බක්කරේගේ අදෝනාව.........

Status
Not open for further replies.

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ආයුබොවන් ලොකු වැඩිහිටි පොඩි සැමට
    ආවෙමි අදත් රස පද වැල් හැදීමට
    පුදුමයි අප්ප මෙච්ච්ර මෙය තිව් එකට
    බක්කා දොයිද කියලා ඇසුවෙමි සැපට:lol::lol:

    අඩො පට්ට බං :lol::lol::lol::lol::lol::lol:
    මැක්ස ආතල්
     

    ¤--bACarDi--¤

    Well-known member
  • Jan 9, 2009
    12,130
    288
    83
    124.43.xxx.xxx
    ආයුබොවන් ලොකු වැඩිහිටි පොඩි සැමට
    ආවෙමි අදත් රස පද වැල් හැදීමට
    පුදුමයි අප්ප මෙච්ච්ර මෙය තිව් එකට
    බක්කා දොයිද කියලා ඇසුවෙමි සැපට:lol::lol:


    :lol::lol: maxa
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඇම් ඇස් වැඩියා අපෙ කවි බිමට
    මැක්සා ෆන් දැං දැං ගත හැකිය
    බක්කා ඇති දැං මුදලාලිය ලගම
    බක්කට වෙන දේ හෙට අපටත් විය හැකිය
    :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    බ්ලැකා කවිය කෝ තවමත් ඌ නින්දේ
    බබා නැද්ද අද වලියක් ඇද්දේ
    පාන් පිටිය නම් තවමත් ඇත සද්දේ
    නැත ඔහු මෙන් කවදාවත් බොරු යුද්ධේ
    :no::no:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැන්නේ නියම කවියො එලියට එන්නේ.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඇම් ඇස් වැඩියා අපෙ කවි බිමට
    මැක්සා ෆන් දැං දැං ගත හැකිය
    බක්කා ඇති දැං මුදලාලිය ලගම
    බක්කට වෙන දේ හෙට අපටත් විය හැකිය:shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::lol::lol:;)
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඇම් ඇස් වැඩියා අපෙ කවි බිමට
    මැක්සා ෆන් දැං දැං ගත හැකිය
    බක්කා ඇති දැං මුදලාලිය ලගම
    බක්කට වෙන දේ හෙට අපටත් විය හැකිය
    :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    හැමෝටම නෑ
    බක්කාට පමණයි:lol::lol:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇම් ඇස් වැඩියා අපෙ කවි බිමට
    මැක්සා ෆන් දැං දැං ගත හැකිය
    බක්කා ඇති දැං මුදලාලිය ලගම
    බක්කට වෙන දේ හෙට අපටත් විය හැකිය
    :shocked::shocked:
    :lol::lol::lol::lol::lol::lol::lol:
    අකුරු පොඩි නොකලොත් හෙට නෙමෙයි අදම විය හැකිය :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඉතාමත් ආදර්ශමත් චරිතයක් වන බක්කරේ අපට ඉතාමත් වැදගත්ය
    මොහුගේ ක්‍රියා කලාපය අනුගමය කරන කිසිම කෙනෙක් හට pharmacy ගානේ රත්සියදු වීමට සිදී නොවන අතර
    ඔසප් චක්‍රය පසු උනාද යන ලුහුඩු දැන්වීම් බලා ඒ ඉස්තාන කරා හොරෙන් යාමටත් සිදු නොවේ

    හේතුව පාන් කර
    වෙන්නෙයි අර ඉහත කියපු දේට හේතුව වෙන්නෙයි එකම දෙය බක්කරේට සිදු නොවීමයි
    ඔහු ඇතුලට දාපු දේවල් වෙලාවට එලියට (පාන්) ගැනීමට දක්ෂයෙක් වීමයි
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අඩෝ............ කලා කලා :lol::lol::lol::lol::lol::lol::lol:
    11.gif
    :D
     
    Status
    Not open for further replies.