දවස් 6 ට ඩොලර් බිලියන 1.23 ලොස්ට් වෙලා ලු බංගලින්ට
කොහොමත් දැනට IMF programme එකක ඉන්නේIMF ගන්න තව වැටෙන්න ඕන අැති..ඵතකන් අරගල කරවයි..![]()
අම්මෝ ආර්ථික හා දේශපාලන විශාරදඑහේ බයියන්ට කියපන් ෆේල් පොන්සියෙක්ව හොයාගෙන ගේ ගිනිතියවලා ජනාධිපති කරවන්න ට්‍රයි එකක් දෙන්න කියලා.
අවුරුදු 50 ගානක් ෆේල් වෙච්ච පොන්සියෙක් හොය හොය හිටියොත් කරන්න වෙන්නෙ නෑ. එහෙම එවුන් ඉන්නෙ ලංකාවෙ විතරයි. 🫢
Okun deepu 200 deela. Thawa 200 wadiyen nayak widihata denna thibba nam okunge kata wassanna thibba.වෙන මොකුත් ඕනේ නෑ .. ඕකුන්ට නයක් දීලා හිනා වෙන්න පුළුවන් නම් හෙන කුරිරු සතුටක් ලැබෙයි ..

Lankawe election eka paradunata passe Bangaladesh wala election ekata yawamuBangladesh needs a Ranil
![]()
උන්ගේ පුදුම ඔළුවක් තියෙන්නේ නූගත් කම තමාඅර පාරේ traffic කරන අරගල කරුවෝ නම් කනවා ලගදිම.
මොනවත් කරගන්න බැහැ අපි IMF එක රවට්ටනවා IMF එක අපිව රවට්ටනවා![]()
උන්ගේ පුදුම ඔළුවක් තියෙන්නේ නූගත් කම තමා