නැතුව නැතුව.. ඒක තමා සීන් එකඔය මම කිව්වෙ හරි අපරාදය්ක් තමයි උනෙ
එක ගෙදරට එකෙක් ඇති කියලා හිතන්න ඇති

නැතුව නැතුව.. ඒක තමා සීන් එකඔය මම කිව්වෙ හරි අපරාදය්ක් තමයි උනෙ
එක ගෙදරට එකෙක් ඇති කියලා හිතන්න ඇති

ඇයි බං ඔරියන්තුමා වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයො ඉන්නෙ දැං.. ඉස්සර හිටිය මිනිස්සු වගේද.. අපිට දැං ඉන්නෙ තාරකා ලොව රජවරු,ඊබේ එකේ අයිතිකාරයො.. ... ... ... ............ ..... පිස්සු හැදෙනවා![]()
එහෙම බැලුවම්ම නම් කලින් හිටපු එවුන් මොක්කුද කියලා හිතෙනවා
කලිං හිටිය එකෙක්ටවත් පුලුවංකමක් තිබ්බද බං පචයක් කියලා ඒක මාට්ටු උනාමත්.. ආ නෑ ඒක එහෙම නැති උනාට මෙහෙම වෙනවා කියලා කියන්ඩ රෙදි ඇදං ?එහෙම බැලුවම්ම නම් කලින් හිටපු එවුන් මොක්කුද කියලා හිතෙනවා
නෑ නෙහ්..
රෙදි නෑ 
ජොබ දවල්ට බන් කරන්නෙ රැට වටෙ යනව නිසා එන්න වෙන්නෙ නැහැල්ලු![]()





අපරාදෙ බං මම කටේ හලාගන්න හැදුව අන්තිම ෂොට් එක..
තූ තෝ..
යකෝ ගනං වැඩි කරලා තියෙන කාලෙත් අපරාදෙ නාස්ති කලානෙ 

යකෝ ගනං වැඩි කරලා තියෙන කාලෙත් අපරාදෙ නාස්ති කලානෙ
![]()


කටට හලාගත්ත ෂොට් එක මුළු කාර්යාලය පුරා විසිරිලා ගියා.. කී බෝඩ් එකේ හිටන්.. 

උඹ මේකට ආපු කාලෙත් එක්ක මේ හැම සීන් එකම දැනගත්ත හැටිත් පුදුමයි

.
උඹලට මොනවාද බන් උනේsp nadda?
කෝ අපේ සෙට් එක
SP හොර කෝ ඌ මට පිස්සුව බෝ කරලා ඌ මාරු 