බක්කරේ දැන් එළකිරි එන්නේ නැද්ද

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මොනව වුනත් බක්කරේ නිසා මේකෙ ගොඩක් එවුන්ගෙ හැකියාවල් වැඩි දියුණු වුනා.
    සමහරු කවි නිසදැස් ලියන්න ගත්ත, අපේ එවුන් Social Engineering/Hacking ගැන මෙලෝ දෙ‍යක් දන්නෙ නැති වුනාට මල් බබාගෙ, බක්කරේගෙ Fake එකක්, Minus Rep එකක් සුවදින් වුනත් අදුරගන්න පුලුවන් තත්ට්වෙකට වැඩි දියුණු වුන.
    කොච්චර මහන්සි වෙලා ආවත් එක දෙයක් ගැන Concentrate වෙලා වැඩ කරන්න (මඩ ගහන්නා පුරුදු වුනා.
    ඉතින් එහෙම අපේ කොල්ලන්ගෙ හැකියාවල් දියුණු කරපු බක්කරේට පින් :cool::lol::shocked::sorry::yes:;)
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83

    :dull::dull::dull:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    :D:D