අම්ම ගහයි බැටි එකෙන් කිව්වලු ... හැමෝටම කවි සිතුවිලි පහළ වෙලා![]()
සිරා ආතල් 1 දැන්නෙ එන්නෙ





අම්ම ගහයි බැටි එකෙන් කිව්වලු ... හැමෝටම කවි සිතුවිලි පහළ වෙලා![]()





තැන්කු තැන්කු.........මචා ෂාහ් මරු ෆට්ට කවිය
කොයි තරම්නම් විදවනවා ඇද්ද etc![]()



මැක්සානේ......... නිසග හැකියාවබළලුන් ලවා කොස් ඇට බෑවීමට දක්ෂයි
උදව් කරනවා කියා රැවටීමට දක්ෂයි
ඒ උනාට යන යන තැන චා මැක්ස්සයි
අනේ බක්කරේ දැන් අපෙ රෙප් උස්සයි


අම්ම ගහයි බැටි එකෙන් කිව්වලු ... හැමෝටම කවි සිතුවිලි පහළ වෙලා![]()

සිංදු කියන්නම් අහගෙන ඉන්නවද
ෆොටෝ ගහන්නම් මේකේ දානවද
චාටර් වෙන්නම් මා බේරනවාද
අනේ හිරුණි මේ බබාට කැමතියිද



එළකිරි එකේ මාර සිද්දි
උපදෙස් දීමට කියාපු මල්ලි
ප්‍රොෆයිල් හදලා නෝන්ඩි වෙද්දි
කොටු කරලා සඳ ගුටි හම්බෙයි
අපි තාම ආදුනිකයි හොඳේ





මැක්සානේ......... නිසග හැකියාව
වැද්දේකුට කැලේ තීබේද සුද්ද ලේස මොලේ.....
මම විද්ද ඊ තලේ කිසිදා සද්ද නැ කලේ......![]()
තැන්කූමේකනම් සුපිරි![]()


maxxa oya thiyenneඑළකිරි එකේ මාර සිද්දි
උපදෙස් දීමට කියාපු මල්ලි
ප්‍රොෆයිල් හදලා නෝන්ඩි වෙද්දි
කොටු කරලා සඳ ගුටි හම්බෙයි
අපි තාම ආදුනිකයි හොඳේ


එළකිරි එකේ මාර සිද්දි
උපදෙස් දීමට කියාපු මල්ලි
ප්‍රොෆයිල් හදලා නෝන්ඩි වෙද්දි
කොටු කරලා සඳ ගුටි හම්බෙයි
අපි තාම ආදුනිකයි හොඳේ



මේක නම් ගින්දර..... ෆිලාගේ ආභාශය..... රැප් කවි![]()
ෆිල් ටී දර්ශනයානෝ

lmao යෝ යෝ බිග් දර්ශනයානේ......ෆිල් ටී දර්ශනයානෝ
![]()

දවසේ කවිය.....සිංදු කියන්නම් අහගෙන ඉන්නවද
ෆොටෝ ගහන්නම් මේකේ දානවද
චාටර් වෙන්නම් මා බේරනවාද
අනේ හිරුණි මේ බබාට කැමතියිද





lmao යෝ යෝ බිග් දර්ශනයානේ......
දවසේ කවිය.....
සිරාම උබ කවි කොල කාරයෙක් නේද ඇත්ත කියපන්![]()


වෙසක් එනකන් ඉන්නේ තොරණ් වල විරිඳු කියන්න යන්නදවසේ කවිය.....
සිරාම උබ කවි කොල කාරයෙක් නේද ඇත්ත කියපන්![]()
