බක්කරේ කෝ මුට මොකෝ උනේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔහොම තමයි බං ජීවිතේ හැටි.. කාලයත් එක්ක දවසින් දවස මිනිස්සු කාර්යබහුල වෙනවනේ.. එතකොට ඉතිං ෆන් ගන්න තියෙන ටයිම් එක අඩුවෙනවා.. සිරාවටම මුන් සෙට් එක කාලෙකින් දැක්කෙ නම් නෑ..:no: උඹ බලපං මොසියා අන්තිමට එළකිරි ආපු දවස.. ඌත් එල කොල්ලෙක්.. උඹට ඌව අමතක වුණා නේද ගයියා.. :( බුවා ආගිය අතක් නෑ.. :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    මෙ පරන ත්‍රෙඩ් එකක් බන කවුද බම්ප් කරලා:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙ පරන ත්‍රෙඩ් එකක් බන කවුද බම්ප් කරලා:lol:
    නොදකිං.. :growl: ඩේට් එක බැලුවෙ නෑනෙ.. :eek: මොසියට මොකද උනේ කියල දන්නවද බං.. ඌ එළකිරි එන්නෙ නැහැනේ දැන්.. :no:
     
    1. බක්කරේ බැලක්මනි ලකී බැලකා ඩීජේ රාමා ශේනා ටෝජා ඈම් ඇස් කෝ යකෝ උබලා :(

    එළකිරියේ ෆන් ලෝකයක් තිබුනා මුන් ටික ඉන්න කාලේ කෝ යකෝ උබලා
    උබලට මොකද උනේ රණ්ඩු උනත් අපි ඔක්කොම මාර ෆන් එකක් ගත්තා ඒ කාලේ
    දැන් එහෙම ෆන් එකක් නැහැ රියලි මිස් යු ගයිස් :(

    පුලුවන්නම් ආයිත් උබලා එළකිරියේ ෆන් එකක් ගන්න සෙට් වෙයල්ලා උබලගේ වටිනා කලක් පැයක්වත්
    වෙන් කරගෙන සෙට් වෙයල්ලා නැත්නම් එපා වෙනවා ඔයි :):(

    උබලා නැති නිසා බබාත් ඉස්සර වගේ ෆන් දෙන්නේ නැහැ දැන් උටත් එපා වෙලාද කොහෙද (බබා උබටත් එහෙම නේද ):lol:;)

    බක්කරේ පිටි අනන්න කොල්ලෙක් ගනින් වැඩට වෙනද වගේම ෆන් එකක් ගන්න එලකිරියට වරෙන්
    උබ නැතිව එළකිරියේ කිසි ෆන් එකක් නැහැ :( උබ ඉන්නවානම් අනිත් උනුත් එකා දෙන්නා හරි එවි :)

    depressionsignssomeones.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    නොදකිං.. :growl: ඩේට් එක බැලුවෙ නෑනෙ.. :eek: මොසියට මොකද උනේ කියල දන්නවද බං.. ඌ එළකිරි එන්නෙ නැහැනේ දැන්.. :no:
    උ ජොබක් කරනවලු :cool: එකලු එන්නෙ නැත්තෙ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහොම තමයි බං ජීවිතේ හැටි.. කාලයත් එක්ක දවසින් දවස මිනිස්සු කාර්යබහුල වෙනවනේ.. එතකොට ඉතිං ෆන් ගන්න තියෙන ටයිම් එක අඩුවෙනවා.. සිරාවටම මුන් සෙට් එක කාලෙකින් දැක්කෙ නම් නෑ..:no: උඹ බලපං මොසියා අන්තිමට එළකිරි ආපු දවස.. ඌත් එල කොල්ලෙක්.. උඹට ඌව අමතක වුණා නේද ගයියා.. :( බුවා ආගිය අතක් නෑ.. :no:

    :lol: Moziya :no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14121961 said:
    :) Mama wish kala kiyapan :yes:
    :cool::yes:
    :lol: සිරා බක්කා යනකොට බබා එනවා බබ යනකොට බෙනා එනවා බෙනා යනකොට ශියාන් එනවා ඉට පස්සෙ ඩි ජෙ එනවා පැත්තකින් රාමත් ඇවිත් නානවා ෆන් ලොකයයි:lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :cool::yes:

    :lol: සිරා බක්කා යනකොට බබා එනවා බබ යනකොට බෙනා එනවා බෙනා යනකොට ශියාන් එනවා ඉට පස්සෙ ඩි ජෙ එනවා පැත්තකින් රාමත් ඇවිත් නානවා ෆන් ලොකයයි:lol:

    :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවට බන් ගොඩක් එවුන් දැන් නැ නෙ:dull:
    ඉන්නෙත් තොපි වගෙ &^%*%^(*^&*%$*$එවුන්:lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113

    ඉතුරු ටික කියන්න බැරි උනානෙ

    ජිටි එනවා ඔන්න එක පාරටම ඔක්කොම ටික ජිටි පස්සෙන් එනවා ජිටි බනිනවා රමාට පස්සෙ නැට්ට උකෙ ගහ ගෙන දුවනවා:lol::shocked::(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සිරාවට බන් ගොඩක් එවුන් දැන් නැ නෙ:dull:
    ඉන්නෙත් තොපි වගෙ &^%*%^(*^&*%$*$එවුන්:lol:
    :(
    පස්සෙ කියපු එකට රිදුනා:(:( මොනවා උනත් අපි හොද වැදගත් පවුල් වල වැදගත් දරුවො සහො:)