ඉතාමත් ආදර්ශමත් චරිතයක් වන බක්කරේ අපට ඉතාමත් වැදගත්ය
මොහුගේ ක්රියා කලාපය අනුගමය කරන කිසිම කෙනෙක් හට pharmacy ගානේ රත්සියදු වීමට සිදී නොවන අතර
ඔසප් චක්රය පසු උනාද යන ලුහුඩු දැන්වීම් බලා ඒ ඉස්තාන කරා හොරෙන් යාමටත් සිදු නොවේ
හේතුව පාන් කර වෙන්නෙයි අර ඉහත කියපු දේට හේතුව වෙන්නෙයි එකම දෙය බක්කරේට සිදු නොවීමයි
ඔහු ඇතුලට දාපු දේවල් වෙලාවට එලියට (පාන්) ගැනීමට දක්ෂයෙක් වීමයි

බක්කා නැතුව දැන්නම් ටූ බෝරින් අප්පා
හොරැහෙන් බලන්නේ මොකටද මේ හප්පා
pm යවයි දැන් දිගටම බොරු පප්පා
ලොක්කා පනියිදෝ මේකට දත් පුප්පා
අඩෝ ෆට්ටනේ. උඹ කවිකාරයෙක් උනා එහෙනම් බක්කරේ නිසා 

![]()

අකුරු පොඩි නොකලොත් හෙට නෙමෙයි අදම විය හැකිය![]()

සැමියා නිවසට එනකොට බිරිඳ අල්මාරිය ළඟය
බිරිඳ: ඔයා එනකම්මයි ඩාලිං හිටියේ. අල්මාරියේ තට්ටුවක් ගැලවිලා.ඔයාට පුලුවන්ද ඒක හදලා දෙන්න?
සැමියා: අනේ මට බැහැ මම වඩුවෙක් නෙමෙයිනේ..
පසුවදා වැඩ ඇරිලා එනකොට බිරිඳ නාන කාමරයේය.
බිරිඳ: අනේ මේ බලන්න වතුර පයිප්පේ කැඩිලා.ඒක හදලා දෙන්න පුලුවන්ද?
සැමියා: මට බැහැ ඕවා කරන්න. මම පයිප්ප බාස් කෙනෙක් නෙමෙයිනේ..
ඊළඟ දිනයේ එනවිට කුස්සියේ විදුලි පහන පිලිස්සී ඇත.
බිරිඳ: ඩාලිං මෙන්න මේ බල්බ් එක දාලා දෙන්නකෝ
සැමියා: ඕකට විදුලි කාර්මිකයෙක් හොයා ගන්න
ඊලඟ දිනයේ එනවිට බිරිඳ ප්රීතියෙන් උතුරා යමින් සාලයේ ඉඳගෙන හිටියේය.
බිරිඳ: අල්ලපු ගෙදර කොල්ලා හරි හොඳයි. මිනිහා මට අල්මාරියයි, වතුර පයිප්පෙයි,බල්බ් එකයි ඔක්කොම හදලා දුන්නා..
සැමියා: ඇත්තට.. සල්ලි කීයක් දුන්නද??
බිරිඳ: පිස්සුද අනේ මිනිහා හරිම කට්ටයා මිනිහා කියනවා,එක්කෝ එයා ඉල්ලන කේක් ගෙඩියක් හදලා දෙන්නලු. නැත්නම් එයාත් එක්ක ඇඳට යන්න එන්නලු
සැමියා කලබල විය
සැමියා: හරි මිනිහෙක්නේ ඔයා මොන විදිහේ කේක් එකක්ද හදලා දුන්නේ??
බිරිඳ: ඔයාට පිස්සුද? කේක් හදන්න මම බක්කරේ කෙනක්ද?කියා සැහැල්ලුවෙන් කීවේය
උස්සපු එකක් කාගෙන්ද meyagen

link eka vada natha