බලපන්.... කොහේ බැලුවත් මඩ පාරක් ගහගෙන, ජෝක් එකක් කරගෙන ඉන්නේ අපිත්.....

කාලෙකින් බොලව්




akkaa ko ani oyaa

බේකරි ඈයො ලන්තේ අය අඩු වෙන්නේ....
කිංඩම් එකත් නෑ දැං වැඩිපුර යන්නේ......
හොල්මං තමයි මෙහි දැං වැඩිපුර එන්නේ....
අමතක කරනු බැරි හින්දයි මේ එන්නේ........
පාන්දර කටේ තියලා ගෙන් පිට වෙනවා.....
මහ රෑ ජාමෙ තෙක් ඔපිසියෙ වැඩ දෙනවා....
පහමාරටත් ඒවා අහවර වෙනවා.....
එතකොට අපේ OT එක නැති වෙනවා.....
ඕටී එකක් මොකටද ඔබ විමසනවා.....
ෆන් එක ගන්න මෙහි එන්නැයි පවසනවා....
හත්දහසටත් අපි අද පව්ලක් කනවා....
එහෙම කිව්ව උගෙ අම්..&*(&&(* ... ක වෙනවා...
ආසයි ඇවිත් බලලා යන්නට ඔබලා.....
ඉස්සර වගේ කොක්කක් දාගෙන ඇදලා....
වස්කව් සෙත් කවිද හැමතැන කියවාලා.....
එනමුත් සතියෙ එකදිගටම වැඩ වැටිලා.....
එනවා දිනක් ඉරිදා කියලා ලෝකේ...
එදිනට නෑ ඔය ඔපිසියෙ දුක් සෝකේ.....
කරගෙන වැඩක් ගෙදරට වීලා මේකේ......
ගෙනියමු යලිත් ඉදිරියටම අපි E K![]()



fatta sankayaaපැටියා;12388749 said:මැක්සා
![]()


බේකරි ඈයො ලන්තේ අය අඩු වෙන්නේ....
කිංඩම් එකත් නෑ දැං වැඩිපුර යන්නේ......
හොල්මං තමයි මෙහි දැං වැඩිපුර එන්නේ....
අමතක කරනු බැරි හින්දයි මේ එන්නේ........
පාන්දර කටේ තියලා ගෙන් පිට වෙනවා.....
මහ රෑ ජාමෙ තෙක් ඔපිසියෙ වැඩ දෙනවා....
පහමාරටත් ඒවා අහවර වෙනවා.....
එතකොට අපේ OT එක නැති වෙනවා.....
ඕටී එකක් මොකටද ඔබ විමසනවා.....
ෆන් එක ගන්න මෙහි එන්නැයි පවසනවා....
හත්දහසටත් අපි අද පව්ලක් කනවා....
එහෙම කිව්ව උගෙ අම්..&*(&&(* ... ක වෙනවා...
ආසයි ඇවිත් බලලා යන්නට ඔබලා.....
ඉස්සර වගේ කොක්කක් දාගෙන ඇදලා....
වස්කව් සෙත් කවිද හැමතැන කියවාලා.....
එනමුත් සතියෙ එකදිගටම වැඩ වැටිලා.....
එනවා දිනක් ඉරිදා කියලා ලෝකේ...
එදිනට නෑ ඔය ඔපිසියෙ දුක් සෝකේ.....
කරගෙන වැඩක් ගෙදරට වීලා මේකේ......
ගෙනියමු යලිත් ඉදිරියටම අපි E K![]()



