බක්කරේ කෝ මුට මොකෝ උනේ

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ඇයි බං ඔරියන්තුමා වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයො ඉන්නෙ දැං.. ඉස්සර හිටිය මිනිස්සු වගේද.. අපිට දැං ඉන්නෙ තාරකා ලොව රජවරු,ඊබේ එකේ අයිතිකාරයො.. ... ... ... ............ ..... පිස්සු හැදෙනවා :lol:
:shocked:එහෙම බැලුවම්ම නම් කලින් හිටපු එවුන් මොක්කුද කියලා හිතෙනවා:lol:
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked:එහෙම බැලුවම්ම නම් කලින් හිටපු එවුන් මොක්කුද කියලා හිතෙනවා:lol:
    කලිං හිටිය එකෙක්ටවත් පුලුවංකමක් තිබ්බද බං පචයක් කියලා ඒක මාට්ටු උනාමත්.. ආ නෑ ඒක එහෙම නැති උනාට මෙහෙම වෙනවා කියලා කියන්ඩ රෙදි ඇදං ? :no: නෑ නෙහ්..

    අන්න ඒකට දැං :lol::lol: රෙදි නෑ :lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :shocked: යකෝ ගනං වැඩි කරලා තියෙන කාලෙත් අපරාදෙ නාස්ති කලානෙ :nerd::frown:
    :(:(
    ඔව් බං.. ඒක කටට හලාගන්න හදනකොටම ගයියා කියපු කැ# කතාව නෙත ගැටුනනේ.. :( කටට හලාගත්ත ෂොට් එක මුළු කාර්යාලය පුරා විසිරිලා ගියා.. කී බෝඩ් එකේ හිටන්.. :(
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මාත් එන්නේ පිස්සුවක් කැලින්න තමයි නමුත් සමහරුන්ට රෙෆ් කපන මල්නේ පනින්නේ....:lol:
    දැන් මේක වලියටම බර වෙලා:(