බක්මහ අකුණු

ryanlive

Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    ADSL cable ekata vaduna mageth , akunu sadeth eka current eka short unaa waeg eliyak awe ,, man adata panna bayata.. Router eka, mother board eka , power suple okoma dana una aluthen.
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,441
    6,322
    113
    අපේ සීය කාමරේ හිටියෙ පොරටත් වැදිල පොර මට බනිනව මූ කරන්ට් එක එක්ක වඩුකම මට කරන්ට් එකත් වැදුන කියල
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: