බංගලින්ගේ Economy එක වල පල්ලට

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    IMF ගන්න තව වැටෙන්න ඕන අැති..ඵතකන් අරගල කරවයි..😼
     
    • Like
    Reactions: NRTG and 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,869
    113
    ආශ්චර්යමත් රටක
    එහේ බයියන්ට කියපන් ෆේල් පොන්සියෙක්ව හොයාගෙන ගේ ගිනිතියවලා ජනාධිපති කරවන්න ට්‍රයි එකක් දෙන්න කියලා.

    අවුරුදු 50 ගානක් ෆේල් වෙච්ච පොන්සියෙක් හොය හොය හිටියොත් කරන්න වෙන්නෙ නෑ. එහෙම එවුන් ඉන්නෙ ලංකාවෙ විතරයි. 🫢
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,033
    8,875
    113
    Cenon
    cenon.com
    Bangladesh needs a Ranil

    covid-situation-Ranil-Wickremesinghes-statement.jpg
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    එහේ බයියන්ට කියපන් ෆේල් පොන්සියෙක්ව හොයාගෙන ගේ ගිනිතියවලා ජනාධිපති කරවන්න ට්‍රයි එකක් දෙන්න කියලා.

    අවුරුදු 50 ගානක් ෆේල් වෙච්ච පොන්සියෙක් හොය හොය හිටියොත් කරන්න වෙන්නෙ නෑ. එහෙම එවුන් ඉන්නෙ ලංකාවෙ විතරයි. 🫢
    අම්මෝ ආර්ථික හා දේශපාලන විශාරද 😂😂
     
    • Haha
    Reactions: 2osama

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,655
    8,864
    113
    kandy
    වෙන මොකුත් ඕනේ නෑ .. ඕකුන්ට නයක් දීලා හිනා වෙන්න පුළුවන් නම් හෙන කුරිරු සතුටක් ලැබෙයි ..
     
    • Haha
    Reactions: NRTG and 2osama

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    වෙන මොකුත් ඕනේ නෑ .. ඕකුන්ට නයක් දීලා හිනා වෙන්න පුළුවන් නම් හෙන කුරිරු සතුටක් ලැබෙයි ..
    Okun deepu 200 deela. Thawa 200 wadiyen nayak widihata denna thibba nam okunge kata wassanna thibba.