බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

heartbeatz

Member
Apr 5, 2011
418
16
0
4466779428-man-face-covered-white-talk-powder-carnaval-carnival-jujuy-capital-argentina.jpg

000205B3.gif


 

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
තාලෙ සැට් වෙනව :D
:D
රට වටේම ෆොටෝ අරන්
ලස්සනටම එඩිට් කරන්
ඔන්න බලන් තව ටිකකින්
බබා එනව සරම කඩන්
ෆට්ටයිනේ........... උඹට සිරාවටම මාර හැකියවාක තියෙනවා.....
හොද අන්ගතයක් තියෙනවා කවි කොල ලියන්න ගත්තොත්:lol::lol::lol::lol:
 

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    කුනු හබ්බයක් නැත කිසිදා පවසන්නේ
    ලොක්කා ආ විගස අයියා සිහි වෙන්නේ
    මේව දැකල අනෙ මගෙ කට නලියන්නේ
    පැරදුන විටයි බබා යන්නෙ විගසින්නේ
    :shocked::lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    Originally Posted by ms48mail
    රට වටේම ෆොටෝ අරන්
    ලස්සනටම එඩිට් කරන්
    ඔන්න බලන් තව ටිකකින්
    බබා එනව සරම කඩන්

    :D

    ෆට්ටයිනේ........... උඹට සිරාවටම මාර හැකියවාක තියෙනවා.....
    හොද අන්ගතයක් තියෙනවා කවි කොල ලියන්න ගත්තොත්:lol::lol::lol::lol:

    වෙසක් එකට තොරණක කවි කියන්න සෙට් කරමු:lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :D

    ෆට්ටයිනේ........... උඹට සිරාවටම මාර හැකියවාක තියෙනවා.....
    හොද අන්ගතයක් තියෙනවා කවි කොල ලියන්න ගත්තොත්:lol::lol::lol::lol:
    කාව්‍ය සංග්‍රහයක් දාමුද බබා සහ බක්කරේ කියලා:lol::lol:
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    කුනු හබ්බයක් නැත කිසිදා පවසන්නේ
    ලොක්කා ආ විගස අයියා සිහි වෙන්නේ
    මේව දැකල අනෙ මගෙ කට නලියන්නේ
    පැරදුන විටයි බබා යන්නෙ විගසින්නේ
    :shocked::lol::lol:

    මු එනපොට හොදනෑ වගේ:yes::yes:
    :D
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    නෝනා.......නාන්නනම් නාන්න නෝනා...........
    නෝනා.........නොනා නොනා නේන්න නෝනා..........................

    (මේ සින්දුව මාර ප්‍රසිද්ද වුනා බන් ඒ කාලෙ...හැබැයි අදටත් හොදටම ගැලපෙනව බන් සමහර අයට):lol::lol::lol:
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බල්ලො බුරන විට නෑ කදු මිටි වෙන්නේ
    කියල කියයි ආ විට ඒ පිටි වැන්නේ
    පාන් පිටිත් දැන් ගල් කඳු වැන්නේ
    බටර් ටිකක් ඕනෙද අනෙ මෘදු වෙන්නේ
     
    Status
    Not open for further replies.