බක්කරේ කෝ මුට මොකෝ උනේ

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :eek: උඹගෙ කවි නිසා තමයි අරූ දැං පැත්ත පලාතෙ එන්නෙ නැත්තෙ :( :lol:

    ඉතුරු ටික කියන්න බැරි උනානෙ

    ජිටි එනවා ඔන්න එක පාරටම ඔක්කොම ටික ජිටි පස්සෙන් එනවා ජිටි බනිනවා රමාට පස්සෙ නැට්ට උකෙ ගහ ගෙන දුවනවා:lol::shocked::(

    :lol:

    උඹල දෙන්න තරඟෙට කවි කියන්න ගිහින් තමයි ඒක උනේ :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :lol:

    උඹල දෙන්න තරඟෙට කවි කියන්න ගිහින් තමයි ඒක උනේ :sorry:

    කොහොම උනත් උන් දැන් ඉන්න හාල් පාරුවන්ට(හැමොම නෙමෙ) වඩා ෆට්ට නෙහ් :yes::cool:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කොහොම උනත් උන් දැන් ඉන්න හාල් පාරුවන්ට(හැමොම නෙමෙ) වඩා ෆට්ට නෙහ් :yes::cool:

    ෆට්ට කියන්නෙ බන් ඉස්සර හැමදාම මොකක් හරි ෆන්ටක් සෙට් වෙනවමනෙ ... හිනා වෙලා ඉවරයක් නෑ :D
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :(
    පස්සෙ කියපු එකට රිදුනා:(:( මොනවා උනත් අපි හොද වැදගත් පවුල් වල වැදගත් දරුවො සහො:)
    ඒ... එහෙනම් සොරි වෙන්න ඔනෙ:sorry:මමත් වැදගත් එකෙක් නිසා කිව්වට පස්සෙයි තෙරුනෙ කිව්ව එකෙ බරපතල කම:(

    :shocked::lol: අයියෝ සල්ලි :lol:
    :lol:හිනා වෙන්න එපා බන්:( මොන උනත් ගොඩක් එවුන් දැන් එන්නෙ නැති එක නම් මාර පාඩුවක්:dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උ ජොබක් කරනවලු :cool: එකලු එන්නෙ නැත්තෙ
    අඩෝ මූට ජොබක් කලා කියලා එළකිරි එන්න බැරිද බං.. :shocked: මේ අපි එන්නෙ එහෙනම්.. :growl:

    පැටියා;14121952 said:
    :(:(

    සිරාවට බන් ගොඩක් එවුන් දැන් නැ නෙ:dull:
    ඉන්නෙත් තොපි වගෙ &^%*%^(*^&*%$*$එවුන්:lol:
    :eek::eek::eek:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    එළකිරි_කොල්ලා;14122109 said:
    බක්කරේ වෙන නමකින් ඉන්නවා ඇති දැන්.තොපි මඩ ගහපු හැටියට ඇඳුමක් ඇඳගෙන එන්න පුලුවන්ද:lol:
    ඉන්නවා නම් උට පැත්තකට වෙලා ඉන්න බැහැ ඉස්සර වගෙම පන්ඩිතයා ගෙ රොල කරනවා;)
    උන් බිසි ඇති බන් සමහර විට කසාද බැදලා උන්ව ගැනු කුඩු කරලා ඇති:lol:

    ෆට්ට කියන්නෙ බන් ඉස්සර හැමදාම මොකක් හරි ෆන්ටක් සෙට් වෙනවමනෙ ... හිනා වෙලා ඉවරයක් නෑ :D
    :lol::lol::lol: මම දැනුත් කම්මැලි වෙලාවට පරන ත්‍රෙඩ් කියවනවා:cool:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒ... එහෙනම් සොරි වෙන්න ඔනෙ:sorry:මමත් වැදගත් එකෙක් නිසා කිව්වට පස්සෙයි තෙරුනෙ කිව්ව එකෙ බරපතල කම:(

    :lol:හිනා වෙන්න එපා බන්:( මොන උනත් ගොඩක් එවුන් දැන් එන්නෙ නැති එක නම් මාර පාඩුවක්:dull:
    :lol::lol: අන්න සහොට තෙරුනා හරකට වගෙ:lol:
    අඩෝ මූට ජොබක් කලා කියලා එළකිරි එන්න බැරිද බං.. :shocked: මේ අපි එන්නෙ එහෙනම්.. :growl:

    :(:(

    :eek::eek::eek:

    ජොබ දවල්ට බන් කරන්නෙ රැට වටෙ යනව නිසා එන්න වෙන්නෙ නැහැල්ලු :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    පස්සෙ කියපු එකට රිදුනා:(:( මොනවා උනත් අපි හොද වැදගත් පවුල් වල වැදගත් දරුවො සහො:)
    මොකට කියනවද ඉතිං... අවුරුදු විස්සක් යනකං ගෙදර බල්ලෙක්වත් ඇති කලෙත් නෑ ලු නෙහ් ? :cool: :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එළකිරි_කොල්ලා;14122109 said:
    බක්කරේ වෙන නමකින් ඉන්නවා ඇති දැන්.තොපි මඩ ගහපු හැටියට ඇඳුමක් ඇඳගෙන එන්න පුලුවන්ද:lol:
    උඹ මේකට ආපු කාලෙත් එක්ක මේ හැම සීන් එකම දැනගත්ත හැටිත් පුදුමයි
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol: අන්න සහොට තෙරුනා හරකට වගෙ:lol:

    ජොබ දවල්ට බන් කරන්නෙ රැට වටෙ යනව නිසා එන්න වෙන්නෙ නැහැල්ලු :lol:
    :frown:ඔය මම කිව්වෙ හරි අපරාදය්ක් තමයි උනෙ:lol:

    මොකට කියනවද ඉතිං... අවුරුදු විස්සක් යනකං ගෙදර බල්ලෙක්වත් ඇති කලෙත් නෑ ලු නෙහ් ? :cool: :lol::lol:
    :rofl:එක ගෙදරට එකෙක් ඇති කියලා හිතන්න ඇති:eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ෆට්ට කියන්නෙ බන් ඉස්සර හැමදාම මොකක් හරි ෆන්ටක් සෙට් වෙනවමනෙ ... හිනා වෙලා ඉවරයක් නෑ :D
    :yes::lol: නිදි මරාගෙන කට්ටිය රිප්ලයි කොටන්නෙ ... අන්තිමට අපි අපි විතරයි... විරුද්ධ පක්සෙ නිදි :shocked: :lol::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඒ... එහෙනම් සොරි වෙන්න ඔනෙ:sorry:මමත් වැදගත් එකෙක් නිසා කිව්වට පස්සෙයි තෙරුනෙ කිව්ව එකෙ බරපතල කම:(

    :lol:හිනා වෙන්න එපා බන්:( මොන උනත් ගොඩක් එවුන් දැන් එන්නෙ නැති එක නම් මාර පාඩුවක්:dull:
    ඇයි බං ඔරියන්තුමා වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයො ඉන්නෙ දැං.. ඉස්සර හිටිය මිනිස්සු වගේද.. අපිට දැං ඉන්නෙ තාරකා ලොව රජවරු,ඊබේ එකේ අයිතිකාරයො.. ... ... ... ............ ..... පිස්සු හැදෙනවා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්නවා නම් උට පැත්තකට වෙලා ඉන්න බැහැ ඉස්සර වගෙම පන්ඩිතයා ගෙ රොල කරනවා;)
    උන් බිසි ඇති බන් සමහර විට කසාද බැදලා උන්ව ගැනු කුඩු කරලා ඇති:lol:

    :lol::lol::lol: මම දැනුත් කම්මැලි වෙලාවට පරන ත්‍රෙඩ් කියවනවා:cool:
    :yes::yes::sorry:

    :lol::lol: මට හිතුනා :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol::lol: අන්න සහොට තෙරුනා හරකට වගෙ:lol:

    ජොබ දවල්ට බන් කරන්නෙ රැට වටෙ යනව නිසා එන්න වෙන්නෙ නැහැල්ලු :lol:
    :shocked: :lol::lol: බලහං ඉතිං අන්දරේ වගේ ... නැති තැන උනත් හිනා ගස්සනවා :sorry: