නෝනා.......නාන්නනම් නාන්න නෝනා...........
නෝනා.........නොනා නොනා නේන්න නෝනා..........................
(මේ සින්දුව මාර ප්රසිද්ද වුනා බන් ඒ කාලෙ...හැබැයි අදටත් හොදටම ගැලපෙනව බන්)![]()
උබ ලිදට වෑටිලා මෙහෙන්ද ගොඩවුනේ


නෝනා.......නාන්නනම් නාන්න නෝනා...........
නෝනා.........නොනා නොනා නේන්න නෝනා..........................
(මේ සින්දුව මාර ප්රසිද්ද වුනා බන් ඒ කාලෙ...හැබැයි අදටත් හොදටම ගැලපෙනව බන්)![]()


බල්ලො බුරන විට නෑ කදු මිටි වෙන්නේ
කියල කියයි ආ විට ඒ පිටි වැන්නේ
පාන් පිටිත් දැන් ගල් කඳු වැන්නේ
බටර් ටිකක් ඕනෙද අනෙ මෘදු වෙන්නේ


මාරයිනෙ...මැක්සා අයිඩියා එක සන්දේස කව්යයක්ම ලියන්න වෙනවා........![]()


ඌ පොඩ්ඩක්උ පොඩ්ඩක් ඕප් ටොෆික් යනවා![]()


උබට පේන්නැද්ද බන් මෙතනත් එකෙක්ව හොදටම නාවනවා....හැබැයි වතුරෙන්නම් නෙවෙයි පාන් පිටි වලින්උබ ලිදට වෑටිලා මෙහෙන්ද ගොඩවුනේ![]()



hahahahahaha maxxa machanබල්ලො බුරන විට නෑ කදු මිටි වෙන්නේ
කියල කියයි ආ විට ඒ පිටි වැන්නේ
පාන් පිටිත් දැන් ගල් කඳු වැන්නේ
බටර් ටිකක් ඕනෙද අනෙ මෘදු වෙන්නේ


Maxxa
uparimay![]()

nawanawa dakoth ubath enawa kohe hityiyth
ජාවා පන්තියයි හෙට යාමට ඇත්තේ
එහෙට ගිහින් හෙට මරු වැඩ කිඩ ඇත්තේ
කවි කිය කිය හිටියොතින් මෙහි අද මුත්තේ
මුදල් දීල ඇයි කොලුවෝ නා ගත්තේ
දැන්නම් යන්න ඕනේ


pissu karanna hadanna epa java wageda panජාවා පන්තියයි හෙට යාමට ඇත්තේ
එහෙට ගිහින් හෙට මරු වැඩ කිඩ ඇත්තේ
කවි කිය කිය හිටියොතින් මෙහි අද මුත්තේ
මුදල් දීල ඇයි කොලුවෝ නා ගත්තේ
දැන්නම් යන්න ඕනේ


hahahahahaha maxxa machan
nawanawa dakoth ubath enawa kohe hityiyth
![]()
come on ඈම්,ඈස් තව එකක් තව එකක්
![]()
හික් හික්pissu karanna hadanna epa java wageda pan![]()


nathuwa
ekenma![]()






hakiyawa rakiyawak fatta msමෙන්න රියල් වැඩ්ඩෝ..............![]()





etcanda kiyanne dan balakage wareහික් හික්
trd එක දම්මේ බ්ලැකා කවියා
දැන් ඌ කියයි![]()


එහෙනම් මම යනවා
hakiyawa rakiyawak fatta ms![]()

