අකුණු කාලා බේරිලා තියෙනවද?
මම ගිනි බෝල අකුණු දැකලා තියෙන්නෙ එක පාරයි. බෝලයක් ද දන්නෙත් නෑ ගිනි කෑල්ලක් එනව දැක්කා.මොකද්ද උනේ කියලා තේරෙනකොට මම පුටුවෙන් විසි වෙලා.
අනිත් අකුණු දෙක ම ඉරි වගේ තමයි. සුදු පාට චූටි ඉරක් ගියා පොඩි කාලේ ටීවී එක දාගෙන ඉන්නකොට.
අනිත් ඉර ගියේ ඇලවංගුව හෝද හෝද ඉන්න වෙලාවක.