da fuk okoma 3.3m ne ban...mata 2.8-3m allion 240 ekak hoyala dipanako...spot on buy...
2002 J number ehema 25tath yanawa poddak condition adu ewa. e unata sudhdha karala body polish karagaththanam badu thama
da fuk okoma 3.3m ne ban...mata 2.8-3m allion 240 ekak hoyala dipanako...spot on buy...
Sirawatama set wunoth aniwa kiyannam...oya paththarawala net eke thiyenne boru ganan ban !da fuk okoma 3.3m ne ban...mata 2.8-3m allion 240 ekak hoyala dipanako...spot on buy...
රත්තරං;15976773 said:කියල දුන්නට ස්තූතියි මචන්. ඔය බේසික් එකේ පවර් ශටර්ස් වත් එන්නේ නැද්ද බන්?




http://www.autolanka.com/ad.asp?ID=136728da fuk okoma 3.3m ne ban...mata 2.8-3m allion 240 ekak hoyala dipanako...spot on buy...
da fuk okoma 3.3m ne ban...mata 2.8-3m allion 240 ekak hoyala dipanako...spot on buy...
රත්තරං;15976841 said:බජට් එකෙන් වාහන වැඩි... 12-03-2013 07:52 PM ponna pako , ubata mona wahanada ? higana pakaya . meke awilla lokkek kiyalada hithan inne ? tho hithan inne tho middle class eke porak kiyalada wesige putho ? tho 3 rd class anathayek . with out mod or dad eka nisa kuli wadak karan idapan![]()
රිදිලා

istuti machan eth ekek wath aduwata denne na ne matanam dan hoyalama atiwela.aya mazda bongo petrol ekak ganna eka moda wadak da?.
කම්පනියෙන් ඔර්ඩර් කරනවා බන් v90 series එකේ පස්ස දුනු.. අඩුම තරමේ alloy wheel වත් නැහැ. බලපන් මම යටින් දාලා තියෙන ලින්ක් එක. ඔරිගීනල් pajero එක එන්නේ ජපානෙන් එතකොට කම්පනිය ඔර්ඩර් කරන එක එන්නේ montero කියලා ජපානේ මොන්ටෙරෝ විකුනන්නේ නැහැ thailand වල තමයි මොන්ටෙරෝ එන්නේ. එතකොට උබ අහයි පරණ ආපු 2006 මොන්ටෙරෝ කියලා ආපුවා thailand ද කියලා ඔව් එව්වත් thailand බලපන් pajero එකෙයි මොන්ටෙරෝ එකෙයි වෙනස හොයා ගන්න බැහැ ඒ උනාට පජෙරෝ එක තමයි ඔරිගීනල් ජපන් සුපර් exeed කියන්නේ පජෙරෝ එකේ එන highest ම grade එක. මෙව්වා කම්පනියෙන් කියන්නේ නැහැ. අපිම හොයාගන්න ඕන බිස්නස් නැති වෙන නිසා උන් මෙව්වා කියන්නේ නැහැ.උබට සාමාන්‍ය බේසික් එකක් උනත් full option කරවන්න පුළුවන් බන් චීන කැලි දාලා. ඔය ප්රිමියෝ එකට ඒ වැඩේ ලස්සනට කරන්නේ
![]()
http://ikman.lk/en/mitsubishi-montero-2013-for-sale-colombo-75

බජට් එකෙන් වාහන වැඩි... 12-03-2013 06:34 PM he is a massive prick.![]()
මගෙත් කපලා බන්. මම දැක්කා මේකේ ගු කන සොන්නයෝ ටික ත්‍රෙඩ් එකක් දාලා මට![]()
meke look eka kachal neda machan
parana Montero eke wage dekapu gaman kick ekak enne nehe![]()
okak thibila seat cover wath galawanne nethuwa wikunala daala Sahara ekak gatta mage mama kenek..


රත්තරං;15976891 said:wahana ekama model ekak hoyanakota hoyanna amarui machan. eka samanne deyak. api one ma ekak aduwata gannawa kiyala hithan inna nisa apita aduwata hambawenawa
bongo eka petrol 7k 8k karai uparima

රත්තරං;15973906 said:මම පත්තර වලයි නෙට් එකෙයි දැක්කා සෙකන්ඩ් හෑන්ඩ් වාහන ඇඩ් වල දාලා තියෙනවා "බජට් එකට පෙර මිල" කියලා. ලොල් තමයි. ඇයි ඉතින් බජට් එකට පසු මිල දැම්මනම් තවත් අඩුවටයි දාන්න වෙන්නේ. එක එකාගේ ලනු කන්න එපා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන තව බහිනවා. ලන්කාවේ ඇති නැති පරතරේ දැන් හුගාක් වැඩී. මැද පන්තියයි ඊට ඉහල පන්තියයි අතර ලොකූ පරතරයක් තියෙනවා. සෙකන්ඩ් හෑන්ඩ් වාහන ගන්නේ මැද පන්තියේ උන්. සල්ලි තියෙන උන්ට දැන් අසීමිතව තියෙනවා,. උන් හිතේ හැටියට බ්‍රෑන්ඩ් නිව් හෝ රීකන්ඩිශන් දෙක තුන ගන්නවා. සෙකන්ඩ් හෑන්ඩ් මාකට් තව වැටෙනවා.අපිනේ දන්නේ වාහනයක් විකුනගන්න තියෙන අමාරුව. මේ දවස්වල හිටපු ගමන් 2007 ඇක්ශියෝ එහෙම 31/32ට හිටන් යනවා.පරන ඇලියොන් 240 විසි ගනන් වලට බැහැලා හුගාක් ඒවා. 141 මාකට් නිල්. 260 තිස් ගනන් වලට ඕනේ තරම්. පෙජරෝ ස්පෝර්ට්ස් පනස් ගනන්. පෙජරෝ 75-85 හිටන් යනවා අලුත්ම බඩු. වාහන තව බහිනවා. විශේශෙන් 2003-2013 අතර වාහන. ඒ අතරින් 2005න් පස්සේ ආපුවා කුජීතම වෙනවා. මේ දවස්වල මලාට වාහනයක් විකුනගන්න බෑ වටින්න
වාහන බහින්නේ මේ රං ගොජාගේ එදාවේල ආර්තික ප්‍රතිපත්ති නිසා මිනිස්සු හිරවෙලා ඉන්න නිසා, මිනිස්සුන්ට සල්ලි නෑ. බජට් එකෙන් මොන ලබ්බ කලත් සෙකන්ඩ් හෑන්ඩ් වාහන මිල දැන් වෙනස් වෙන්නේ නෑ අඩු කලොත් ඇරෙන්න. වාහන මාකට් එක ෆ්‍රීස් වෙලා තියෙන්නේ. මිනිස්සු තියෙන එකත් විකුනනවා මිසක් අලුතෙන් ගන්නේ නෑ. අනික අලුත් වාහන කෑශ් වලට ගන්නවා මිසක් ලීසින් දාලා ගන්නවා කියන්නේ මේ කාලේ හැටියට කුඩු ගහන්න පටන් ගන්නවා වගේ වැඩක්. ඉතින් කෑශ් ඩීල් කොහෙ කරන්නද
වාහන දවස ගානේ බහිනවා. එක එකාගේ බයිලා වලට අහුවෙන්න එපා





