බංග්ලාදේශය කබලෙන් ලිපට

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,548
    25,889
    113
    Ranil Hitiye nattan Lankawath Oya wage thama .. Oita Hapan.
    නාමල්ගේ ඩුබායි පිරිපහඩුවෙන් ඩොලර් නැතත් තෙල් සහ ගැස් එව්වා.. ඕකුන් ගේ බාගයක් මැරුම් කනවා තවත් දිගටම පෝලිම් තිබ්බා නම්. රනිල් කලේ.... Imf කියපු එව්වා කළා....

    ස්කාගාර බදු වගේ යාලුවන්ගේ බදු එකතු නොකර මධ්‍යම පන්තියට හොඳට ඇරිය... දැන් ඌට අරිනවා හොල්සෙල් 😂