.
ඇසුවෙමි රස කවි පදවැල් ගලපලා
දැක්කම ඇඩෙනවා කවි රස උතුරාලා
අස්සන්නට ඇත පැනයක් හැංගිලා
බක්කරේ කියලා කිව්වේ කාටද කියපල්ලා
.
ලොකුම ලොක්කා කියලා හිතන් ඉන්න එකා. අනිත් උන්ට උපදේශ දීලා ගොනා වගේ ඌම ඒවා කඩකරන එකෙක්

.
ඇසුවෙමි රස කවි පදවැල් ගලපලා
දැක්කම ඇඩෙනවා කවි රස උතුරාලා
අස්සන්නට ඇත පැනයක් හැංගිලා
බක්කරේ කියලා කිව්වේ කාටද කියපල්ලා
.
ලොකුම ලොක්කා කියලා හිතන් ඉන්න එකා. අනිත් උන්ට උපදේශ දීලා ගොනා වගේ ඌම ඒවා කඩකරන එකෙක්

EK එෙක් ඉන්නා අපෙ ෙම් බක්කරයා
දවස් 2ක සිට ෙහාදටම biting වෙනවා
තව ටිකකින් ෙමතනට එන අැම් අැස් කවියා
අදත් අපිට අාතල් 1 දී යනවා
අැම් අැස් තව 1ක්.............................................



ඔන්න අපිත් ආවා බෙකරිය පෑත්තේ.කො බක්කරේ??

රට වටේම ෆොටෝ අරන්
ලස්සනටම එඩිට් කරන්
ඔන්න බලන් තව ටිකකින්
බබා එනව සරම කඩන්








යුගයේ නැගී එන කවිKing ඇම් ඇස්........ අදත් බේකරියට සාදරයෙන් පිලිගනිමු![]()




