බජට් එක 10000යි. හොඳ පෝන් එකක්

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,386
    12,663
    113
    Piliyandala
    Nokia 1 eka thamai oya ganata ganna puluwa. Anika eka 4G. Huawei ekak thibba eka 3g dakoheda mathaka widihata... neththam ithin Etel. Microsoft. Alcatel wage brand thamai ganna wenne
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    :baffled:

    ටච් එකක් හොයන්නෙ

    ඔය ගානට ටච් එකක් ගන්න එක අපරාදෙ
    වැඩක් කරගන්න අමාරුයිනේ
    නිකන් නමට වගේ ඇප් දාගන්න විතරයි පුලුවන්
    පුලුවන් නම් තව 10ක් විතර හොයන් යූස් කරන්න පුලුවන් එකක් ගනින්
     

    AnuradhaRa

    Well-known member
  • ඔය ගානට ටච් එකක් ගන්න එක අපරාදෙ
    වැඩක් කරගන්න අමාරුයිනේ
    නිකන් නමට වගේ ඇප් දාගන්න විතරයි පුලුවන්
    පුලුවන් නම් තව 10ක් විතර හොයන් යූස් කරන්න පුලුවන් එකක් ගනින්

    මට නෙමේ බං නැන්ද කෙනෙක්ට
    huawei y3 2017 එකක් ගත්ත. ලොකු කොලිටියක් නෑ ඉතිං...