අන්න හොදයි මචන්.. එහෙම තමයි තමන්ගෙ පක්ශෙ ප්රතිපත්තිය බිම් මට්ටමෙන් අරන් යන්නෙ..Inna untika ta marana daduwama
අන්න හොදයි මචන්.. එහෙම තමයි තමන්ගෙ පක්ශෙ ප්රතිපත්තිය බිම් මට්ටමෙන් අරන් යන්නෙ..Inna untika ta marana daduwama
අනුරයා දැන් බෙදාගෙනනේ කට්ටිය චුන් කරන්නේ . ගොවියෝ වෙනම , නර්ස්ල වෙනම , බිස්නස් කරනඋන් වෙනම, විශ්‍රාමිකයෝ වෙන්ම , ත්‍රිවිල් කාරයෝ වෙනම , ගුරුවරු , ...............................................................................................අනුරය දින්නත් මාස 6න් පන්නයි මේ යන විදිහට
මාර වැඩේ අාසියාවට වුනේ...![]()
Anik un nodanee... mama nam denne ehemai. Giya paara nam dunne national security prioritise karala habai a avasthawa anuwa.පුතිපත්ති නිකං ටොයිලට් පේපර්ස් බං. ඕවාට ද මෙකේ උන් ඡන්ද දෙන්නේ. මචං අපි ලංකාවේ ඇත්ත කතා කරමු.
Apinm dnnw karanna bari dewl kiylAnik un nodanee... mama nam denne ehemai. Giya paara nam dunne national security prioritise karala habai a avasthawa anuwa.
නැසනල් සිකියුරිටිය සුපිරියටම ලෙෆ්ට් කරපු එකාටද.Anik un nodanee... mama nam denne ehemai. Giya paara nam dunne national security prioritise karala habai a avasthawa anuwa.
ඔව්ව කියල විරුද්ධ වාදියෙක් වෙයි.. බලන් ඉන්න තියෙනෙ ෆිල්ම් එක. කැබිනට් එක පත් කරන වෙලාව තමා ෆිල්ම් එකේ හොඳම හරිය.ඊලගට රටින් පැනල යන්න වෙන්නේ අනුරයට !!
හො ම ත බ ග යු .
ලංකාවේ උන්ට සාමුහික චුන් එකක් එනව කියන්නේ හෙනම භයානකයි .
මේ වෙලාවේ එහෙම එකක් තියෙන්නේ .
ප්‍රතිපත්ති බලලා චන්දෙ දුන්නට කමක් නෑ , ප්‍රතිපත්ති වලට අනුව වැඩ කරන උන් ඉන්න රටක .Anik un nodanee... mama nam denne ehemai. Giya paara nam dunne national security prioritise karala habai a avasthawa anuwa.
Gota 2.0 wenna chance wadi mokada rapid changes minissu expect karanawa Anuragen.Apinm dnnw karanna bari dewl kiyl
මටත් මේකම හිතුනා....මොනවා උනොත් බන්ගලියෝ උපරිම එකෙන් කෙලොගෙන ඉන්නේ දැන්. තව ටික දවසකින් ශාර්යා නීති කමින් බේබි![]()
අර PK එකේ අරු දෙය්යන්ගේ ස්ටිකර් මුනේ අලවන් ඉන්නව වගේ මම ඉන්නේ ...ඔව්ව කියල විරුද්ධ වාදියෙක් වෙයි..


පිස්සුද බන්..Anura president wela uuta support nokarana Parliament ekak awama kohomada bn stability hadenne ?
Haiyooo... mama kiyanne a aluthen ena eka gena thamai cuddah. Mama reply kara okata.පිස්සුද බන්..
අනුර ජනපති වෙලා එදාම විසුරවනව..
මහ චන්දෙන් NPP 139ක් ගන්නව.. ඊසි බන් ඊසි.. එහෙම නැත්නම් නූලෙ උගතුන් පවසන පරිදි ආසන 90න් රට කරන්නෙ..
ඕවා කියන්න එපා..Haiyooo... mama kiyanne a aluthen ena eka gena thamai cuddah. Mama reply kara okata.
NPP eke loku un tika arunama thama eeta palleha mattam wala unge nam minissu atharata gihin naha.
NPP follow karana ekek nam dannawa athi. But eka madi chandayak dinanna.
ඕක මෙතන මම ලිව්ව නිසා හරියට පැහැදිලි කරන්න ඕනා.එහෙම නැත්නම් නූලෙ උගතුන් පවසන පරිදි ආසන 90න් රට කරන්නෙ..
ඕක මෙතන මම ලිව්ව නිසා හරියට පැහැදිලි කරන්න ඕනා.
Npp එකට 113ක් බැරිවෙයි.
ජනාධිපතිවරණය උන් දින්නොත්, පාර්ලිමෙන්තු උපරිමම ලයින් කරන්න පුලුවන් 90ක්.
එන්නේනේ npp ආණ්ඩුවක් නම්
Npp 80-90 + පොඩි පක්ෂ වල අසන වලින් 113 පෙන්නලා.
සංබේ ජනාධිපති දිනලා.
සජබ ආන්ඩුවක් ආවත් එහෙමයි ආසන 100යි සජබටයට උපරිම ගන්න පුලවන්. ඉතිරිය ඉතින් එකතු කරලා ගහගත්ත සංධාන ආන්ඩු.
එකට නන් සෙට් කරගන්න පුලුවන්.දෙමල මුස්ලිම් පක්ශ ටික ගොඩක් වෙලාවට එකතු වෙයි සක්කෙ ගහන්නඔතන NPP ආන්ඩුවක් පිහිටවන්න බැරි උනොත්? එතකොට.. ඔයා හිතනවද 80 ඉදන් 113 හදාගන්න එකට අනුරට සහය දෙන්නෙ කවුද?