බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ටිකට් වෙලෙන්දා;9822050 said:

    ගැටළුව තියෙන්නේ ව්‍යාජ ආරෝපණයයි.........
    මේ එලකිරියෙ වුනත් කීදෙනෙක් කොල්ලෝ ඉන්නවද කෙල්ලො විදිහට අනිත් අයව බයිට් කරන.....
    ඒක එක අතකට මානසික ආතතියක් විදිහටත් කියන්න පුළුවං...........
    පැහැදිලි මනසක් තියන කෙනෙකුට ඒ වගේ දෙයක් විකාරයක් විදිහට පේන්න පුළුවං......
    මොනව වුනත් විවෘත්තව අදහස් ප්‍රකාශකරන්න පුළුවං සමාජයක ඔය ප්‍රශ්න අඩුයි..........
    හොඳ මාතෘකාවක්..........
    ස්තූතියි සාඛච්ඡාවට භාජනය කරාට......
    :(:(:eek::eek::eek::nerd::nerd::nerd::nerd::confused::confused::confused::confused:
     

    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඇත්තටම කවි නම් හොදයි
    එත් මෙවා අනුන්ට මඩ ගහන්නෙ නැතුව හොද විදියට use කරා නම්.
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    දවස පුරා කබ කඩ කඩ
    බටර් වගේ හොටු නාගෙන
    අපෙ මාමාගේ උරුමෙ ගන්න
    වද වෙනවා මන්

    හිරුනි කියා පද ගහුවත්

    මුලු ඇඟේම ඟඳ ගැහුවත්
    ට්‍රීන් ට්‍රීන් බයිසිකලේ
    පාන් මාම මන්
    :lol:

    :shocked:
    :lol::lol::lol::lol:
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඇත්තටම කවි නම් හොදයි
    එත් මෙවා අනුන්ට මඩ ගහන්නෙ නැතුව හොද විදියට use කරා නම්.

    කව්ද මඩ ගැහුවෙ????
    අපි නිකං කවි කිව්ව, ඕනනම් කැමති කට්ටිය තොප්පිය දාගනී :D:D:D:D
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කොයි කවුරුත් එළකිරියට එනවා යනවා
    ඒ අතරේ පාන්පිටිය, බබාල එනවා
    අනුන්ගේ කවි සිංදු තම වගේ දානවා
    මොඩ් නැතුවට මොඩ් වෙන්නට දෙපැත්ත කනවා
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    කොයි කවුරුත් එළකිරියට එනවා යනවා
    ඒ අතරේ පාන්පිටිය, බබාල එනවා
    අනුන්ගේ කවි සිංදු තම වගේ දානවා
    මොඩ් නැතුවට මොඩ් වෙන්නට දෙපැත්ත කනවා


    සමහරක් රෙප් ගන්නට කියලත් දෙනවා
    ඒ හරක්ම රෙප් ගිගලත් කනවා
    එකෙක් එද්දි දෙන්නෙක් යනවා
    කොහොම වුනත් එලකිරි නැගලම යනවා
    :yes::yes::yes::yes:
     

    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    පැල් කවි ,කරත්ත කවි , නිව් ව‍ර්ශන් බක්කර කවි.. :ලොල්:
     
    Status
    Not open for further replies.