය නිසා එහෙම නොකර බැරි උනා
karanna deyak na ban one the wayෂුවර් එකටම ලංකාවට වෙන්නෙත් ඕක. මේ වගේ දෙයක් ලංකාවට වෙන එක ස්ථිරයි. මේ වගකීම ගන්නේ ඕනේ රටක් පාලනය කරන්න බුද්ධියක් නැති අනුර කුමාර වගේ මෝඩ පහේ ජෙප්පෝ.
අදානි ට නම් බංගලාදේශය තියෙන නය ටික තමා ගන්න ඕනෑ වෙන්නේmost probably , Adani will take ove the country he is the one giving electricity to them
ලංකාව ඒකෙන් ගොඩ ගිහින් කියල දැනගන්නකොට උඹලගෙ වයස කීයද?ඉතින් එකෙන් ගොඩ ගියේ කොහමද බන් ලංකාව?