බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    නෝනා.......නාන්නනම් නාන්න නෝනා...........
    නෝනා.........නොනා නොනා නේන්න නෝනා..........................

    (මේ සින්දුව මාර ප්‍රසිද්ද වුනා බන් ඒ කාලෙ...හැබැයි අදටත් හොදටම ගැලපෙනව බන්):lol::lol::lol:

    උබ ලිදට වෑටිලා මෙහෙන්ද ගොඩවුනේ:D:D
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    බල්ලො බුරන විට නෑ කදු මිටි වෙන්නේ
    කියල කියයි ආ විට ඒ පිටි වැන්නේ
    පාන් පිටිත් දැන් ගල් කඳු වැන්නේ
    බටර් ටිකක් ඕනෙද අනෙ මෘදු වෙන්නේ
    :lol::lol::lol: මාරයිනෙ...
     

    heartbeatz

    Member
    Apr 5, 2011
    418
    16
    0
    උබ ලිදට වෑටිලා මෙහෙන්ද ගොඩවුනේ:D:D
    උබට පේන්නැද්ද බන් මෙතනත් එකෙක්ව හොදටම නාවනවා....හැබැයි වතුරෙන්නම් නෙවෙයි පාන් පිටි වලින්:lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ජාවා පන්තියයි හෙට යාමට ඇත්තේ
    එහෙට ගිහින් හෙට මරු වැඩ කිඩ ඇත්තේ
    කවි කිය කිය හිටියොතින් මෙහි අද මුත්තේ
    මුදල් දීල ඇයි කොලුවෝ නා ගත්තේ

    දැන්නම් යන්න ඕනේ:yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බල්ලො බුරන විට නෑ කදු මිටි වෙන්නේ
    කියල කියයි ආ විට ඒ පිටි වැන්නේ
    පාන් පිටිත් දැන් ගල් කඳු වැන්නේ
    බටර් ටිකක් ඕනෙද අනෙ මෘදු වෙන්නේ
    hahahahahaha maxxa machan:lol::lol:
    :lol: Maxxa :lol:
    uparimay :rofl:
    :lol::lol:nawanawa dakoth ubath enawa kohe hityiyth;)
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ජාවා පන්තියයි හෙට යාමට ඇත්තේ
    එහෙට ගිහින් හෙට මරු වැඩ කිඩ ඇත්තේ
    කවි කිය කිය හිටියොතින් මෙහි අද මුත්තේ
    මුදල් දීල ඇයි කොලුවෝ නා ගත්තේ

    දැන්නම් යන්න ඕනේ:yes::yes:

    come on ඈම්,ඈස් තව එකක් තව එකක්
    :lol::lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජාවා පන්තියයි හෙට යාමට ඇත්තේ
    එහෙට ගිහින් හෙට මරු වැඩ කිඩ ඇත්තේ
    කවි කිය කිය හිටියොතින් මෙහි අද මුත්තේ
    මුදල් දීල ඇයි කොලුවෝ නා ගත්තේ

    දැන්නම් යන්න ඕනේ:yes::yes:
    pissu karanna hadanna epa java wageda pan :lol::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හිරුනි නගාගේ තනිවට දාව බබා
    අම්මාගෙම පුතා කියලයි අපේ බබා
    කවියක් හෙම ගලපන්නට උපන් බබා
    මේ හැම දෙනාගෙම අම්මයි පාන් බබා
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හේට එම් එස් කාරයාව පොඩ්ඩක් ෆෝර්ම් කරන්න විතරයි තියෙන්නේ.............:rofl:
     
    Status
    Not open for further replies.