බක්කරේ කෝ මුට මොකෝ උනේ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,082
    3,522
    113
    Inside Your Laptop ;)
    ඈයි යකෝ අපි කළුද.....?? අපිත් ඈවිල්ලා ෆන් ලෝකයක් තමා බොල...... :lol: බලපන්.... කොහේ බැලුවත් මඩ පාරක් ගහගෙන, ජෝක් එකක් කරගෙන ඉන්නේ අපිත්..... :P :lol: ;)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කාලෙකින් බොලව්
    :love::love::love::love::love:akkaa ko ani oyaa:love::P
    බේකරි ඈයො ලන්තේ අය අඩු වෙන්නේ....
    කිංඩම් එකත් නෑ දැං වැඩිපුර යන්නේ......
    හොල්මං තමයි මෙහි දැං වැඩිපුර එන්නේ....
    අමතක කරනු බැරි හින්දයි මේ එන්නේ........

    පාන්දර කටේ තියලා ගෙන් පිට වෙනවා.....
    මහ රෑ ජාමෙ තෙක් ඔපිසියෙ වැඩ දෙනවා....
    පහමාරටත් ඒවා අහවර වෙනවා.....
    එතකොට අපේ OT එක නැති වෙනවා.....

    ඕටී එකක් මොකටද ඔබ විමසනවා.....
    ෆන් එක ගන්න මෙහි එන්නැයි පවසනවා....
    හත්දහසටත් අපි අද පව්ලක් කනවා....
    එහෙම කිව්ව උගෙ අම්..&*(&&(* ... ක වෙනවා...:growl:

    ආසයි ඇවිත් බලලා යන්නට ඔබලා.....
    ඉස්සර වගේ කොක්කක් දාගෙන ඇදලා....
    වස්කව් සෙත් කවිද හැමතැන කියවාලා.....
    එනමුත් සතියෙ එකදිගටම වැඩ වැටිලා.....:sorry:

    එනවා දිනක් ඉරිදා කියලා ලෝකේ...
    එදිනට නෑ ඔය ඔපිසියෙ දුක් සෝකේ.....
    කරගෙන වැඩක් ගෙදරට වීලා මේකේ......
    ගෙනියමු යලිත් ඉදිරියටම අපි E K
    11.gif
    :rofl::rofl::rofl::love:fatta sankayaa
    පැටියා;12388749 said:
    :D මැක්සා :yes:
    :yes:;)
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    බේකරි ඈයො ලන්තේ අය අඩු වෙන්නේ....
    කිංඩම් එකත් නෑ දැං වැඩිපුර යන්නේ......
    හොල්මං තමයි මෙහි දැං වැඩිපුර එන්නේ....
    අමතක කරනු බැරි හින්දයි මේ එන්නේ........

    පාන්දර කටේ තියලා ගෙන් පිට වෙනවා.....
    මහ රෑ ජාමෙ තෙක් ඔපිසියෙ වැඩ දෙනවා....
    පහමාරටත් ඒවා අහවර වෙනවා.....
    එතකොට අපේ OT එක නැති වෙනවා.....

    ඕටී එකක් මොකටද ඔබ විමසනවා.....
    ෆන් එක ගන්න මෙහි එන්නැයි පවසනවා....
    හත්දහසටත් අපි අද පව්ලක් කනවා....
    එහෙම කිව්ව උගෙ අම්..&*(&&(* ... ක වෙනවා...:growl:

    ආසයි ඇවිත් බලලා යන්නට ඔබලා.....
    ඉස්සර වගේ කොක්කක් දාගෙන ඇදලා....
    වස්කව් සෙත් කවිද හැමතැන කියවාලා.....
    එනමුත් සතියෙ එකදිගටම වැඩ වැටිලා.....:sorry:

    එනවා දිනක් ඉරිදා කියලා ලෝකේ...
    එදිනට නෑ ඔය ඔපිසියෙ දුක් සෝකේ.....
    කරගෙන වැඩක් ගෙදරට වීලා මේකේ......
    ගෙනියමු යලිත් ඉදිරියටම අපි E K
    11.gif

    :rofl::rofl::rofl::P